EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්:D:D

    ඒ මනුස්සයානම් ආයේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න කැමති වෙන එකක් නෑ......... :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමත් ලස්සනයි මට නම්....කෙට්ටු උනොත් ආපහු බදින්න පුළුවන් කිසි කෙස් එකක් නැතුවම පරණ කෙනාවම...ඔයස්:D:D

    එයාම මිසක් වෙන අයනන් කොහොමත් කරගහන එකක් නෑ ඉතින්...:rofl::rofl::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයියේ ඔයාගේ කට නම්....:angry::angry:
    සෙද්ද නෙමේ උනුවෙන්නේ...මගේ වයර් ටිකනේ:(:(

    :P

    මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි

    KJEd9uN.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....:dull::dull: නැත්නම් නම් මන් ඒක පයින්
    පණ බය වුනාම ඔයාට වඩා හයියෙන් දුවයි මන්..:rofl::rofl:
    ඒ මනුස්සයානම් ආයේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න කැමති වෙන එකක් නෑ......... :rofl::rofl:
    :rofl::rofl:අනේ නිකන් පල පල...මම නරක් වෙලා හිටී..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කීප් ට්‍රයින්....... බට් අයි කැන් ඉමැජින් ද රිසල්ට්....... :P

    මේවෙලාවේ මාව එන්කරේජ් කරන්නේ නැතුව ඩිස්කරේජ් කරනවද හරි යාලුවෝනන්...angry with you...:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....:dull::dull: නැත්නම් නම් මන් ඒක පයින්

    දිව්වොත් ඉතින් අලි කුලප්පුව 2015 තමයි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P

    මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි

    KJEd9uN.jpg

    හොඳ කොලිටි මල්ටි ප්ලග් නැතිනම් මොනවා ගැහුවත් සුටුස් තමා....... අනික මේ කඩවල් වල තියෙන සාමාන්‍ය මල්ටි ප්ලග් වල ප්ලග් හරියට තදට හිරවෙලා හිටින්නෙත් නෑ....... පොඩ්ඩක් හරි ඇත ගෑවුනත් සර සර ගාලා ෂෝට් වෙනවා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේවෙලාවේ මාව එන්කරේජ් කරන්නේ නැතුව ඩිස්කරේජ් කරනවද හරි යාලුවෝනන්...angry with you...:(:(:(

    :sorry::sorry::sorry::sorry:

    බට් එන්කරේජ් කලොත් මම ඔට්ටුවෙන් පරදිනවනේ....... කමක් නෑ එක්කෝ.......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොඳ කොලිටි මල්ටි ප්ලග් නැතිනම් මොනවා ගැහුවත් සුටුස් තමා....... අනික මේ කඩවල් වල තියෙන සාමාන්‍ය මල්ටි ප්ලග් වල ප්ලග් හරියට තදට හිරවෙලා හිටින්නෙත් නෑ....... පොඩ්ඩක් හරි ඇත ගෑවුනත් සර සර ගාලා ෂෝට් වෙනවා........

    අර මැද තියෙන එකට USB ගහන්නත් පුළුවන්.ebay එකෙන් ගෙන්නුවේ.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිව්වොත් ඉතින් අලි කුලප්පුව 2015 තමයි :P

    හඳ ගැන..... අන්තිම සභ්‍ය විදියට පැහැදිලි කළා බැරිම තැන........ ඊට පස්සේ ඉඳන් අදාළ පුග්ගලයා මිසිං නෙහ්හ් බං....... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කියන්න මේ ටිකද ඕන??

    ප්ලග් බේස් 6
    ත්‍රී කෝර් වයර් 1
    ප්ලග් ටොප් 1

    ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?

    මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????:D:D

    ජාතික විදුලිබල පද්දතියම බිඳ වැටෙන වැඩක් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හඳ ගැන..... අන්තිම සභ්‍ය විදියට පැහැදිලි කළා බැරිම තැන........ ඊට පස්සේ ඉඳන් අදාළ පුග්ගලයා මිසිං නෙහ්හ් බං....... :rofl:

    PM මාර්ගයෙන් පැහැදිලි කරාද?:rofl: Search and Rescue team එකක්වත් යවන්න වෙයි :P
     
    Status
    Not open for further replies.