ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මොන ගැජට් තිබ්බත් හරිදු රියල් මෝටරේ කරකවන්නෙ තනි අතින් :lol::lol:

    තලිච්ච මෝටරේ කැරකෙන්නේ නෑ නේද කුකුලෝ...:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:

    ඩයලොග් එකෙන් දෙන ඒව විතරද මාමි පුලුවන්.
    නැද්ද Microsoft Lumia 535 එහෙම
    :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ සැම්සුන්ග් දෙන්නම් ජෝන් කීල්ස් වොරන්ටි එක්ක.... :yes:

    :eek: ලුමියා.... ඒ මොන මල ජරාවක්ද......?? 3G Calls නැති ෆෝන්..... :lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැනට තියෙන්නෙ S3 එකකුයි ගැලැක්සි Y එකකුයි මගේ ගාව.. :love::love:
    Windows පාවිච්චි කරල නැති නිසා පට්ට ආසාවක් ආව 535 එකට :yes:

    ඒ ගානට පට්ට වටිනවනෙ බඩෝ 535 එක :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගානට වටිනවා උනාට වැඩක් නෑ 3G Calls නැති එකක් මොනවා කරන්නද.....?? මගේ සෝනි එරික්සන් J105i එකෙත් 3G Calls තියෙනවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol: ස්කයිප් / වයිබර් වලට ඩේටා කැපෙනවනේ සහෝ දෙපැත්තටම...... 3G වල එහෙම නෑ නේ..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා...... :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol: ස්කයිප් / වයිබර් වලට ඩේටා කැපෙනවනේ සහෝ දෙපැත්තටම...... 3G වල එහෙම නෑ නේ..... :)

    ඩේට පැක් එකක් දාං එලිවෙනකං කතකරපංකො.. මතක ඇතුව චාජරේට ගහන් ඉන්න :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා...... :yes:

    ගෙදරදිම ඔයටික කරගත්තනම් ඉවරයිනෙ.. හිතත් නිදහස් :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හවස නම් අනිවා වහිනවා..... මොකද මම ඊයේ බයික් එක සර්විස් කරා...... :P
    අද හවසට වහින්නෑ.1 million ඔට්ටුයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඩේට පැක් එකක් දාං එලිවෙනකං කතකරපංකො.. මතක ඇතුව චාජරේට ගහන් ඉන්න :yes:

    :frown: පිස්සුවක් ඈතෑ..... 1000Min D2D Calls/3G Calls Free + Unlimited Calls/3G Calls Free within Group තියෙනකොට ඩේටා පැක් දාගන්න...... :lol:
     
    Status
    Not open for further replies.