ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ado marune bun:dull::dull::dull:

    මගේ එකේ තියෙන්නේ 60w bulb එකක් ද කොහෙද රෑට මුනට 3wheel, motorcycle එනවා නම් head එක දාන්න විතරයි ඕනෑ උන් නවතිනවා ලොල්,

    ඔය පාර එහා පැත්තා අල්ලන් යන උන්ට හොද පාඩම්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ එකේ තියෙන්නේ 60w bulb එකක් ද කොහෙද රෑට මුනට 3wheel, motorcycle එනවා නම් head එක දාන්න විතරයි ඕනෑ උන් නවතිනවා ලොල්,

    ඔය පාර එහා පැත්තා අල්ලන් යන උන්ට හොද පාඩම්

    ado hid ekata wada wadidada eliya...????/danna ekek kihanko night time karanna puluwan job ekak..wihilu neme...sirawata ahanne..heewa hambune na bun:dull::dull::dull:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    :baffled: ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා....... :P

    15 Km X 2 = 30Km

    30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)

    10Liter X 121 = 1210/= :rofl:

    සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං...... :)

    ඕව මොනාද බන්. මම බයික් එක සර්විස් කරන්න ගල්ලටම යන්නේ. 303km මෙහෙ උන්ගේ පජාත හෙදිල්ලයි ඔයිල් මරුවයි විතරයි තින්නේ. ඒ නිසා සර්විස් එක කිට්ටු කරලා නිවාඩුවක් දාගෙන ගෙදරම යනවා.. 2 In 1
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා...... :yes:

    ඕකනේ මම කිව්වේ
    බයික් වල එන්ජිං වලට කෙලවෙනවා නම් උන්ට බිස්නස් නේ බං

    o-ring චේන් තියෙන බයික් වල චේන් එකටත් සර්විස් වල උන් පරණ ඔයිල් දානව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඕකනේ මම කිව්වේ
    බයික් වල එන්ජිං වලට කෙලවෙනවා නම් උන්ට බිස්නස් නේ බං

    o-ring චේන් තියෙන බයික් වල චේන් එකටත් සර්විස් වල උන් පරණ ඔයිල් දානව

    :dull: මට ඊයේ තමා වැඩේ මීටර් උනේ...... මම බලන් හීටියා..... CT100 එකට දාන ඔයිල්ම තමා 135 එකට 180 ට දැම්මේ..... මම ඉතින් ඔයිල් අරන් ගිය නිසා හොදා...... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: මට ඊයේ තමා වැඩේ මීටර් උනේ...... මම බලන් හීටියා..... CT100 එකට දාන ඔයිල්ම තමා 135 එකට 180 ට දැම්මේ..... මම ඉතින් ඔයිල් අරන් ගිය නිසා හොදා...... :D
    උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ :P

    ඔව් බං කිසි වැඩකට නෑ කොයි වෙලාවේ බැලුවත් ගෙදර නෑ බයික්කේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ :P

    මොකද කියන්නේ මගේ djebel එකත් එක්ක පොඩි race එකක් යමුද ලොල්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ :P

    උඹේ එකටනම් කුට්ටම උගස් තියල හරි පොතේ තියන එක දාපන්......ඕව ඉතින් කැඩෙන්න හේතු හොය හොය ඉන්න බයික්නේ :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුබ උදෑසනක්

    13 වෙනිදා ට්‍රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි බොල වෙජිටබල් දුන්නද...:rolleyes:

    Djebel එක දුන්නද බං :dull::dull:

    ඔව් බං පුස්ලරා එක්ක අතින් පොඩි ගානක් දුන්නා... :dull:
    පාඩුත් නෑ ලාබත් නෑ... :baffled:
    බයික් එකේ එන්ජිම නම් ටොයියා...
    ඉස්සරහා ටයර් එක තමා මදි.. :yes:
     
    Status
    Not open for further replies.