වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලංකාවේ දේශපාලනයයි, පොලිස්සියයි තමයි වැඩියම චාටර්. හොරු ඊට වඩා හොදයි.

    ලංකාවේ හොරුන්ට වඩා මහජන දේපල ප්‍රමාණයක් හොරකම් කරන්නේ දේශපාලකයෝ.. පොලිසිය කරන්නේ ඉතින් මංකොල්ල කන එකනේ බන්. අනේ මන්ද ලංකාව කවද හැදෙයිද කියල.. නීතිය හදන්නනම් නීතිය රකින මිනිස්සුන්ට ලොකු වැටුපක් දීල පගාවට යට නොවෙන ආර්ථිකයක් එයාලට සෑදිය යුතුයි. එහෙම උනොත් නීති රකියි අපි මිනිස්සු දිවි හිමියෙන්. මෙහෙ ඩ්‍රයිවර් කෙනෙකුට දඩයක් වැදුනොත් ඊළඟ වතාවේ වාහනේ ඉන්සුරන්ස් කරද්දී ගාස්තුව වැඩියි කලින් වතාවට වඩා.. driving record එක බලල තමයි වාහන ඉන්සුරස් වල ගාන තීරණය කරන්නේ. ඒ හින්ද හැමෝම වාහන එලවන්නේ හරිම පරෙස්සමට..

    :yes::yes::yes::yes::yes: yeaha true.​
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

    ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..


    Heeeniyata current ekak waduna wagee kiyala tiyana dee kiyevvama...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තාම මේ අවුරුද්දට හරි හමන් හිමක් වැටුනේ නැහැ බන්. 2011 මම දවසක් වැඩ ඇරිලා ගෙදර අවේ අඩි 3 ක් වගේ හිමේ . ඒ කාලේ උන්නේ නිව්යෝර්ක් වල. ෆුට් බයික් එක කරේ තියන් තමයි හැතැක්ම 2.5 ක් අවේ . බයික් එක වැඩ කරපු තැන දාල එන්නත් බැහැ එහෙම තිබ්බොත් උදේ යද්දී ඉස්සරහ රෝදෙයි සීට් එකයි අතුරු දහන් වෙනවා අනිවාර්යෙන්.

    :rolleyes: හෆ්ෆට ඔහෙටත් ආස්චර්‍ය උදා වෙලාද.....?? :rolleyes: ඔච්චර හොරුද ඔහෙත්.....?? පොලිසිය නිදිද....?? :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකො මෙහේ හොදයිනේ ඹහේ නම් සුපිරි බයික් තියෙනවා නේ බන්
    අපේ අයියලා වගේ ඒඋන් ඒහේත ඉන්නවා නේද

    හොරු ඉතින් කොහෙත් ඉන්නවා බන්. හොරු විතරක් නෙවෙයි හිඟන්නොත් ඉන්නවා. මිනිස්සුන්ගේ කරුමේ පලදෙද්දී උපන් රට වැදගත් නැහැ බන්. පිටරටවල් වලින් ආපු එවුන් රස්සාවක් කරන්න බලපත්‍ර නැතුව හොරට වැඩ කරනකොට මෙහෙ උපන් එවුන් පාසේ හිඟා කනවා බන්. ඒ තමයි මිනිස්සුන්ගේ කරුමේ. මෙහෙ හින්ගන්නොන්ට කියන්නේ Homeless people කියල. හැබැයි ඒ මිනිස්සු පාරට වැටිලා තියෙන්නේ මොනයම් හෝ අවාසනාවකට . එත් අපේ රටේ එවුන් හින්ගාකන්නේ රස්සාවට.. එකයි අපෙයි මෙහෙයි වෙනස..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ හොරුන්ට වඩා මහජන දේපල ප්‍රමාණයක් හොරකම් කරන්නේ දේශපාලකයෝ.. පොලිසිය කරන්නේ ඉතින් මංකොල්ල කන එකනේ බන්. අනේ මන්ද ලංකාව කවද හැදෙයිද කියල.. නීතිය හදන්නනම් නීතිය රකින මිනිස්සුන්ට ලොකු වැටුපක් දීල පගාවට යට නොවෙන ආර්ථිකයක් එයාලට සෑදිය යුතුයි. එහෙම උනොත් නීති රකියි අපි මිනිස්සු දිවි හිමියෙන්. මෙහෙ ඩ්‍රයිවර් කෙනෙකුට දඩයක් වැදුනොත් ඊළඟ වතාවේ වාහනේ ඉන්සුරන්ස් කරද්දී ගාස්තුව වැඩියි කලින් වතාවට වඩා.. driving record එක බලල තමයි වාහන ඉන්සුරස් වල ගාන තීරණය කරන්නේ. ඒ හින්ද හැමෝම වාහන එලවන්නේ හරිම පරෙස්සමට..

    :yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්.දිගටම කරගෙන යන්න
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ත්‍රෙඩ් එක එක්ක යාවජීවව රැඳිලා ඉන්නවට ස්තුතියි..:love::love::love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ත්‍රෙඩ් එක එක්ක යාවජීවව රැඳිලා ඉන්නවට ස්තුතියි..:love::love::love::love:

    දැන්නම් කම්මැලි නැතුව User cp ගිහින් ත්‍රෙඩ් එක හොයාගෙන Last page එකට රිංගනවමයි...:rofl:
    ඒ ටික කියෙව්වට පස්සෙ තමයි New posts වලට යන්නේ..:P
     
    Status
    Not open for further replies.