EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සෑහෙන දුකෙන් යන්න ඇත්තේ නේද කට්ටියගෙන් ඈත් වෙන හින්දා..... :oo:

:yes:මොනා කියලා කරන්නද මල්ලි...දැන් ඉතින් ඉතිරි ටිකත් හිතහදන් ඉන්නවා...:(:(:(
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගනන් එවපාන්.. ඉක්මනටම එනවා ගන්න..:yes:

    :D හරි හරි හවසට ත්‍රෙඩ් එකක් දාන්නම්...... :yes:

    මේකේ ඉන්න උන් කියන එක අහන්නේ නෑ නේ.... ආන් නැකත් මාමත් සිංගර් එකෙන් ලැපක් අරගෙන..... ඒකේ USB 3.0 නෑ...... i3 එක 76දාස් ගානක් උනා කිව්වේ..... :baffled: අපි විකුණන්නේ 68යි...... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හරි හරි හවසට ත්‍රෙඩ් එකක් දාන්නම්...... :yes:

    මේකේ ඉන්න උන් කියන එක අහන්නේ නෑ නේ.... ආන් නැකත් මාමත් සිංගර් එකෙන් ලැපක් අරගෙන..... ඒකේ USB 3.0 නෑ...... i3 එක 76දාස් ගානක් උනා කිව්වේ..... :baffled: අපි විකුණන්නේ 68යි...... :dull:

    ඈහ්හ්හ්........ ඇයි බං උඹ ලැප් විකුනනවා කියලා නැකතා දන්නේ නැතිද......? :confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැම සති අන්තෙම එන එක අවුල්ද එයාට......?

    හිතිච්ච ගමන් දුවන් එනවා මල්ලි...ලොකු දුරක් නෙමෙයිනේ..:)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මීටර් ටක්සියක යන්න එන්න ගියෝතින්නම් මේ ට්‍රැෆික් වල උඹට ගෙවල් උගස් තියන්න වෙයි මාසේ අන්තිමේ......:oo:

    මේකා දවසක සිරිසඟබෝ වෙනවා ඔය හයි ස්පීඩ් මෝටර් කරකවන්න ගිහින්......


    :rofl::rofl::yes:
    මම කිව්ව දේ තේරිලා නෑ වගේ
    අනෙහ්හ් මෙහ්හ් උඹයි මායි දන්න හුයන්න..... :frown: මම චමිතයාගේ ඔෆිස් එකට ගිහින් තියෙන හින්දනේ දන්නේ.....
    හෆොයි එකේ කොහෙද කකුලක් තියාගන්න ඉඩක්
    වැලා,වැල්සිරියා,වැල ගමා,මැෂිමා,සල්වැරියා...හිටු තව මතක් වෙන සැරේට දාන්නන්..:angry::angry::angry:
    ජබුක්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කිව්ව දේ තේරිලා නෑ වගේ

    :baffled::oo:

    හෆොයි එකේ කොහෙද කකුලක් තියාගන්න ඉඩක්

    ඒකෙ උඹට කකුලක් තියාගන්න නම් දෙන්නෙක්ව හිටගෙන තියෙන්න වේවි...... තාම එහෙමමද බං ඔෆිස් එක.....?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled::oo:



    ඒකෙ උඹට කකුලක් තියාගන්න නම් දෙන්නෙක්ව හිටගෙන තියෙන්න වේවි...... තාම එහෙමමද බං ඔෆිස් එක.....?

    කසිප්පුවා මැෂිමක් හදනවා.

    ඔව් අෆ්ෆා අර තඩි මැෂින් එක ගෙනාවා නිසා තමයි ඔක්කොම උනේ.
     
    Status
    Not open for further replies.