uraj aiyage voice eka sira
radio ekak karannath maru![]()
මේ මොන පුන්ඩවාලයක්ද පාත් වෙන්න යන්නේ.....?? 
එහෙම සෙට් කරන්න දන් නැහැ මචන්ලේසි රටවල් කියපන් එහෙනම්...
අවංකෙන්ම අහන්නේ. උඹට බැරිද සෙට් කරන්න මොකෙක් හරි?![]()
අපේ උන්නම් පනිනව සමහරු US වීසා වදිනවනෙ අපිට.. ගියාම පනිනව සමහරක් උන්..එහෙම සෙට් කරන්න දන් නැහැ මචන්අපේ උන්නම් පනිනව සමහරු US වීසා වදිනවනෙ අපිට.. ගියාම පනිනව සමහරක් උන්..



ඒත් අවුලක් නෑ. ඉස්සර වගේ ඕස්ට්‍රේලියා සීන් එක තිබුනා නම්, ගාල්ලෙන් ඩෝරා එකක් දාගෙන ගියා තමා චාමිකවත් පටවගෙන...![]()


මේකෙ ඉන්න තරමක් ඉන්නේ මා එක්ක ඊරිසියාකාරයෝ...ඇස්වහ කටවහ ටිකක් පුච්චගන්න ඕනේ ඉක්මනට...
වැලා,වැල්සිරියා,වැල ගමා,මැෂිමා,සල්වැරියා...හිටු තව මතක් වෙන සැරේට දාන්නන්..![]()
ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය.....? හාපෝ එහෙනම් අපේ මේ ෆෝන් වගේ ඇති......
උඹ ද්රාෆ්ට් කරහන්කෝ උඹට හිතෙන විදියට...... ඊට පස්සේ කපලා කොටලා එක හැඩ කරමු......
අපෝ නෑ ෆෝන් වලට වඩා නම් හොදා......
දැන් වෙලාවක් නෑ..... කොළඹ දුවන්න වෙලා..... කන්නත් නෑ..... 
ඔයා මොකෝ හිනා???මේකෙ ඉන්න තරමක් ඉන්නේ මා එක්ක ඊරිසියාකාරයෝ...ඇස්වහ කටවහ ටිකක් පුච්චගන්න ඕනේ ඉක්මනට...
![]()
අපෝ නෑ ෆෝන් වලට වඩා නම් හොදා......
![]()
දැන් වෙලාවක් නෑ..... කොළඹ දුවන්න වෙලා..... කන්නත් නෑ.....
![]()


තොවිලයක් නැටුවොතින් නම් හරි යයි......


