කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්![]()
ඒ මනුස්සයානම් ආයේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න කැමති වෙන එකක් නෑ.........

කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්![]()

කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්![]()

ට්‍රයි කරන්නෙ මාසයක් ඇතුලත 10kg අඩු කරගන්න...ෆුල්ට්රයි කරනවා...
![]()

ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....නැත්නම් නම් මන් ඒක පයින්

අයියේ ඔයාගේ කට නම්....
සෙද්ද නෙමේ උනුවෙන්නේ...මගේ වයර් ටිකනේ![]()

පණ බය වුනාම ඔයාට වඩා හයියෙන් දුවයි මන්..ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....නැත්නම් නම් මන් ඒක පයින්

ඒ මනුස්සයානම් ආයේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න කැමති වෙන එකක් නෑ.........![]()

අනේ නිකන් පල පල...මම නරක් වෙලා හිටී..
වියට්නාම්අසා කොහෙද මේ.......?

ඇහෙන්නෙත් නෑ තමයිඅන්න අසා ට තේරුනා

කීප් ට්‍රයින්....... බට් අයි කැන් ඉමැජින් ද රිසල්ට්.......![]()

ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....නැත්නම් නම් මන් ඒක පයින්

මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි
![]()
මේවෙලාවේ මාව එන්කරේජ් කරන්නේ නැතුව ඩිස්කරේජ් කරනවද හරි යාලුවෝනන්...angry with you...![]()

හොඳ කොලිටි මල්ටි ප්ලග් නැතිනම් මොනවා ගැහුවත් සුටුස් තමා....... අනික මේ කඩවල් වල තියෙන සාමාන්‍ය මල්ටි ප්ලග් වල ප්ලග් හරියට තදට හිරවෙලා හිටින්නෙත් නෑ....... පොඩ්ඩක් හරි ඇත ගෑවුනත් සර සර ගාලා ෂෝට් වෙනවා........

දිව්වොත් ඉතින් අලි කුලප්පුව 2015 තමයි![]()

මට කියන්න මේ ටිකද ඕන??
ප්ලග් බේස් 6
ත්‍රී කෝර් වයර් 1
ප්ලග් ටොප් 1
ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?
මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????![]()

ඒ මනුස්සයානම් ආයේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න කැමති වෙන එකක් නෑ.........![]()
එයාම මිසක් වෙන අයනන් කොහොමත් කරගහන එකක් නෑ ඉතින්...![]()

හඳ ගැන..... අන්තිම සභ්‍ය විදියට පැහැදිලි කළා බැරිම තැන........ ඊට පස්සේ ඉඳන් අදාළ පුග්ගලයා මිසිං නෙහ්හ් බං.......![]()
Search and Rescue team එකක්වත් යවන්න වෙයි 
පණ බය වුනාම ඔයාට වඩා හයියෙන් දුවයි මන්..
අනේ නිකන් පල පල...මම නරක් වෙලා හිටී..
![]()

ehenam සැලෙන්න එපා ..යමු