ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඕක මගේ air filter එකට සෙට් කරලා තියෙන්නේ, ඔතනට වතුර ගියොත් ඉවරයි නේ ඔහොම ඇරලා තියලා

    පවිත්‍රය කිව්ව එක හරි..ගොඩක් ඒවගෙ ඕක බටේකින් එයා ක්ලීනර් එකට සෙට් වෙනවා..

    මංගං වතුරෙ ගිහින් වතුර ටිකක් ගියා ඔතන බටේ පැලිලා තිබිලා..:yes: දවසක් දෙකක් තව පැදල ඔයිල් මාරු කලේ..:P:P

    ඔයිල් එකට වතුර කලවම් වෙන එක වෙන්නේ.. ඉන්ටේක් එකට වතුර ඇද්ද වගෙ එකපාරට කෙලවෙලා යන්නෑ..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    උබට කියන්න modify tw කුරුණෑගල වැහි වැහලා මට 2lak වලට දෙන්නම් කිව්වා, japan modify වුනාට මෙලෝ වැඩක් නැ,

    modify ඒවා මෙහෙ ඔරිගීනල් කරනවා කැලිසෙට් කරලා,

    මම දැක්කා hornet condition කරනවා, japan paint එකම මෙහෙ ගහනවා හොයන්න බැ මලාට
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ ඕක මගේ air filter එකට සෙට් කරලා තියෙන්නේ, ඔතනට වතුර ගියොත් ඉවරයි නේ ඔහොම ඇරලා තියලා

    වතුර යන්නෙ නෑ බං ඔය ‍ෆිල්ටර් එකෙන්.. :no::no:
    ඕක Non Return
    Breather Filter එකක්. :yes::yes:
    ඇතුලෙ හැදෙන ගෑස් එක එලියට එනව විතරයි එලියෙ ඒව ඇතුලට යන්නෙ නෑ.. :yes:
    ඕවට ඔරිජිනල් එන්නෙ K&N Breather Filter එකක්.. :love::love:
    දන්නව ඇතිනෙ K&N Parts වල කොලිටිය.. :love::love:
    K&N AirFilter එහෙමත් පට්ට කොලිටී ඒ වගේම තමා ගානත්
    :baffled::baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පවිත්‍රය කිව්ව එක හරි..ගොඩක් ඒවගෙ ඕක බටේකින් එයා ක්ලීනර් එකට සෙට් වෙනවා..

    මංගං වතුරෙ ගිහින් වතුර ටිකක් ගියා ඔතන බටේ පැලිලා තිබිලා..:yes: දවසක් දෙකක් තව පැදල ඔයිල් මාරු කලේ..:P:P

    ඔයිල් එකට වතුර කලවම් වෙන එක වෙන්නේ.. ඉන්ටේක් එකට වතුර ඇද්ද වගෙ එකපාරට කෙලවෙලා යන්නෑ..:yes:

    ඔයිල් වලට වතුර කලවම් උනාම පොඩ්ඩක් ශේප්.. :yes:
    ඉන්ටේක් එකෙන් වතුර ඇද්දම කෙලින්ම පිස්ටන් උඩටනෙ යන්නෙ. :oo:වතුරත් එක්ක පිස්ටන් එක ප්‍රෙෂර් වෙද්දි රොඩ් ඇද වෙලා වෑල් ඇද වෙලා ක්‍රෑන්ක් හව්සින් කැඩිල. වෙලා. රොකර් ආම් විසි වෙලා. කොටින්ම කිව්වොත් මලගෙයක් වෙනව එන්ජිම..
    අත්දැකීමකුත් තියනව
    :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් වලට වතුර කලවම් උනාම පොඩ්ඩක් ශේප්.. :yes:
    ඉන්ටේක් එකෙන් වතුර ඇද්දම කෙලින්ම පිස්ටන් උඩටනෙ යන්නෙ. :oo:වතුරත් එක්ක පිස්ටන් එක ප්‍රෙෂර් වෙද්දි රොඩ් ඇද වෙලා වෑල් ඇද වෙලා ක්‍රෑන්ක් හව්සින් කැඩිල. වෙලා. රොකර් ආම් විසි වෙලා. කොටින්ම කිව්වොත් මලගෙයක් වෙනව එන්ජිම..
    අත්දැකීමකුත් තියනව
    :baffled::baffled::baffled:

