සෑහෙන දුකෙන් යන්න ඇත්තේ නේද කට්ටියගෙන් ඈත් වෙන හින්දා.....![]()
මොනා කියලා කරන්නද මල්ලි...දැන් ඉතින් ඉතිරි ටිකත් හිතහදන් ඉන්නවා...


සෑහෙන දුකෙන් යන්න ඇත්තේ නේද කට්ටියගෙන් ඈත් වෙන හින්දා.....![]()
මොනා කියලා කරන්නද මල්ලි...දැන් ඉතින් ඉතිරි ටිකත් හිතහදන් ඉන්නවා...


ගනන් එවපාන්.. ඉක්මනටම එනවා ගන්න..![]()
හරි හරි හවසට ත්රෙඩ් එකක් දාන්නම්......
අපි විකුණන්නේ 68යි...... 
හරිඳුවගේ අණ්ඩ සනීප වෙනකන් ඉන්නේ...තොවිලේ නටවන්න...![]()

මොනා කියලා කරන්නද මල්ලි...දැන් ඉතින් ඉතිරි ටිකත් හිතහදන් ඉන්නවා...
![]()
කොහොමත් පහුගිය ඇරියස් අල්ලන්නත් එක්කම නටයි දහඅට සන්නියම....![]()

මැෂිම පව්..


හරි හරි හවසට ත්රෙඩ් එකක් දාන්නම්......
![]()
මේකේ ඉන්න උන් කියන එක අහන්නේ නෑ නේ.... ආන් නැකත් මාමත් සිංගර් එකෙන් ලැපක් අරගෙන..... ඒකේ USB 3.0 නෑ...... i3 එක 76දාස් ගානක් උනා කිව්වේ.....අපි විකුණන්නේ 68යි......
![]()

හැම සති අන්තෙම එන එක අවුල්ද එයාට......?

මම කිව්ව දේ තේරිලා නෑ වගේමීටර් ටක්සියක යන්න එන්න ගියෝතින්නම් මේ ට්රැෆික් වල උඹට ගෙවල් උගස් තියන්න වෙයි මාසේ අන්තිමේ......
මේකා දවසක සිරිසඟබෝ වෙනවා ඔය හයි ස්පීඩ් මෝටර් කරකවන්න ගිහින්......
![]()
හෆොයි එකේ කොහෙද කකුලක් තියාගන්න ඉඩක්අනෙහ්හ් මෙහ්හ් උඹයි මායි දන්න හුයන්න.....මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....
ජබුක්වැලා,වැල්සිරියා,වැල ගමා,මැෂිමා,සල්වැරියා...හිටු තව මතක් වෙන සැරේට දාන්නන්..![]()
හිතිච්ච ගමන් දුවන් එනවා මල්ලි...ලොකු දුරක් නෙමෙයිනේ..![]()
මම කිව්ව දේ තේරිලා නෑ වගේ


හෆොයි එකේ කොහෙද කකුලක් තියාගන්න ඉඩක්
ඒකෙ උඹට කකුලක් තියාගන්න නම් දෙන්නෙක්ව හිටගෙන තියෙන්න වේවි...... තාම එහෙමමද බං ඔෆිස් එක.....?
ජබුක්


මහජනයා පැත්තකට වෙලා හෝ ගාලා අඬනවා ඇති..
මෙහෙ ඉඳන් වැඩ කරන්න බැරිද...?


එයා එහේ ඉන්නම ඕනේ..කසිප්පුවා මැෂිමක් හදනවා.
ඔව් අෆ්ෆා අර තඩි මැෂින් එක ගෙනාවා නිසා තමයි ඔක්කොම උනේ.



aaaaaaaaaah eka thamai
e unata voice eka maru..
hari thanpath niwichcha manussayek wage![]()
මේවා අහලා මට නිකන් පිස්සු වගේ....... 