EK Married Club-13

Status
Not open for further replies.
Dec 15, 2014
214
16
0
තරින්දයගේ ළමයි දෙන්නට පූසා අවජාතකයෝ කියල බැන්නට පස්සේ තරින්දය දැන් ඔන්ලයින් එන්නේ නැද්ද...
තරින්දයගේ තාත්තටත් පොන්සිය කිව්වා අවජාතකයෝ දෙන්නෙක්ව ගෙදර තියන් කන්න දෙනවයි කිව්වා ඒවාට හිත රිදිලද තරින්දය එන්නේ නැත්තේ...:rolleyes:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මේ වෙලාවේ........? :confused:
ඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්ක
කකුල එල්ලගෙන බයික් එකේ ගියේ.පට්ට කැක්කුමයි ගෙදර එද්දී.
ඇයි මචෝ කකුල මක් වෙලාද ????:confused:
බයික් එක ඇස්සිඩන්ට් උනානේ මතන් ගොන් ගෑනියක් පැනලා.:angry:ඉතින් මටයි වයිපරෙටයි තුවාලයි.මගේ දනිහ ගාව තැලිලා.එතන ටිකක් රිදෙනවා තාම :yes:

මාමිට කව්ද සිද්දලා නෙහ් :P
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්ක
    කකුල එල්ලගෙන බයික් එකේ ගියේ.පට්ට කැක්කුමයි ගෙදර එද්දී.

    එහෙම යන්න එපා බං :no: ලේසියෙන් සනීප කරගන්න තියන කකුල ප්‍රශ්නයක් නොවෙන්න පරිස්සමෙන් ඉඳපන් මේ ටිකේ........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පල පල සිද්දිය මාට්ටු :P
    :growl::growl:නෑ යකෝ :frown:
    බඩා මාමිට මේන් රිදිලෝ :rofl::P
    ඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්ක
    කකුල එල්ලගෙන බයික් එකේ ගියේ.පට්ට කැක්කුමයි ගෙදර එද්දී.

    බයික් එක ඇස්සිඩන්ට් උනානේ මතන් ගොන් ගෑනියක් පැනලා.:angry:ඉතින් මටයි වයිපරෙටයි තුවාලයි.මගේ දනිහ ගාව තැලිලා.එතන ටිකක් රිදෙනවා තාම :yes:

    මාමිට කව්ද සිද්දලා නෙහ් :P
    ඔහොමමයි බන් පාරෙ යන්න ගියාම එපවෙනව පදිකයො නෙමේ ඉන්නෙ පාරෙ අයිතිකාරයො :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා කුකුළණි..... කිකිළියණි...... :)

    4.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම යන්න එපා බං :no: ලේසියෙන් සනීප කරගන්න තියන කකුල ප්‍රශ්නයක් නොවෙන්න පරිස්සමෙන් ඉඳපන් මේ ටිකේ........
    යන්නම ඕනේ නිසා ගියේ.මේ සතියෙම ගෙදර ඉන්නවා බන්.
    ඔහොමමයි බන් පාරෙ යන්න ගියාම එපවෙනව පදිකයො නෙමේ ඉන්නෙ පාරෙ අයිතිකාරයො :angry:

    කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් ද මන්දා!!!!
    නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්‍රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුබ උදෑසනක් ද මන්දා!!!!
    නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්‍රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!

    :( මේ මාසේ සෑහෙන්න මරණ අහන්න ලැබුනා. දන්න කියන අයගේම ගොඩක් මරණ වුනා අෆ්ෆා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ උදෑසනක් ද මන්දා!!!!
    නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්‍රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!

    Achchiammata niwan suwa pathanawa!!!:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( මේ මාසේ සෑහෙන්න මරණ අහන්න ලැබුනා. දන්න කියන අයගේම ගොඩක් මරණ වුනා අෆ්ෆා.

    :yes:kiyala wadak na...mase patan gaddima mama thamai mekata 1weni marane gana wisthara damme..eda indan mala gewal hamathanama:(
     
    Status
    Not open for further replies.