අනේ අම්මපා ඔලුවට එන එව්වා කියන්න බෑනේ මෙතන......... සම්බෝලයි බතුයි කාලා අපි දොයියන්නම්කො....... ඔයා එහෙනම් ආඩම්බර බත් කාලා ඕක කියවලා නිදාගන්නකො......



මොහාන් රාජ් මඩවල.......
මෙන්න මෙයා කුණුහරුප පොත් බලනො........![]()



දැන් අර වැල්සිරියා පණදාගෙන තඩි ගෑණු කෙනෙක් පොතක් කියෝන ගිෆ් එකක් හොයනවා ඇති මට මඩ ගහන්න...![]()




දැන් ටියුබ් ලයිට් ටික දහ අතේ කල්පනා කරයි![]()
මුන් තනිකර අමුම අමු ටියුබ් ලයිට්.
ow ban ehema kohomada ussanne tag![]()
moko une?පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ පස්සට ගිහින් බලපන්කො......වෙලා තියන දේ තේරෙයි

නොගැලපෙන අපහාසාත්මක ටැග් මොඩ් අයින් කරලා![]()




පහුගිය හරිය බලපන් ටිකක්mage tag dekak thibunaa thread eke kohomada eka ayin kare ?

යුරෝපයේ ඕන රටක්, ඇමරිකාව,රුසියාව, ඕස්ට්‍රේලියාව![]()
ගොනෝ.... ඈමරිකාවේ ගියොත් නම් හරි හමන් රස්සාවක් නැතුව..... අනිවා හිගමනට වැටෙන්නේ..... මෙහේ වගේ නිකන් පැනඩෝල් පෙත්තක්වත් එහේ ලැබෙන්නේ නෑ..... 