    ඉස්සරහ රෝදෙ වැහෙන්න ගියා මං තල්ලු කරන්.. එතකොට තමා ගිහින් තිබ්බේ.. හැබැයි මාළඹේ ගිහින් එනකොට ඔයිල් හොඳට රත්වෙලා වතුර ටික ගිහිල්ල තිබ්බා...:yes:

    බයික් එකක්ද කෙලවගත්තේ.. :rolleyes:අර බඩාත් ඇෆ් බී 15 එක දාල තිබ්බ වතුරේ..:yes: රොඩ් දෙකක්ම කෙලවෙලා ගිහින් තිබ්බ කිව්ව.. ඇති එයින් ගියා..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ත්‍රීවීල් එකක් බං... Air Filter එකේ ඉඳං කාබ් එකට යන බටෙං වතුර ඇදල :sorry::sorry:
    රොඩ් එකයි වෑල් දෙකයි ඇද වෙලා. :baffled::baffled:
    ක්‍රෑන්ක් එක හවුසින් එක කඩාගෙන ගියා.. :lol::lol::lol:
    ගෙදර තියං හැදුවෙ... :cool::cool:
    හවුසින් පලු දෙකම දාන්න හිටියෙ.. :baffled:
    ඒපාර එකෙක් කියල පන්චිකාවත්තෙ ඔගස්ටින් එකට අරන් ගියා.. :love::love:
    උන් හව්සින් එක හදල දුන්න කම්පැනියෙන් වාත්තු කරා වගේ... :love::love:
    අදටත් අපෙන් ගත්තු එකා පදිනව කිසි කේස් එකක් නෑ
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි බෝරෙකයි හෙඩ් එකයි විතරක් ඉතුරු වෙන්නැති...:baffled::baffled::baffled: එල ගෙදර තියන් හදපු එක..:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රීවීල් එකක් බං... Air Filter එකේ ඉඳං කාබ් එකට යන බටෙං වතුර ඇදල :sorry::sorry:
    රොඩ් එකයි වෑල් දෙකයි ඇද වෙලා. :baffled::baffled:
    ක්‍රෑන්ක් එක හවුසින් එක කඩාගෙන ගියා.. :lol::lol::lol:
    ගෙදර තියං හැදුවෙ... :cool::cool:
    හවුසින් පලු දෙකම දාන්න හිටියෙ.. :baffled:
    ඒපාර එකෙක් කියල පන්චිකාවත්තෙ ඔගස්ටින් එකට අරන් ගියා.. :love::love:
    උන් හව්සින් එක හදල දුන්න කම්පැනියෙන් වාත්තු කරා වගේ... :love::love:
    අදටත් අපෙන් ගත්තු එකා පදිනව කිසි කේස් එකක් නෑ
    :yes::yes:

    හව්සින් හැදුවෙ මොකක් කරලද මචෝ...:rolleyes::rolleyes::rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හව්සින් හැදුවෙ මොකක් කරලද මචෝ...:rolleyes::rolleyes::rolleyes:

    හව්සින් එක පුපුරල බං තිබ්බෙ. :baffled:
    උන්ගෙ වර්ක්ෂොප් එක ඇතුලට යන්න දෙන්නෙ නෑ.. :no:
    ගිහින් දුන්න දවසට පහු වෙනිද එන්න කිව්ව හරි කියල.. :yes::yes:
    ඇස් අදහගන්න බැරි උනා බං කිසිම සලකුනක් නෑ.. මොනව කරලද දන්නෙ නෑ. :no:
    මම හිතන්නෙ හීට් කරල පුරවනව හොයන්න බැරි වෙන්න. :yes:
    රුපියල් දෙදාස්ගානයි ගියේ. :love:
    එක හවුසින් පලුවක් විතරක් අලුතින් දැම්ම නම් නවදාස් ගානක්.. :angry::angry:
    එතනට ගියාම මම ගෙනිච්ච එක මොනවද කියල හිතුන. :dull:
    ලොකු එන්ජින් වල එහෙම බ්ලොච්ක් කෑලි වීල්බැරෝ වල දාගෙන :yes::yes:ගෙනියන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හව්සින් එක පුපුරල බං තිබ්බෙ. :baffled:
    උන්ගෙ වර්ක්ෂොප් එක ඇතුලට යන්න දෙන්නෙ නෑ.. :no:
    ගිහින් දුන්න දවසට පහු වෙනිද එන්න කිව්ව හරි කියල.. :yes::yes:
    ඇස් අදහගන්න බැරි උනා බං කිසිම සලකුනක් නෑ.. මොනව කරලද දන්නෙ නෑ. :no:
    මම හිතන්නෙ හීට් කරල පුරවනව හොයන්න බැරි වෙන්න. :yes:
    රුපියල් දෙදාස්ගානයි ගියේ. :love:
    එක හවුසින් පලුවක් විතරක් අලුතින් දැම්ම නම් නවදාස් ගානක්.. :angry::angry:
    එතනට ගියාම මම ගෙනිච්ච එක මොනවද කියල හිතුන. :dull:
    ලොකු එන්ජින් වල එහෙම බ්ලොච්ක් කෑලි වීල්බැරෝ වල දාගෙන :yes::yes:ගෙනියන්නෙ

