EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆොයි ඒකෙ වාඩි වෙන්නේ නෑ දැන්.
    TV,monitor,laptop,home theater ඔය ඔක්කොම එකිනෙකට කනෙක්ට් කරලා තියෙන්නේ.කැමති එකකින් බලා ගන්න පුළුවන් විදිහට :yes:

    IMG_20121118_184442.jpg


    මෙන්න මේක.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අසරණ කම්පියුටර් ටේබල් රාක්කේ...:sorry:

    අවාසනාවන්තම ටීවි එක. කොයි වෙලේ හරි කියයි මම ෆ්රිජ් එක සෙට් කොලා කියලා ලැප් එකට..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: පට්ට ගේමක් දීලා ප්‍රොෆයිල් එක හොයාගත්තේ..... කොහෙද මේ GT මාමි මෙම්බර් ලිස්ට් එක දුන්නේ නෑ නේ තවම....... :growl:

    ඔහොම්මම ලින්ක් එකත් හොයලා දීපං සුදු මාමේ.. :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මපා මේ කෙල්ලෝ නම් බබාලා බං......... මේ ලෝකේ සමාජ දැනීමක් නෑ..........

    :yes:ඒ අතින් අපි කොච්චර හොඳද...නේද?:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විකාරෙන් රට වටේ බිබිල අම්පාර මඩකලපුව පොළොන්නරු ට්‍රිප් එක :love:


    ඇයි මොකක්ද වෙන්නේ.මගේ කිසිම අවුලක් නෑනේ :yes:

    Samsung HT-C450N දැන් අවුරුදු 4කට කිට්ටුයි.

    :rolleyes: සනී අක්කයි චමිත් අයියයි... :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: එක පාරක් කතා කරා...... ආහ් උඹේහ් මාළඹේ ඉන්නහ් අර කොණ්ඩ බුවාහ් ගේහ් යාළුවෙක් ද.....?? :P

    උගේ නංගිගේ තමා මහරගම ලැප බලන්න ගියේ. ඌ දැන් කොන්ඩේ කපලා... :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නගාට පුදුම ආදරයක් නේ තියෙන්නේ. :confused:
    ඔයස්...අපි එහෙමයි..හා දැන් ඔයා මට සහෝදරියකට වගේ ආදරේ නැද්ද????:rolleyes::rolleyes:

    මන් නම් මෙතන ඉන්න ඔක්කොටම ආදරෙයි....වැඩිපුරම අශ්මි අක්කට:love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝච්චිය වගේ දිගට හදන්න ඕන.:D:D.....6????:dull::dull: ගෙදර තියන හොදම ඒක මට තියෙන්නයි ඕන..හොදට හදමු...උදව් කරනවද?:rolleyes::rolleyes:

    ප්ලග් බේස් 6යි ප්ලග් බොක්ස් තුනේ දෙකක් එකට කනෙක්ට් කරන්න වෙයි එහෙනම්.. හැබැයි ඕවා ලාබනම් නෑ.. ප්ලග් බේස් එකක් 500ක් විතර.. :dull: එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ප්ලග් බේස් 6යි ප්ලග් බොක්ස් තුනේ දෙකක් එකට කනෙක්ට් කරන්න වෙයි එහෙනම්.. හැබැයි ඕවා ලාබනම් නෑ.. ප්ලග් බේස් එකක් 500ක් විතර.. :dull: එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..:yes:

    මට කියන්න මේ ටිකද ඕන??

    ප්ලග් බේස් 6
    ත්‍රී කෝර් වයර් 1
    ප්ලග් ටොප් 1

    ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?

    මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????:D:D
     
    Status
    Not open for further replies.