Matath aluth lapakata yanna wei wage.. lapa leda denawane.. uraj ayyata katha karala balanta one used ekak podi ganakata ganna pukuwanda kiyala..
උඹ ට හැදිල නැද්ද නංගියේ......එයාට අර මොකද්ද කලන්තෙ හැදිල අද..
![]()

බෝ වුනොත් නරක් වෙලා තියෙයි......අර අංකල් පැටියට......යන්නනන් පුලුවන්...අපි දෙන්නටත් බෝ වෙයිද දන්නේ නෑනේ...![]()


බොලේ දැන් මා-මලි ත් ළිං කපන්න පටන් ඇරං නේහ්....!!!ඔයාට දුවාගන්න වත් බැහැනේ හදිස්සියට....එකනේ අවුල....නැත්නම් නම් මන් ඒක පයින්



මෙයාලා එහෙම තමයි චාමියෝ...අපි දෙන්න දෙයක් කරන්න ගියොත් පල් කරලා,මානසිකව වට්ටලම දානවා අපිව..![]()


හ්ම්ම්ම්ඔන්න මගේ හිත ඇතුලේ තියෙන කුප්ප සිත නැගිටගෙන එනවා.......


ඔයා විතරයි මෙතන කුප්ප නැත්තේ...ඔයත් එහෙම වෙන්න එපා සහෝ....
බොලේ දැන් මා-මලි ත් ළිං කපන්න පටන් ඇරං නේහ්....!!!
සකෝ බල ලෝ කිව්ව ලු!!!![]()




උඹ ට හැදිල නැද්ද නංගියේ......
කණගාටුයි මට........ඉහි..ඉහි....
බෝ වුනොත් නරක් වෙලා තියෙයි......අර අංකල් පැටියට......
බොලේ දැන් මා-මලි ත් ළිං කපන්න පටන් ඇරං නේහ්....!!!
සකෝ බල ලෝ කිව්ව ලු!!!![]()

එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑEhe inna ape ammage yaluwo.. a antila mata ugannanna deida.. nathnam mata ugannanna eida danne naneeka kisa man yanawa nam yanne wena iskolekata
![]()
ඌ ආවාම අහගනිංකෝ මොකද එහෙම කිව්වේ කියලා...![]()
කියපිය කෝ ඉතිං සෙද්දඅපෝ බෑකිඹුල් මාමට සමහරවිට තේරෙයි නිකන්ම
![]()

එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ
උඹ ඕක කියන්න කලින් මම කෝල් එකක් දුන්නා වැඩකට.මොකුත් කිව්වේ නම් නෑ

ඇවිත් වනයි... තනි කකුලෙන් හිටං කිව්වා මේක ත්රෙඩ් එකේ දාහං කියලා. මම උගේ පට්ට පොටෝ එකකුත් ගත්තා. ඒක දාන්න එපා කියලා එක හෙලා කිව්ව නිසා දාන්නේ නෑ..![]()
කියන්න හිතෙනවා එක්කෝ ඕනේ නෑ..........
කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්.......

අර විමලේට බෙදීම ඉගැන්විල්ල ඊට වඩා ලේසියි බං........ එක සිද්ධියක් තියෙනවා මට මේ පවු හින්දා කාටවත් කියන්න බැරුව හිතේ තද කරගෙන ඉන්නේ.......![]()
PM කරලා කියපන්කෝ සිද්ධිය...... 