    පුදුමයි.. ඕවා ආගන් වගේ එකක් ඒක්කවත් රත්කරන්න ඕනේ මං හිතන්නේ.. නැත්නම් ඔක්සයිඩ් වෙලා බඩු බනිස් වෙනවා.. එල දැනගත්ත එක වටිනවා..:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    වතුර යන්නෙ නෑ බං ඔය ‍ෆිල්ටර් එකෙන්.. :no::no:
    ඕක Non Return
    Breather Filter එකක්. :yes::yes:
    ඇතුලෙ හැදෙන ගෑස් එක එලියට එනව විතරයි එලියෙ ඒව ඇතුලට යන්නෙ නෑ.. :yes:
    ඕවට ඔරිජිනල් එන්නෙ K&N Breather Filter එකක්.. :love::love:
    දන්නව ඇතිනෙ K&N Parts වල කොලිටිය.. :love::love:
    K&N AirFilter එහෙමත් පට්ට කොලිටී ඒ වගේම තමා ගානත්
    :baffled::baffled:
    එන්ගිම හොදටම ගෙවුනම ඕකෙන් engine oil එහෙමත් එනවා නේද බන්?
    එන්ගිම නවත්තල තියන වෙලාවක වතුර ගියොත් නම් ඇතුලට යනවා මට හිතෙන්නේ
    :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    24micld.jpg

    උබලා මේ air filter එක ගැන මොකද හිතන්නේ,
    වැස්සට වතුර ඇතුලට යයි ද
    මේක සවුත්තු වෙන්නේ නැද්ද
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එන්ගිම හොදටම ගෙවුනම ඕකෙන් engine oil එහෙමත් එනවා නේද බන්?
    එන්ගිම නවත්තල තියන වෙලාවක වතුර ගියොත් නම් ඇතුලට යනවා මට හිතෙන්නේ
    :rolleyes:

    ඕකෙන් නම් එන්ජිම ගෙවුන කියල ඔයිල් එන්න විදියක් නෑ. :no:
    මොකද මේක PCV වෑල්ව් එකක් විතරයි.. :yes::yes:
    Positive Crankcase Ventilation

    ඔය ‍ෆිල්ටර් එක හයි කරල තියනව නම් කීයටවත් ඕකෙන් එන්ජිමට වතුර යන්නෙ නෑ.. :no::no:
    ඕක Non Return Filter එකක්
    :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබලා මේ air filter එක ගැන මොකද හිතන්නේ,
    වැස්සට වතුර ඇතුලට යයි ද
    මේක සවුත්තු වෙන්නේ නැද්ද

    ඔය AirFilter එකට නම් වතුර යන්නෙ නෑ කියල තමයි කියන්නෙ.
    ඔන්න ඔය පේජ් එකේ තියනව රීවිව් පාරක්

    http://www.nicoclub.com/archives/kn-vs-oem-filter.html
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඕකෙන් නම් එන්ජිම ගෙවුන කියල ඔයිල් එන්න විදියක් නෑ. :no:
    මොකද මේක PCV වෑල්ව් එකක් විතරයි.. :yes::yes:
    Positive Crankcase Ventilation

