EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි:love::love: :D:D:D
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බඩු හරි :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    PM මාර්ගයෙන් පැහැදිලි කරාද?:rofl: Search and Rescue team එකක්වත් යවන්න වෙයි :P

    PM කරලාතිබ්බා...... බෑනේ ඉතින් මේ වැඩේ තව ගෙනියන්න රිප්ලයි කළා අන්තිමම සභ්‍ය විදියට නොකියා කියලා...... ඊට පස්සේ ඉඳන් මිසිං......

    හඳට ගියාවත්ද මන්දා අෆ්ෆා....... :oo::rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න අන්න මල්ලි හරි නැහැ.....මාව එන්කරේජ් කරන්න.....:dull::dull:

    මෙයාලා එහෙම තමයි චාමියෝ...අපි දෙන්න දෙයක් කරන්න ගියොත් පල් කරලා,මානසිකව වට්ටලම දානවා අපිව..:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PM කරලාතිබ්බා...... බෑනේ ඉතින් මේ වැඩේ තව ගෙනියන්න රිප්ලයි කළා අන්තිමම සභ්‍ය විදියට නොකියා කියලා...... ඊට පස්සේ ඉඳන් මිසිං......

    හඳට ගියාවත්ද මන්දා අෆ්ෆා....... :oo::rolleyes::rolleyes:

    ඩෙලාට මේ දවස්වල අපලයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි:love::love: :D:D:D

    ඔන්න මගේ හිත ඇතුලේ තියෙන කුප්ප සිත නැගිටගෙන එනවා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජාතික විදුලිබල පද්දතියම බිඳ වැටෙන වැඩක් :yes:

    විදුලිබල පද්ධතිය කෙසේ වෙතත් ඔය කෙල්ල කරන්ට් එක වද්ද ගන්නැතුව හිටියොත් ඇති..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P

    මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි

    KJEd9uN.jpg

    හපෝ....මේකත් පූක්ෂණය කරලා...:baffled:

    දැන් නැන්දා බලනව ඇති මූට පිස්සු හැදිලද ගෙදර තියන ඒවා ෆොටෝ ගගහා යන්නෙ කියලා...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ කොලිටි මල්ටි ප්ලග් නැතිනම් මොනවා ගැහුවත් සුටුස් තමා....... අනික මේ කඩවල් වල තියෙන සාමාන්‍ය මල්ටි ප්ලග් වල ප්ලග් හරියට තදට හිරවෙලා හිටින්නෙත් නෑ....... පොඩ්ඩක් හරි ඇත ගෑවුනත් සර සර ගාලා ෂෝට් වෙනවා........

    වැරදී වැරදී..:no::no: සට සට ගාලා ෂෝට් වෙන්නේ...:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :baffled:
     
    Status
    Not open for further replies.