උඹ අත්දැකීමෙන් වෙන්නැති කියන්නේ..![]()
අපි වැඩ වරද්දගන්න ජාතියේ නෙවෙයි නේ

උඹ අත්දැකීමෙන් වෙන්නැති කියන්නේ..![]()

ඔය මොන ගැජට් තිබ්බත් හරිදු රියල් මෝටරේ කරකවන්නෙ තනි අතින්![]()

උපරිම වේදනාවේ සලකුනුතලිච්ච මෝටරේ කැරකෙන්නේ නෑ නේද කුකුලෝ...![]()


ගුඩ් මෝනිං සිංහලුනේ..![]()
සුභ උදෑසනක් වේවා හොට්ටනි![]()


ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා......![]()


ලුමියා.... ඒ මොන මල ජරාවක්ද......?? 3G Calls නැති ෆෝන්..... 






ස්කයිප් / වයිබර් වලට ඩේටා කැපෙනවනේ සහෝ දෙපැත්තටම...... 3G වල එහෙම නෑ නේ.....
![]()

ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා......![]()


අද හවසට වහින්නෑ.1 million ඔට්ටුයිහවස නම් අනිවා වහිනවා..... මොකද මම ඊයේ බයික් එක සර්විස් කරා......![]()

ඩේට පැක් එකක් දාං එලිවෙනකං කතකරපංකො.. මතක ඇතුව චාජරේට ගහන් ඉන්න![]()
පිස්සුවක් ඈතෑ..... 1000Min D2D Calls/3G Calls Free + Unlimited Calls/3G Calls Free within Group තියෙනකොට ඩේටා පැක් දාගන්න...... 