ඒක හොයා ගන්න බෑ මටත්, මතක නෑ කොයි පේජ් එකේද කියලත් දලා තිබ්බේ. ඒක අයින් කරලද දන්නේ නෑ..
![]()
![]()
මේ ඩීන්ස් කිචන් එකේ
munta gewala ape kama apima hadan kanna huh!!
Eth ithin dakkama joka innath ba wage affa 

ගාන දන්නේ නෑ........ ලොක්කා ගානේ..... ආයේ මොනාද ඉතිං අපිටත් අර ඉබ්බා දියේ දැම්මම වගේ තමා.......![]()

The Verandah Restaurant - Price list
![]()
![]()
![]()
![]()
![]()

සංජී අර අරුගේ.. (ඔව් උගේ තමා. ඔන්ලයින් හීරෝ) ඉංග්‍රිස් දැකලා මගේ බඩේ අජීරණයක් ආවා ඕයි....
මට බෑ යකෝ මෙහෙම හිනා වෙන්න.. මාව පන්නයි ඔෆිස් එකෙන්...

pissuneh! Apita ona widihata hadagannawanam gedarama hadagannawane mala kolammunta gewala ape kama apima hadan kanna huh!!
Eth ithin dakkama joka innath ba wage affa
![]()

මන් වගේ කෙනෙක්ට මල්ලි....
ජරාව නැති රසට කන්න පුළුවන් තැනක් වෙන්න ඕන....![]()

arayage B'day ekata allagannawa![]()

Hmm... apita koinda otu mas![]()

ow bun...ude kamath elaඒකේ එළවලු කෑම එක පට්ටයෑ![]()
ශ්‍රී රම්‍යා එක හොඳයි බොල පිරිසිදුකමත් තියෙනවමන් වගේ කෙනෙක්ට මල්ලි....
ජරාව නැති රසට කන්න පුළුවන් තැනක් වෙන්න ඕන....![]()
ක්වීන්ස් නම් මෙලෝ රහක් නැහැ....අපෝ![]()

arayage B'day ekata allagannawa![]()

ඒ අනේ මට මීටර් නෑ බං කවුරු ගැනද කියන්නේ කියලා.......![]()

තරින්දයගේ ළමයි දෙන්නට පූසා අවජාතකයෝ කියල බැන්නට පස්සේ තරින්දය දැන් ඔන්ලයින් එන්නේ නැද්ද...
තරින්දයගේ තාත්තටත් පොන්සිය කිව්වා අවජාතකයෝ දෙන්නෙක්ව ගෙදර තියන් කන්න දෙනවයි කිව්වා ඒවාට හිත රිදිලද තරින්දය එන්නේ නැත්තේ...
ළමයි අවජාතකයි කියන්නේ ගෑණි වටේ ගියා කියන එකනේ..
එහෙම කතාවක් කියපු එක වැරදි නේ බං...
පූසා තරින්දයගේ ගෑණිව බඩුවක් ගානටම දැම්මනේ...

pissuneh! Apita ona widihata hadagannawanam gedarama hadagannawane mala kolammunta gewala ape kama apima hadan kanna huh!!
Eth ithin dakkama joka innath ba wage affa
![]()