හෆොයි ඒකෙ වාඩි වෙන්නේ නෑ දැන්.
TV,monitor,laptop,home theater ඔය ඔක්කොම එකිනෙකට කනෙක්ට් කරලා තියෙන්නේ.කැමති එකකින් බලා ගන්න පුළුවන් විදිහට![]()
මෙන්න මේක..

හෆොයි ඒකෙ වාඩි වෙන්නේ නෑ දැන්.
TV,monitor,laptop,home theater ඔය ඔක්කොම එකිනෙකට කනෙක්ට් කරලා තියෙන්නේ.කැමති එකකින් බලා ගන්න පුළුවන් විදිහට![]()

නගා ගෙදර සර්කිට් බ්‍රේකර් එහෙම වැඩ ඈති නේහ්......??
![]()

මෙන්න මේක..![]()
අනේ අසරණ කම්පියුටර් ටේබල් රාක්කේ...![]()
ප්ලග් කීයක් ගහන්න පුලුවන් වෙන්න ඕනෙද..![]()

.....6????
ගෙදර තියන හොදම ඒක මට තියෙන්නයි ඕන..හොදට හදමු...උදව් කරනවද?

ඔහේ අමුණගෙන අමුනගෙන ගිහින් ලයිව් නියුට්‍රල් අර්ත් ඔක්කොමත් එකට අමුණලා ගේත් ගිනි තියයි බොල......
![]()

මල්ලි කියලා දෙනවා කිවුවා

පට්ට ගේමක් දීලා ප්‍රොෆයිල් එක හොයාගත්තේ..... කොහෙද මේ GT මාමි මෙම්බර් ලිස්ට් එක දුන්නේ නෑ නේ තවම.......
![]()

අම්මපා මේ කෙල්ලෝ නම් බබාලා බං......... මේ ලෝකේ සමාජ දැනීමක් නෑ..........
ඒ අතින් අපි කොච්චර හොඳද...නේද?
විකාරෙන් රට වටේ බිබිල අම්පාර මඩකලපුව පොළොන්නරු ට්‍රිප් එක
ඇයි මොකක්ද වෙන්නේ.මගේ කිසිම අවුලක් නෑනේ
Samsung HT-C450N දැන් අවුරුදු 4කට කිට්ටුයි.
සනී අක්කයි චමිත් අයියයි... 
අම්මපා මේ කෙල්ලෝ නම් බබාලා බං......... මේ ලෝකේ සමාජ දැනීමක් නෑ..........

එහෙම කියන්නේ කොහොමද?එක පාරක් කතා කරා...... ආහ් උඹේහ් මාළඹේ ඉන්නහ් අර කොණ්ඩ බුවාහ් ගේහ් යාළුවෙක් ද.....??
![]()

ඔයස්...අපි එහෙමයි..හා දැන් ඔයා මට සහෝදරියකට වගේ ආදරේ නැද්ද????නගාට පුදුම ආදරයක් නේ තියෙන්නේ.![]()




කෝච්චිය වගේ දිගට හදන්න ඕන......6????
ගෙදර තියන හොදම ඒක මට තියෙන්නයි ඕන..හොදට හදමු...උදව් කරනවද?
![]()
එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..
අම්මෝ දෙසාන් මාමේ....කොහොමද අනේ....දැක්ක කල්.........මගේ අම්මෝ ඔයාට මොකද උනේ???අනේ මන්දා අෆ්ෆා
ඒ අතින් අපි කොච්චර හොඳද...නේද?
![]()
ආහ්හ් ඔව් ඔව් යු ආර් ද ග්‍රේට් ලේඩි.......... 
ප්ලග් බේස් 6යි ප්ලග් බොක්ස් තුනේ දෙකක් එකට කනෙක්ට් කරන්න වෙයි එහෙනම්.. හැබැයි ඕවා ලාබනම් නෑ.. ප්ලග් බේස් එකක් 500ක් විතර..එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..
![]()

