සුපිරිම බයික් එකක් මචන්ඕක වටින්න ගානකට තිබ්බෙ ගත්ත පොර නම් ගොඩක් ලකී
![]()
සුපිරියට තියනව නේ බං



සුපිරිම බයික් එකක් මචන්ඕක වටින්න ගානකට තිබ්බෙ ගත්ත පොර නම් ගොඩක් ලකී
![]()



ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ
මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?ඉඩම වටිනවා 24-25....
![]()


උබේ බයික් එක විකුනනව කිව්ව නේද දුන්නද බන් ?
උකස් කරන සීන් කරන්න එපා පට්ටම පාඩුයි![]()




නැ තාම දුන් නැ...සල්ලි නැ බන් ජිවත් වෙන්න...බැලුවේ අවුරුදු 5 කට වගේ ලෝන් එකක් ගන්න...![]()


මචන් ඉක්මන් එකේ දාපන්. චානකය සතියක් වගේ ඇතුලත වික්ක නේද ඕකක්මනෙ තිබ්බෙ, උබ කතා කරන එවුන්ට මොනව හරි ඕනෙ නැති දෙවල් කියනව ඇති. ඇවිත් බලල අරන් යන්න කියපන්, ෆෝන් එකෙන්ම ඩීල් ඉවර කරන්න හදන්න එපා.![]()



dala thiyenne bun..balanna enawa kiwwata ekekwath awe na![]()
dala thiyenne bun..balanna enawa kiwwata ekekwath awe na![]()


සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියලමොනෝශොක් එන හින්දද දන්නෑ නේ
![]()

. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල. 
ආහ් චමිතත් පාවිච්චි කොරන්නෙ ඕකක්ම තමානා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා
. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල.
![]()
මතක විදිහට පොරටත් ඔය අවුල් ටික තිබ්බ වගේ පොරගෙ බයික් එකේ
චමිතො මේ යාලුවට pm එකක් දාල කම්පෙයා කරල බලපියෝ 
මචන්ලා , 150 එකට හොඳ seat cover මොනාද තියෙන්නේ . පස්සට සනීප ඒවා.ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ
![]()

සනීපයක්නම් එහෙම ලොකුවට ගන්න බෑ මචෝ කවර් එකෙන්කව්රුත් නැද්දෝ![]()
නෝමල් ප්ලේන් කලර් කවර් එකක් දාගන්න 
කව්රුත් නැද්දෝ![]()
ස්ටෙප්ලර් ගහල තියන ඒවගෙනම් ස්ටෙප්ලර් ඉක්මනට දිරන්න පුලුවන්.. පල්සරේ සීට් එකේ ස්ටෙප්ලර්ද දන්නෑ එන්නේ..
නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.
මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල.
![]()
