EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2hgtsf8_2.gif

    59237601.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලේසි රටවල් කියපන් එහෙනම්... :nerd:
    අවංකෙන්ම අහන්නේ. උඹට බැරිද සෙට් කරන්න මොකෙක් හරි? :nerd:
    එහෙම සෙට් කරන්න දන් නැහැ මචන් :no:අපේ උන්නම් පනිනව සමහරු US වීසා වදිනවනෙ අපිට.. ගියාම පනිනව සමහරක් උන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම සෙට් කරන්න දන් නැහැ මචන් :no:අපේ උන්නම් පනිනව සමහරු US වීසා වදිනවනෙ අපිට.. ගියාම පනිනව සමහරක් උන්..

    මාවත් දාගෙන පලයංකෝ ඔය බෝට්ටුවක... :dull:
    මොනාද මේ ටිකේ සීන් එක තියෙන රටවල්. වැඩිපුරම පනින රටවල් මොනාද බං? :dull::nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔයා මොකෝ හිනා???:frown:මේකෙ ඉන්න තරමක් ඉන්නේ මා එක්ක ඊරිසියාකාරයෝ...ඇස්වහ කටවහ ටිකක් පුච්චගන්න ඕනේ ඉක්මනට...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය.....? හාපෝ එහෙනම් අපේ මේ ෆෝන් වගේ ඇති...... :dull:

    උඹ ද්‍රාෆ්ට් කරහන්කෝ උඹට හිතෙන විදියට...... ඊට පස්සේ කපලා කොටලා එක හැඩ කරමු......

    :no: අපෝ නෑ ෆෝන් වලට වඩා නම් හොදා...... :yes:

    :oo: දැන් වෙලාවක් නෑ..... කොළඹ දුවන්න වෙලා..... කන්නත් නෑ..... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා මොකෝ හිනා???:frown:මේකෙ ඉන්න තරමක් ඉන්නේ මා එක්ක ඊරිසියාකාරයෝ...ඇස්වහ කටවහ ටිකක් පුච්චගන්න ඕනේ ඉක්මනට...:dull:

    තොවිලයක් නැටුවොතින් නම් හරි යයි......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොවිලයක් නැටුවොතින් නම් හරි යයි......

    හරිඳුවගේ අණ්ඩ සනීප වෙනකන් ඉන්නේ...තොවිලේ නටවන්න...:dull::dull::dull:
     
    Status
    Not open for further replies.