මොකෝ මචෝ සල්ලි දෙන්න උනේ ? හැප්පුන කෙනාටත් තුවාලද ? ඒ හින්ද උන් ඉල්ලුවද ?කුකුලොස්
ලයිසන් එකත් අරන් වැඩේ ක්ලෝස් කරලා දැම්මා.
බලු කපුටු දානයකට කියලා අරුන්ට 4000/- දුන්නා

කුකුලොස්

උං සල්ලි ඉල්ලුවද බං.. මාර මිනිස්සුනෙ

මේක මගේ ගානෙ හරිඳුවට

ඉසුරුව නම් කරල තියනවා...
කුකුලොස්
ලයිසන් එකත් අරන් වැඩේ ක්ලෝස් කරලා දැම්මා.
බලු කපුටු දානයකට කියලා අරුන්ට 4000/- දුන්නා

හම්මේ මං ඥ එක වීල් කරන්න නම් හදලා නෑ..ඉසුරුව නම් කරල තියනවා...
![]()
මේ බයික් එකත් උඹලගෙ පැත්තෙ. මේ ප්ලේස් එකත් උඹලගෙ පැත්තෙ

මොකෝ මචෝ සල්ලි දෙන්න උනේ ? හැප්පුන කෙනාටත් තුවාලද ? ඒ හින්ද උන් ඉල්ලුවද ?![]()
උං සල්ලි ඉල්ලුවද බං.. මාර මිනිස්සුනෙ
ගොන් හැත්ත. බයික් එක හදනවද? දැන් තත්වෙ කොහොමද දෙන්නගෙම..![]()
හොරණ බන්. ඩිපෝ එක කිට්ටුව තියන දුම් පරීක්ෂණ මෙව්ව එක නේද බන් මේ...
දනුයි හරියට දැක්කේ.. චයිනීස් එකක්නේ...![]()

හැප්පුන කෙල්ල අම්මත් එක්ක ආවේ.OIC ගාවට ගියාට පස්සේ කෙල්ලගේ අම්මා කියනවා එයා වහනයක් අරන්ලු ආවේ 10000ක් විතර වියදම් අරකයි මේකයි සදරනයක් කරන්න කියලා.ගානක් කියන්නෙත් නෑ.OIC මගෙන් ඇහුවා කියක් දෙනවද කියලා.මම කිව්වා 2000-2500 ක් නම් දෙන්න පුළුවන් ඊට වඩා බෑ.තුවාලයක්වත් වෙලා නෑනේ කියලා.දෙන්නගේ මුණු පුක උනා.දෙන්නට කතා කරගන්න බැරුව අඩන්න වගේ.පස්සේ කෙල්ල කිව්වා එහෙනම් මොකුත් එපා උසාවි දන්නේ නැතුව අයින් කරලා දෙන්න කියලා.අර අම්මණ්ඩි කැමති නෑ.ගෑනි 15000/- විතර මගෙන් කඩන්න ලෑස්තිය.OIC උසාවි දාන්න ලොකු වන්දියක් අරන්දෙන්නම් කියලා.මුන් එකට කැමතිත් නෑ.දැම්මත් ගන්න බෑ.පස්සේ එලියට එව්වා.මම කිව්වා 4000/- දෙන්නම් ඊට වඩානම් දෙන්න බෑ කියලා.බැරි බැරි ගානේ ගිහින් OIC කියලා එකට එකගයි කිව්වා.මම ඉතින් හිතා ගත්තා බලු කපුටු දානයක් දුන්නා කියලා

කොහොම හරි ගාන කඩාගන්න බලන්නෙ 
ඔයින් ගියා මදැයි
මදැයි කොලාකොහොම හරි ගාන කඩාගන්න බලන්නෙ
![]()

කුකුලොස්
ලයිසන් එකත් අරන් වැඩේ ක්ලෝස් කරලා දැම්මා.
බලු කපුටු දානයකට කියලා අරුන්ට 4000/- දුන්නා
මොකක් කිව්වා.... උන්ට සල්ලි දුන්නා....??
රෙද්ද..... මම කිව්වේ අර වෙට්ට පාසි විදේශාධාර අරන් එයි කියලා සල්ලි ඉල්ලන්න.....

මම ඉතින් හිතා ගත්තා බලු කපුටු දානයක් දුන්නා කියලා
උඹ අහිංසක කමට හිටපු නිසා තමා උන් ඈරියේ..... අපරාදේ උසාවි යමු..... උඹටත් වන්දියක් ගන්න ඕනා කිව්වා නම් ඉවරයි....... 
සුබ උදෑසනක් වේවා.......එන්න එන්න..අයියේ ,අක්කේ නංගි,මල්ලි..එන්න එන්න සල්ලි දීල යන්න..ඉඩම අරන් සල්ලි දීල යන්න,,,,,,,
![]()

මොක්කද මේ සීන් එක ??
උඹට ජොබක්ද ඕනේ ??