thread එකට ඔන් ද වේ කියලා ගෙස් කරල කීවෙ කුකුලෝහ්![]()
පල පල සිද්දිය මාට්ටු

thread එකට ඔන් ද වේ කියලා ගෙස් කරල කීවෙ කුකුලෝහ්![]()


ඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්කමේ වෙලාවේ........?![]()
බයික් එක ඇස්සිඩන්ට් උනානේ මතන් ගොන් ගෑනියක් පැනලා.ඇයි මචෝ කකුල මක් වෙලාද ????![]()
ඉතින් මටයි වයිපරෙටයි තුවාලයි.මගේ දනිහ ගාව තැලිලා.එතන ටිකක් රිදෙනවා තාම 

ඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්ක
කකුල එල්ලගෙන බයික් එකේ ගියේ.පට්ට කැක්කුමයි ගෙදර එද්දී.
ලේසියෙන් සනීප කරගන්න තියන කකුල ප්රශ්නයක් නොවෙන්න පරිස්සමෙන් ඉඳපන් මේ ටිකේ........පල පල සිද්දිය මාට්ටු![]()

නෑ යකෝ 
බඩා මාමිට මේන් රිදිලෝ


ඔහොමමයි බන් පාරෙ යන්න ගියාම එපවෙනව පදිකයො නෙමේ ඉන්නෙ පාරෙ අයිතිකාරයොඔව්.සිස්ටම් එක ගෙදර අරන් ආවා.නැත්නම් මමමයි හිර වෙන්නේ ඔෆිස් එකේදී.ගෙදර ඉන්න එකේ පරණ ටික ඉවර කලාම යන දවසේ ඉඳන්නේ ඉතුරු වැඩ ටික සෙට් වෙන්නේ. team Viewer එකත් සෙට් කරලම ආවා.හදිසියකට ලොග් වෙන්නත් එක්ක
කකුල එල්ලගෙන බයික් එකේ ගියේ.පට්ට කැක්කුමයි ගෙදර එද්දී.
බයික් එක ඇස්සිඩන්ට් උනානේ මතන් ගොන් ගෑනියක් පැනලා.ඉතින් මටයි වයිපරෙටයි තුවාලයි.මගේ දනිහ ගාව තැලිලා.එතන ටිකක් රිදෙනවා තාම
මාමිට කව්ද සිද්දලා නෙහ්![]()

යන්නම ඕනේ නිසා ගියේ.මේ සතියෙම ගෙදර ඉන්නවා බන්.එහෙම යන්න එපා බංලේසියෙන් සනීප කරගන්න තියන කකුල ප්රශ්නයක් නොවෙන්න පරිස්සමෙන් ඉඳපන් මේ ටිකේ........
ඔහොමමයි බන් පාරෙ යන්න ගියාම එපවෙනව පදිකයො නෙමේ ඉන්නෙ පාරෙ අයිතිකාරයො![]()
දැන් බෙහෙත් කරන්නෙ කොහෙන්ද?යන්නම ඕනේ නිසා ගියේ.මේ සතියෙම ගෙදර ඉන්නවා බන්.
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්
සුබ උදෑසනක් ද මන්දා!!!!
නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!
මේ මාසේ සෑහෙන්න මරණ අහන්න ලැබුනා. දන්න කියන අයගේම ගොඩක් මරණ වුනා අෆ්ෆා.සුබ උදෑසනක් ද මන්දා!!!!
නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!

මේ මාසේ සෑහෙන්න මරණ අහන්න ලැබුනා. දන්න කියන අයගේම ගොඩක් මරණ වුනා අෆ්ෆා.
kiyala wadak na...mase patan gaddima mama thamai mekata 1weni marane gana wisthara damme..eda indan mala gewal hamathanama
kiyala wadak na...mase patan gaddima mama thamai mekata 1weni marane gana wisthara damme..eda indan mala gewal hamathanama
![]()