    ඔය ‍ෆිල්ටර් එක හයි කරල තියනව නම් කීයටවත් ඕකෙන් එන්ජිමට වතුර යන්නෙ නෑ.. :no::no:
    ඕක Non Return Filter එකක්
    :yes::yes:

    indian bike වලනම් ඕක ගොඩක් දුරටගිහිල්ල තියෙන්නේ air fillter එකට
    මම දැකල තියනවා එතන ඔඉල් ටිකක් තියනවා අත්දැකීමෙන්ම, එකයි ඇහුවේ?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    indian bike වලනම් ඕක ගොඩක් දුරටගිහිල්ල තියෙන්නේ air fillter එකට
    මම දැකල තියනවා එතන ඔඉල් ටිකක් තියනවා අත්දැකීමෙන්ම, එකයි ඇහුවේ?

    ඕක Airfilter එකට ගහල තියෙන්නෙ පරිසරදූශනය අවම කරන්න.. :yes:ඕක Airfilter එකට සෙට් කරාම Crank Case එකෙන් හැදෙන විස ගෑස් එකත් Burn වෙනවනෙ.. :yes:
    එහෙම නැතුව මේ වගේ තියන ඒවගෙ ඔයිල් හුමාලයක් වගේ තමයි යන්නෙ.. හුමාලෙත් ඔයිල් හින්ද ඒව තමා බැඳිල බැඳිල උඹ ඔයිල් තියනව වගේ දකින්න ඇත්තෙ
    :cool::cool:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඕක Airfilter එකට ගහල තියෙන්නෙ පරිසරදූශනය අවම කරන්න.. :yes:ඕක Airfilter එකට සෙට් කරාම Crank Case එකෙන් හැදෙන විස ගෑස් එකත් Burn වෙනවනෙ.. :yes:
    එහෙම නැතුව මේ වගේ තියන ඒවගෙ ඔයිල් හුමාලයක් වගේ තමයි යන්නෙ.. හුමාලෙත් ඔයිල් හින්ද ඒව තමා බැඳිල බැඳිල උඹ ඔයිල් තියනව වගේ දකින්න ඇත්තෙ
    :cool::cool:

    මාත් හිතුවේ ඕකම තමා:D
    එල :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.:confused:

    මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා. රුඋන් එඋන්න් ගානවා :baffled:. කෙළගෙන යනකොට ඔය ලෙඩ එකක් වත් නැහැ. හදන්න දැම්ම උන් කියනවා ලෙඩ නැහැ කියල. කම්පැනි දැම්ම උන් කියනවා බයික් එක එලට වැඩ කිසිම අවුලක් නැහැ කියල. :no:

    ආහ් චමිතත් පාවිච්චි කොරන්නෙ ඕකක්ම තමා :yes: මතක විදිහට පොරටත් ඔය අවුල් ටික තිබ්බ වගේ පොරගෙ බයික් එකේ :rolleyes: චමිතො මේ යාලුවට pm එකක් දාල කම්පෙයා කරල බලපියෝ :yes:

    අඩෝ උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
    මගේ 125ST එකෙත් ඔහොමමයි බන්.40ට අඩුවෙන් බයික් එක වයිබ්රේට් වෙනවත් එක්ක.60ට විතර ඇල්ලුවම ඒක නැති වෙලා වගේ යනවා.උඹ කිව්වා වගේ සමහර වෙලාවට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
    මගේ 125ST එකෙත් ඔහොමමයි බන්.40ට අඩුවෙන් බයික් එක වයිබ්රේට් වෙනවත් එක්ක.60ට විතර ඇල්ලුවම ඒක නැති වෙලා වගේ යනවා.උඹ කිව්වා වගේ සමහර වෙලාවට

    ඒ කියන්නේ එන්ජිමේ ත්ව මොකක්මහරි හුට්ටප්පරයක් තියනවා චමිතෝ අනීවා.. ඩිසයින් එක ෆේල් අනීවා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
    මගේ 125ST එකෙත් ඔහොමමයි බන්.40ට අඩුවෙන් බයික් එක වයිබ්රේට් වෙනවත් එක්ක.60ට විතර ඇල්ලුවම ඒක නැති වෙලා වගේ යනවා.උඹ කිව්වා වගේ සමහර වෙලාවට

    මම ටැග් එක වෙනස් කරා :yes:

    බූත මොඩ්ල්
     
    Status
    Not open for further replies.