කොහෙටහරි කමක් නැතිද.....?

චමිතා සායවල් අඳින්නේ නෑලු මාමි නැන්දේ ඔයා වගේ...![]()
මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....අනෙහ්හ් මෙහ්හ් උඹයි මායි දන්න හුයන්න.....මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....



යුරෝපයේ ඕන රටක්, ඇමරිකාව,රුසියාව, ඕස්ට්‍රේලියාව![]()


බෝට්ටුවක් තමා හොයාගන්න වෙන්නේනම්....අමාරුම රටවල් බන්යුරෝපයේ ඕන රටක්, ඇමරිකාව,රුසියාව, ඕස්ට්‍රේලියාව![]()

පිස්සුද ඒක අරගෙන් කෑන් මාරු කරන්න ගිහින් උඹට පාන් කෑල්ලක් කන්න හම්බෙන තුට්ටු දෙකත් නැති වෙන පොටක් වෙන්නේ......
මෙහ්හ් ඒ කෑන් එකක් අරගෙන උඩින් රිෆිල් කරන්න බැරි වෙයිද ඔය ඉන්ක් කාට්‍රිජ් රිෆිල් කරනවා වගේ......![]()
ඒක හරි යන්නෙ නෑ බං..... ඒ කෑන් එකට ගහලා තියෙන්නේ කම්ප්‍රෙස් කරලනේ.... වාෂ්පේ වගේ...... 
අමාරුම රටවල් බන්![]()


බෝට්ටුවක් තමා හොයාගන්න වෙන්නේනම්....
