දතක් කැඩුන බන්

malith86

Member
Oct 4, 2012
176
7
0
දතක් කැඩුන බන්

මචංල පොඩි ඇක්සිඩන්ට් එකක් උනාබන් ඉස්සරහ දතක පොඩි කැල්ලක් ගියා. මේක හදාගන්න පුලුවන් වේයිද කියක් විතර යයිද වැඩේට දන්න කවුරු හරි කියනවද කොළඹ නුගේගොඩ මහගම පැත්තෙ හොද තැනක් හදාගන්න.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ ඉස්සරහ දත හෙදුව 8000 ගියා

යකො දත හෝදන්න 8000ක් ගත්තද? :angry:
ඇයි බන් හෝදන්නේ ඒක? :eek: :oo:

avatar524804_2.gif
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මාත් පොඩි කාලෙ බිම වැදිල ඉස්සරහ දතේ භාගයක් කැඩුන..
රජයේ ඉස්පිරිතාල වලිං නං දාන්න එපා මචං.. දාන්නෙ නං නිකං.. ඒ වුනාට වැඩක් නෑ..
එක පාරක් දැම්ම. කාලයක් යද්දි නිකංම කැඩුන...
ආයෙත් දැම්ම.. ඒ කෑල්ල කහ වෙනව බං.. (මං දත් මදිනව යකෝ :baffled: )
දත් මැද්දත්, කම්බි බ්‍රශ් එකෙන් හාපික් දාල මැද්දත් පාට වෙනස් වෙනව..
අනික සෙට් කරපු තැන මැද්දෙන් පාර හොඳට පේනව..
ප්‍රයිවර්ට් දාගනිං..
බාප්පගෙත් පොඩි කාලෙ ඔහොම සිද්ධියක් වෙලා ප්‍රයිවර්ට් දාල.. තාම හොයන්නවත් බෑ දැම්මද කියල.
 

logoz

Banned
Feb 15, 2015
27
7
0
Dr Nalaka Medagama
Dental Surgeon BDS
Dental Surgery
01, Edirigoda Road
Stanlythilakarathna Mavatha
Nugegoda
-