ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සුපිරිම බයික් එකක් මචන් :love: ඕක වටින්න ගානකට තිබ්බෙ ගත්ත පොර නම් ගොඩක් ලකී :yes::yes:

    10407052_866904913367544_567057241230432166_n.jpg

    සුපිරියට තියනව නේ බං :love::love::love:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , 150 එකට හොඳ seat cover මොනාද තියෙන්නේ . පස්සට සනීප ඒවා. :rofl: ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?ඉඩම වටිනවා 24-25....:oo::oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?ඉඩම වටිනවා 24-25....:oo::oo::oo::oo:

    උබේ බයික් එක විකුනනව කිව්ව නේද දුන්නද බන් ? :confused:

    උකස් කරන සීන් කරන්න එපා පට්ටම පාඩුයි :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබේ බයික් එක විකුනනව කිව්ව නේද දුන්නද බන් ? :confused:

    උකස් කරන සීන් කරන්න එපා පට්ටම පාඩුයි :dull:

    නැ තාම දුන් නැ...සල්ලි නැ බන් ජිවත් වෙන්න...බැලුවේ අවුරුදු 5 කට වගේ ලෝන් එකක් ගන්න...:dull::dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    නැ තාම දුන් නැ...සල්ලි නැ බන් ජිවත් වෙන්න...බැලුවේ අවුරුදු 5 කට වගේ ලෝන් එකක් ගන්න...:dull::dull::dull::dull:

    මචන් ඉක්මන් එකේ දාපන්. චානකය සතියක් වගේ ඇතුලත වික්ක නේද ඕකක්මනෙ තිබ්බෙ, උබ කතා කරන එවුන්ට මොනව හරි ඕනෙ නැති දෙවල් කියනව ඇති. ඇවිත් බලල අරන් යන්න කියපන්, ෆෝන් එකෙන්ම ඩීල් ඉවර කරන්න හදන්න එපා.
    :no::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    මචන් ඉක්මන් එකේ දාපන්. චානකය සතියක් වගේ ඇතුලත වික්ක නේද ඕකක්මනෙ තිබ්බෙ, උබ කතා කරන එවුන්ට මොනව හරි ඕනෙ නැති දෙවල් කියනව ඇති. ඇවිත් බලල අරන් යන්න කියපන්, ෆෝන් එකෙන්ම ඩීල් ඉවර කරන්න හදන්න එපා.
    :no::dull:

    dala thiyenne bun..balanna enawa kiwwata ekekwath awe na:oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    dala thiyenne bun..balanna enawa kiwwata ekekwath awe na:oo::oo::oo:

    අලුත් ඇඩ් එකක් විදියට අලුත් ෆොටො ටිකක් එක්ක දාපන්. ගානත් දාපන්. මාකට් එකේ යන ගානට. ඉක්මන් එකේ අලුතින් පට්ට විදියට add වැටෙන්නෙ, උබ එකක් දාල උඩ බලන් ඉදල නම් වැඩක් නෑ.
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියල :shocked:මොනෝශොක් එන හින්දද දන්නෑ නේ :shocked:

    නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.:confused:

    මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා :baffled:. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල. :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.:confused:මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා :baffled:. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල. :no:
    ආහ් චමිතත් පාවිච්චි කොරන්නෙ ඕකක්ම තමා :yes: මතක විදිහට පොරටත් ඔය අවුල් ටික තිබ්බ වගේ පොරගෙ බයික් එකේ :rolleyes: චමිතො මේ යාලුවට pm එකක් දාල කම්පෙයා කරල බලපියෝ :yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , 150 එකට හොඳ seat cover මොනාද තියෙන්නේ . පස්සට සනීප ඒවා. :rofl: ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ:yes:

    කව්රුත් නැද්දෝ :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කව්රුත් නැද්දෝ :confused:
    සනීපයක්නම් එහෙම ලොකුවට ගන්න බෑ මචෝ කවර් එකෙන් :dull: නෝමල් ප්ලේන් කලර් කවර් එකක් දාගන්න :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්රුත් නැද්දෝ :confused:

    අනේ මංදා බන් මට තියෙන්නේ පල්සරයක් නම් නෙමේ. අර යුරාජ් බඩා දගෙන හිටියා කාලයක් එකක් ඒකෙනම් යන්න බෑ පස්ස ඉවරයි.. :no: ස්ටෙප්ලර් ගහල තියන ඒවගෙනම් ස්ටෙප්ලර් ඉක්මනට දිරන්න පුලුවන්.. පල්සරේ සීට් එකේ ස්ටෙප්ලර්ද දන්නෑ එන්නේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.:confused:

    මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා :baffled:. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල. :no:

    අප්පා බන් ඕකක් තියෙන්නේ අපේ චමිතට.. ඒකෙත් තියනවා ඔය වගේ කේස් ටිකක්...:dull:
     
    Status
    Not open for further replies.