EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FB එකෙන් ඉස්සුවා...... :P

    අර ජාතක පොතේ තියෙනවනේ චුල්ලසෙට්ඨි ජාතකේ කියල එකක්.. ඒකෙ කියන්නේ, මළ මී කුණකින් පටන් අරං එක දිනයකින් මහා ධනවතෙකු වුණු ගැටවර කොල්ලෙක් ගැන කතාවක්.. ආන්න ඒ වගේම චෑන්ස් එකක් හෙට සෙට් වෙනවා ඔන්න...

    හෙට (18) දැන් නුගේගොඩට එනවනේ මහින්දට ඡන්දේ දීපු ලක්ෂ 58ක්.. දැන් ඔය ලක්ෂ 58 ට අමතරව, යහපාලනේට සපෝට් කරලා දැන් හාට්බ්රේක් වෙලා බූට් කාලා විරවාපට්ටං ගහපු තව ලක්ෂ ගාණකුත් එයිලු... අපි නිකමට හිතමු ලක්ෂ දෙකයි කියල.. එතකොට ඔක්කොම ලක්ෂ 60.. මිලියන 6.. මේ මිලියන 6ක මිනිස්සු සෙට් වෙන්නේ නුගේගොඩ ටවුමට හොඳේ... දැන් එතකොට ඒ කියන්නේ මගේ ඇස්තමේන්තු අනුව අවම වසයෙන් පාගොඩ හංදියේ ඉඳන් බෝගහ හංදිය දක්වාත්, අනිත් පැත්තෙන් රේල්පාර ළඟ ඉඳන් ලීඩ්ස් එක ලඟට වෙනකලුත් මහා ජනසන්නිපාතයක් ඔතැනට පිරෙන්න නියමිතයි..

    දැන් මේ මහා ජන ගංගාව ඔතන පිරිලා ඉන්නකොට ඔය මිනිස්සුන්ට කක්ක බර හැදෙනවා.. චූ බර හැදෙනවා.. තිබහ හැදෙනවා.. පොඩි බඩගිනි හැදෙනවා.. පොඩි ළමයි අඬනවා.. (ඔව් ඔව් පොඩි ළමයි එනවා.. ළමයි නෑවිත් ඉඳියි ද.. මාස අටේ පොඩි එව්වෝ මුලින්ම බහ තෝරන්නේ ජයවේවා කියල. හුහ්!) තව.. මිනිස්සුන්ට කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා.. කලන්තේ හැදෙනවා.. හිසරුදාවල් හැදෙනවා.. මේ ආදී නානාප්‍රකාර දේවල් වෙනවා..

    මගේ නම් ඇඩ්වයිස් එක තමයි හෙට ඔතැනට මෙන්න මේ දේවල් ටික ටිකවත් විකුනන්න අරං ගියානම් හොඳා කියන එක.. මෙන්න අයිටම් list එක..

    1. කක්ක බර සහ චූ බර සඳහා ජංගම වැසිකිළි - වරක් පාවිච්චියට රු. 20/=
    2. තිබහට ලොකු වතුර බෝතලේ - රු. 50 /=
    3. බඩගින්නට පෙපරමින්ට්, බිස්කට්, රටකජු වගේ දේවල් - රු. 10-100 දක්වා
    4. අඬන බබා නළවගන්න ("පොඩි දරුවගෙ විනෝදේ") හොල්ලනකොට රූප මාරුවෙන චීන පිංතුර පොතක් - එකක් රු. 50 /=
    5. කලන්තෙට ග්ලුකෝස් - පැකට් එක 100 /=
    6. පැනඩෝල්, ප්ලාස්ටර්, ලේන්සු, ටිෂු වැනි දෑ - රු. 10-100 දක්වා

    මේ මට මතක් වෙන දේවල් ටිකක් ඈ.. දැන් මෙතැනින් අන්තිම ඇවරේජ් කරලා ගත්තත් මිනිස්සු මිලියන 6කින් එකා රු. 10 ගානේ වියදම් කළත් ලක්ෂ 600ක්.. දහදෙනෙක් සෙට්වෙලා බැස්සනම් බිස්නස් එකට, එකාට ලක්ෂ 60ක්.. ඒ කියන්නේ මිලියන 6ක්.. කෝමද බයියන්ගේ වැඩ? සට සට ගාලා හිටං හරිය?

    ඒ නිසා පමා නොවන්න! ඉක්මන් කරන්න!! කාලය සීමිතයි!! තොග අසීමිතයි!! වරක් පැමිණ ලක්ෂපතියකු වන්න.. ඔබද ලක්ෂපති, ඔව් යකෝ ඔබ තමයි ලක්ෂපති..

    ප.ලි. අමතක වුණා.. ඔක්කොටම වඩා සිරා, ඔය පැත්තකින් සෙට් කරහල්ල පුනක්කු බූලියක්.. අනිත් සේරටම වඩා ඒකෙන් හම්බ කළැකි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් ද මන්දා!!!!
    නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්‍රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!

    මිත්තණියට නිවන් සුව පතනවා.......

    අයියේ අවමංගල්‍ය කටයුතු කෙරෙන්නේ නැකතාලාගේ දිහාද නැතිනම් වෙන තැනකද........ විස්තර දන්නේ නම් පුද්ගලිකව දන්වනු මැනව.........
     
    වැදගත්ම වටිනාම බිස්නස් එක...... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල සහෝදරයා ගේ මිත්තණිය ගේ අවමගුල පැවැත්වෙන්නේ මරදානේ බවත්, යම් පාලම් කොකෙකු, අඥාණයෙක් සහ ලොන්ත වෘක්ෂ නපුංසකයෙකු උඩු බුරලන ලෙසට මාලඹේ නොවන බවත් කරුණාවෙන් සළකන්න.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල සහෝදරයා ගේ මිත්තණිය ගේ අවමගුල පැවැත්වෙන්නේ මරදානේ බවත්, යම් පාලම් කොකෙකු, අඥාණයෙක් සහ ලොන්ත වෘක්ෂ නපුංසකයෙකු උඩු බුරලන ලෙසට මාලඹේ නොවන බවත් කරුණාවෙන් සළකන්න.......

    ඔන්ලයින් නරි ෆෝම් නොකරන ලෙසට ඉල්ලා සිටිමි.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබ උදෑසනක් ද මන්දා!!!!
    නැකැත් රාල ලොක්කා ගේ මිත්තනිය අභාවප්‍රාප්ත වි ඇති බව මැරීඩ් ක්ලබ් වාසී සියළු ම අනාතයන් හට සංවේග පූර්වකව දැණුම් දෙමි!!!!!

    අවමංගල්‍ය නිවස මාලිගාවත්තේ. හෙට අවසන් කටයුතු පැවැත්වේ...
    අපි මොකද කරන්නේ? :nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10868141_367339286771746_2878435996735438845_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆ්ෆට සිරි චම්පික ලොක්කගේ ලේකම් කෙනෙකුත් කෝල් කරා කියහන්කෝ ලැපක් ගන්න...... :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆ්ෆට සිරි චම්පික ලොක්කගේ ලේකම් කෙනෙකුත් කෝල් කරා කියහන්කෝ ලැපක් ගන්න...... :D :P

    යහපාලනේ යකෝව් යහපාලනේ......... නිකං හරි දීලා දාපන් ඔය කන්ටැක්ට්ස් වටිනවා පුටෝ........
     
    Status
    Not open for further replies.