ado marune bun![]()
මගේ එකේ තියෙන්නේ 60w bulb එකක් ද කොහෙද රෑට මුනට 3wheel, motorcycle එනවා නම් head එක දාන්න විතරයි ඕනෑ උන් නවතිනවා ලොල්,
ඔය පාර එහා පැත්තා අල්ලන් යන උන්ට හොද පාඩම්
ado marune bun![]()
මගේ එකේ තියෙන්නේ 60w bulb එකක් ද කොහෙද රෑට මුනට 3wheel, motorcycle එනවා නම් head එක දාන්න විතරයි ඕනෑ උන් නවතිනවා ලොල්,
ඔය පාර එහා පැත්තා අල්ලන් යන උන්ට හොද පාඩම්



ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා.......
![]()
15 Km X 2 = 30Km
30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)
10Liter X 121 = 1210/=![]()
සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං......![]()
ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා......![]()
danna ekek kihanko night time karanna puluwan job ekak..wihilu neme...sirawata ahanne..heewa hambune na bun![]()
ඕකනේ මම කිව්වේ
බයික් වල එන්ජිං වලට කෙලවෙනවා නම් උන්ට බිස්නස් නේ බං
o-ring චේන් තියෙන බයික් වල චේන් එකටත් සර්විස් වල උන් පරණ ඔයිල් දානව
මට ඊයේ තමා වැඩේ මීටර් උනේ...... මම බලන් හීටියා..... CT100 එකට දාන ඔයිල්ම තමා 135 එකට 180 ට දැම්මේ..... මම ඉතින් ඔයිල් අරන් ගිය නිසා හොදා...... 
උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑමට ඊයේ තමා වැඩේ මීටර් උනේ...... මම බලන් හීටියා..... CT100 එකට දාන ඔයිල්ම තමා 135 එකට 180 ට දැම්මේ..... මම ඉතින් ඔයිල් අරන් ගිය නිසා හොදා......
![]()

උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ![]()
උපරිම වේදනාවෙ සලකුනුඔව් බං කිසි වැඩකට නෑ කොයි වෙලාවේ බැලුවත් ගෙදර නෑ බයික්කේ


උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ![]()
උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ![]()

Ah kukuloooz...
Math pulsar club ekata ekathu una onna
150 ekak x akurak
-_-


Ah kukuloooz...
Math pulsar club ekata ekathu una onna
150 ekak x akurak
-_-

Ah kukuloooz...
Math pulsar club ekata ekathu una onna
150 ekak x akurak
-_-

ඇයි බොල වෙජිටබල් දුන්නද...![]()
Djebel එක දුන්නද බං![]()



CB4 ගන්න හිටපු එකා මොකෝ මේ පුල්සරෙක් ගත්තේ?![]()

සුබ උදෑසනක්
13 වෙනිදා ට්රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න![]()