EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:එයාට අර මොකද්ද කලන්තෙ හැදිල අද..:frown:
    උඹ ට හැදිල නැද්ද නංගියේ......
    කණගාටුයි මට........ඉහි..ඉහි....:dull:
    යන්නනන් පුලුවන්...අපි දෙන්නටත් බෝ වෙයිද දන්නේ නෑනේ...:rofl:
    බෝ වුනොත් නරක් වෙලා තියෙයි......අර අංකල් පැටියට......:rofl::rofl:
    ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....:dull::dull: නැත්නම් නම් මන් ඒක පයින්
    බොලේ දැන් මා-මලි ත් ළිං කපන්න පටන් ඇරං නේහ්....!!!
    සකෝ බල ලෝ කිව්ව ලු!!!:rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ට හැදිල නැද්ද නංගියේ......
    කණගාටුයි මට........ඉහි..ඉහි....:dull:

    බෝ වුනොත් නරක් වෙලා තියෙයි......අර අංකල් පැටියට......:rofl::rofl:

    බොලේ දැන් මා-මලි ත් ළිං කපන්න පටන් ඇරං නේහ්....!!!
    සකෝ බල ලෝ කිව්ව ලු!!!:rofl::rofl::rofl:

    යමක් මතක් වෙනවා කියම්දෝ නොකියම්දෝ :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කියන්න බලන්න.........:oo::oo: :frown::frown:
    10986705_435452349936865_1934421946410079306_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ehe inna ape ammage yaluwo.. a antila mata ugannanna deida.. nathnam mata ugannanna eida danne nane :dull: eka kisa man yanawa nam yanne wena iskolekata :yes:
    එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ
    :rofl:
    ඌ ආවාම අහගනිංකෝ මොකද එහෙම කිව්වේ කියලා... :rofl:

    උඹ ඕක කියන්න කලින් මම කෝල් එකක් දුන්නා වැඩකට.මොකුත් කිව්වේ නම් නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ


    උඹ ඕක කියන්න කලින් මම කෝල් එකක් දුන්නා වැඩකට.මොකුත් කිව්වේ නම් නෑ

    ඇවිත් වනයි... තනි කකුලෙන් හිටං කිව්වා මේක ත්‍රෙඩ් එකේ දාහං කියලා. මම උගේ පට්ට පොටෝ එකකුත් ගත්තා. ඒක දාන්න එපා කියලා එක හෙලා කිව්ව නිසා දාන්නේ නෑ.. :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇවිත් වනයි... තනි කකුලෙන් හිටං කිව්වා මේක ත්‍රෙඩ් එකේ දාහං කියලා. මම උගේ පට්ට පොටෝ එකකුත් ගත්තා. ඒක දාන්න එපා කියලා එක හෙලා කිව්ව නිසා දාන්නේ නෑ.. :rolleyes:

    බෙල්ල කපලා දාමු මේකේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න හිතෙනවා එක්කෝ ඕනේ නෑ..........

    :frown: කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්....... :angry: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර විමලේට බෙදීම ඉගැන්විල්ල ඊට වඩා ලේසියි බං........ එක සිද්ධියක් තියෙනවා මට මේ පවු හින්දා කාටවත් කියන්න බැරුව හිතේ තද කරගෙන ඉන්නේ....... :rofl::rofl::rofl::rofl:

    :confused: PM කරලා කියපන්කෝ සිද්ධිය...... :P:yes:
     
    Status
    Not open for further replies.