Sanji ayye.. gummorningme ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo
![]()
gummorning........ gummorning.......
අනේ වාසනාවන්.......

Sanji ayye.. gummorningme ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo
![]()

තුවාල 2ක් සම්පුර්නෙන්ම හොඳයි.දනිහ උඩ තියෙන එක තමා තව ටිකක් තියෙන්නේ.දනිහ නවන්න බැරි ප්රශ්නේ තාම තියෙනවා.ඒ හරිය ගොඩක් තදට බිම වැදිලා තියෙනවා.Ah.. ayyage ikka lede saneepai wagedan kakula kohomada?
![]()
Sanji ayye.. gummorningme ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo
![]()

call kara text PM damma skype kara kokatuwanta kekatiyanta sthuthiy
aye kammali unama ennam![]()
ආ කුකුලෝහ්...... උඹත් වනගත වෙලාද.....?? 
Ara ayyage lede bowelaoywla ohoma katha karaddi mata husma hira wenawa wage
![]()
හුස්මහ් හිරවෙන්නහ් එපාහ් නගාහ්...... 
call kara text PM damma skype kara kokatuwanta kekatiyanta sthuthiy
aye kammali unama ennam![]()

මෙන්නෝ ප්රශ්නයක්![]()
මම ගත්ත ප්ලග් කෝඩ් 2 නම් එලට වැඩ.මාස 6ක වොරන්ටිත් එක්ක.1200/- කට විතර ගත්තේ.දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
අෆ්ෆා එහෙනම් මගේ ලැප් එක සර්විස් කරන්න දවස් 7 විතර යයි![]()
මොකක්ද මොඩල් එක......?? කොහෙන්ද ගත්තේ.....?? මට නම් ඔය කඩවල් වලින් ගත්ත ප්ලග් කෝඩ් එකක්වත් හරි ගියේ නෑ.....
ඕක සර්විස් පාරක් දීපන් ලැප තව කාලයක් පාවිච්චි කරන්න ආසා නම්..... 
චමිතා වැඩට ආවැයි?
මෙලෝ රහක් නැහැ මාමෙ
ඉස්සර නම්.... (කටුගස්තොට ගාටපු කාලේ) නම් සුපිරි..... 
aneh naha sudu oya nisayi mekata enneKo mei kattiyamawa dakkama bayata hangenawa wage meyala
![]()

කඩෙන් ගන්නවා නම් හොදට බලලා ගන්න ඕනා බං..... කඩේ තියන හුයන ප්ලග් කෝඩ් වලට කෑලි බෑලි හතර පහක් ගැහුව ගමන් වයර් එක රත් වෙනවා......
![]()
මම නම් ගෙවල් වයරින් කරන වයර් වලින් හොද දිගට ප්ලග් කෝඩ් එකක් හදාගෙන තියෙන්නේ කෑලි හතරක........ ෆ්රිජ් වොෂිම් මැෂින්.... ලැප් ඔක්කොම ඒකේ......![]()
මොන පිස්සුද බන් තාම ගෙදර.
දනිහ නවන්න බැරි නිසා එන්නත් බෑ.ඇවිත් ඔෆිස් එකේ ඉන්නත් බෑ.
පොඩ්ඩක් හිටු 4 ටො එකක් තියෙනවා දාන්නම් තව ටිකකින්

Sanji ayye.. gummorningme ahannakoo.. mata thama ara wachane meter une na kiyannakoo
![]()
දුවපාන් සංජියෝ........!! 
මොකක්ද මොඩල් එක......?? කොහෙන්ද ගත්තේ.....?? මට නම් ඔය කඩවල් වලින් ගත්ත ප්ලග් කෝඩ් එකක්වත් හරි ගියේ නෑ.....
![]()
switchel කියලා එකක්.ඒකෙ තියෙන්නේ අපි බිත්තිවලට හයි කරන ඒවගේ කොලිටියමයි .එකේ ස්විච් එකමයි.කිරිබත්ගොඩ ලක්සලෙන්
ඕක සර්විස් පාරක් දීපන් ලැප තව කාලයක් පාවිච්චි කරන්න ආසා නම්.....
![]()