ආ ඕක මගේ air filter එකට සෙට් කරලා තියෙන්නේ, ඔතනට වතුර ගියොත් ඉවරයි නේ ඔහොම ඇරලා තියලා
පවිත්‍රය කිව්ව එක හරි..ගොඩක් ඒවගෙ ඕක බටේකින් එයා ක්ලීනර් එකට සෙට් වෙනවා..
මංගං වතුරෙ ගිහින් වතුර ටිකක් ගියා ඔතන බටේ පැලිලා තිබිලා..
දවසක් දෙකක් තව පැදල ඔයිල් මාරු කලේ..

ඔයිල් එකට වතුර කලවම් වෙන එක වෙන්නේ.. ඉන්ටේක් එකට වතුර ඇද්ද වගෙ එකපාරට කෙලවෙලා යන්නෑ..




වතුරත් එක්ක පිස්ටන් එක ප්‍රෙෂර් වෙද්දි රොඩ් ඇද වෙලා වෑල් ඇද වෙලා ක්‍රෑන්ක් හව්සින් කැඩිල. වෙලා. රොකර් ආම් විසි වෙලා. කොටින්ම කිව්වොත් මලගෙයක් වෙනව එන්ජිම..
අර බඩාත් ඇෆ් බී 15 එක දාල තිබ්බ වතුරේ..





