EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Ah.. ayyage ikka lede saneepai wage :D dan kakula kohomada? :)
තුවාල 2ක් සම්පුර්නෙන්ම හොඳයි.දනිහ උඩ තියෙන එක තමා තව ටිකක් තියෙන්නේ.දනිහ නවන්න බැරි ප්‍රශ්නේ තාම තියෙනවා.ඒ හරිය ගොඩක් තදට බිම වැදිලා තියෙනවා.
Sanji ayye.. gummorning :D:love: me ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo :dull::no:

මෙන්නෝ ප්‍රශ්නයක් :rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.


    අෆ්ෆා එහෙනම් මගේ ලැප් එක සර්විස් කරන්න දවස් 7 විතර යයි :baffled:

    :D මොකක්ද මොඩල් එක......?? කොහෙන්ද ගත්තේ.....?? මට නම් ඔය කඩවල් වලින් ගත්ත ප්ලග් කෝඩ් එකක්වත් හරි ගියේ නෑ..... :no:

    :rofl: ඕක සර්විස් පාරක් දීපන් ලැප තව කාලයක් පාවිච්චි කරන්න ආසා නම්..... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා වැඩට ආවැයි?

    මොන පිස්සුද බන් තාම ගෙදර.
    දනිහ නවන්න බැරි නිසා එන්නත් බෑ.ඇවිත් ඔෆිස් එකේ ඉන්නත් බෑ.
    පොඩ්ඩක් හිටු 4 ටො එකක් තියෙනවා දාන්නම් තව ටිකකින්
     
    :dull: කඩෙන් ගන්නවා නම් හොදට බලලා ගන්න ඕනා බං..... කඩේ තියන හුයන ප්ලග් කෝඩ් වලට කෑලි බෑලි හතර පහක් ගැහුව ගමන් වයර් එක රත් වෙනවා...... :yes:

    මම නම් ගෙවල් වයරින් කරන වයර් වලින් හොද දිගට ප්ලග් කෝඩ් එකක් හදාගෙන තියෙන්නේ කෑලි හතරක........ ෆ්‍රිජ් වොෂිම් මැෂින්.... ලැප් ඔක්කොම ඒකේ...... :P

    හොද වෙලාවට නයෙක් ආවෙ නෑත්තේ, නෑත්නම් පරන කතාවමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ko mei kattiya :confused: mawa dakkama bayata hangenawa wage meyala :(

    Mad-Troll.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන පිස්සුද බන් තාම ගෙදර.
    දනිහ නවන්න බැරි නිසා එන්නත් බෑ.ඇවිත් ඔෆිස් එකේ ඉන්නත් බෑ.
    පොඩ්ඩක් හිටු 4 ටො එකක් තියෙනවා දාන්නම් තව ටිකකින්

    වැඩට එන්න එපා. කෙල වෙලවා ආවොත්. හොඳ කරගෙන වරෙන්. දාපන් බලන්න :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ කිඹුල් තඩියා...
    මට මේකේ මොකෙක් හරි කියනවාද කිඹුලා හරි ශ්‍රී බෝයියා හරි ක්‍රිස්පි චිකන් හදන හැටි ත්‍රෙඩ් එකක් දාලා තිබුනද කියලා. මම හරියටම හදන හැටි අහගන්න ඕනේ... ඉන්ටර්නෙට් එකේ තියෙන ලබ්බවල් හරියන්න් නෑ...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :D මොකක්ද මොඩල් එක......?? කොහෙන්ද ගත්තේ.....?? මට නම් ඔය කඩවල් වලින් ගත්ත ප්ලග් කෝඩ් එකක්වත් හරි ගියේ නෑ..... :no:
    switchel කියලා එකක්.ඒකෙ තියෙන්නේ අපි බිත්තිවලට හයි කරන ඒවගේ කොලිටියමයි .එකේ ස්විච් එකමයි.කිරිබත්ගොඩ ලක්සලෙන්
    :rofl: ඕක සර්විස් පාරක් දීපන් ලැප තව කාලයක් පාවිච්චි කරන්න ආසා නම්..... :yes:

    Lenovo N200 එකක් windows 8.1 රන් වෙන්නේ.මාමි ගාවට තමා ඉතින් ගෙනත් දෙන්න ඕනේ.වෙලාවක් නෑනේ එන්න.
     
    Status
    Not open for further replies.