හොටු නෑ........
අත කොහොමද දැන්......?

ඩොක්ටර්...ස්නායු කෙනෙක්ට පෙන්නුවේ...කිසිම අවුලක් නැහැ කිවුවා..වැරදි ඉරියවු නිසා හැමදේම කිවුවා....

හෆ්ෆට සිරි චම්පික ලොක්කගේ ලේකම් කෙනෙකුත් කෝල් කරා කියහන්කෝ ලැපක් ගන්න......
![]()
![]()

කිසිම ලෙඩක් නැහැ කිවුවාඩොක්ටර්...ස්නායු කෙනෙක්ට පෙන්නුවේ...කිසිම අවුලක් නැහැ කිවුවා..වැරදි ඉරියවු නිසා හැමදේම කිවුවා....
![]()

ඒ කියන්නේ එලකිරි එන කොල්ලෙක් වෙන්න ඇති![]()


මන් නම් නෙමේ ඔන්............![]()

ඇයි මොකද අතේ කැක්කුමෙන් පස්සේ කොල්ලෙක් වුනාද......?![]()


ඔඕ මන් දැක්කේ කෙල්ලක් වගේ ඒක පාරටම.........![]()
ඒ පාර පෙනීම නැති වෙලාද කොහෙද......... කණ්නාඩි දාන්න වේවි........




කොහොමත් දානවා.....![]()
ඔව් රගේ කියන්නේ අයියේ ඩොක්ටර් කිවුවා කොම්පුටරේ ඉස්සරහා නිවරදි ඉරියවු පවත්වා ගන්න කියල.......![]()
මන් අලුත් පුටුවක් ගන්න ඕන....
හරස් පුරස්න අහලා මාමිගේ ආතල් කුඩු කරන්න එපා සහෝ........![]()
මාමි පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින්ද ඉන්නේ. 
ආහ්හ් එහෙමද....... මමත් ඉරිදා ඉඳන් දාන්න ගත්තා........ මහා කට්ටක් බලාගෙන ගියාම......
අනිවා....... අර චමිතයාටත් වෙලා තියෙන්නේ එකනේ........ බෙල්ලේ ස්නායු අමාරුවක් වෙලා......



මොන පුටුව ගත්තත් ඉන්න ඉරියව් වෙනස් කරනකන් හරියන්නෙ නෑ. මටත් ටික ටික උරහිස රිදෙන එක තියනවා.


හ්ම්ම්ම්....ඇත්ත..
ඔයා නම් දැන් ඉතින් වයසයිනේ....යන්න ලගයි මයේ හිතේ........![]()
![]()
Apith Dan avatar eka wenas karamu neh..hawasatawath wela thibboth balanna one..
මුල ටිකේ කන්නාඩිය අවුල්...ටික දවසක් යද්දී ඕක දාගෙන නිදාගන්න..ඊට පස්සේ මුණ තියෙන කන්නාඩිය මෙසේ හොයන්න වගේ දේවල් සෙට් වෙයි.............![]()


