EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: තවම තියරි විතරයි... ප්‍රෑක්ටිකල් කොහොම වෙයිද නොදනී..... :no:

    ලැප් ගෙනාවදෝ.. අපි හෙට එනෝ... :yes: පරන සීඩී රොම් එහෙම තියනවද...:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැල ලින්ක්...:shocked: මං ඕවට නෑ..:growl: අර බඩාගෙන් ඉල්ලගනිය...:frown:

    :frown: දැන් මමද උඹද මාසහ් බාගෙන්හ් ගිගාහ් බයිත් 50කහ් වැලහ් බාන්නේහ්..... මට නම් ගිගාහ් 25 වැඩිත් එක්කහ් මාසේහ් බ්‍රවුසින්හ් වලටහ්..... උඹහ් තමාහ් මෙතනහ් වැල බානහ් එකාහ්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් ගෙනාවදෝ.. අපි හෙට එනෝ... :yes: පරන සීඩී රොම් එහෙම තියනවද...:confused:

    :yes: ගෙනාවා ගෙනාවා..... ඕනා OS එකත් කිව්වා නම් දාලා තියන්න තිබ්බා...... :yes:

    :growl: කී භාෂාවකින් කිව්වද සහෝ අර දැන්වීම දාන්න කලින් පරණ බඩු ගන්න එකෙක්ට දුන්නා කියලා ශොප් එකේ තිබ්බ ඔක්කොම....... :growl: හිටු ගෙදර ඈති ප්‍රින්ටර් දෙකක් ..... ඒක හොයලා ගෙනත් තියන්නම්.... හාඩ් තියෙනවද බලන්නම්..... පවර් සප්ලයි නම් ඈති...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ගෙනාවා ගෙනාවා..... ඕනා OS එකත් කිව්වා නම් දාලා තියන්න තිබ්බා...... :yes:

    :growl: කී භාෂාවකින් කිව්වද සහෝ අර දැන්වීම දාන්න කලින් පරණ බඩු ගන්න එකෙක්ට දුන්නා කියලා ශොප් එකේ තිබ්බ ඔක්කොම....... :growl: හිටු ගෙදර ඈති ප්‍රින්ටර් දෙකක් ..... ඒක හොයලා ගෙනත් තියන්නම්.... හාඩ් තියෙනවද බලන්නම්..... පවර් සප්ලයි නම් ඈති...... :yes:

    මොන අහවල් එකකටද යකෝ ඒවා දුන්නේ....:growl::growl::growl:

    වැඩ කරන ප්‍රින්ටර් එපා...:dull:

    8.1 දාමු.. ඔරිජිනල් එකක් දාන්න.. ඇක්ටිවේට් කරන්න එපා.. ක්‍රැක් දාන්න එපා...:yes:

    ඩොන්ගලයක් ඕනෙ කිය කිය හිටියා පොර.. :yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දත් කිඹුලා සහෝදරයාගෙන් පුද්ගලික ප්‍රශ්නයක්ට විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.PM එකක් දාන්න බෑ නේ.contact කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්...(මම පොන්න dial එකක් නොවෙමි.සිරාවට ම අහන්නේ)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන අහවල් එකකටද යකෝ ඒවා දුන්නේ....:growl::growl::growl:

    වැඩ කරන ප්‍රින්ටර් එපා...:dull:

    8.1 දාමු.. ඔරිජිනල් එකක් දාන්න.. ඇක්ටිවේට් කරන්න එපා.. ක්‍රැක් දාන්න එපා...:yes:

    ඩොන්ගලයක් ඕනෙ කිය කිය හිටියා පොර.. :yes:

    :growl: හෆොයි....... උඹට මේක තේරුම් කරනවට වඩා ලෙහෙසි විමලයට බෙදීම උගන්වනවා....... :lol: ඈයි බොල කලිනුත් කිව්වේ.... උඹ ඉල්ලන්න කලින් මාසෙක ඔක්කොම දුන්නේ කියලා පරණ කොම්පියුටර් අයිටම් ගන්න එකාට....... :growl:

    :no: වැඩ නෑ බං..... කොහෙද දන්නේ නෑ.... හොයලා අරන් එන්නම්.... දෙකක්ම තිබ්බා ඉන්ක් ජෙට්.... HP & Epson :yes:

    8.1 දාන්නම්..... ඈක්ටිවේට් නොකර තියන්නම්....... :yes: ඩොංගල් තිබේ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් කිඹුලා සහෝදරයාගෙන් පුද්ගලික ප්‍රශ්නයක්ට විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.PM එකක් දාන්න බෑ නේ.contact කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්...(මම පොන්න dial එකක් නොවෙමි.සිරාවට ම අහන්නේ)

    :rolleyes: මූ මොකාටද එන්න හදන්නේ.....?? කිඹුල් මාමා බිසී මේ දවස් ටිකේ.... කියන්නම් හෙව්වා කියලා උවමනාවකට..... උවමනාව මෙතන දැම්මා නම් උත්තරේ මෙතනම දෙයි.... PM Box එක ෆුල් ඈති දත් මාමිගේ.... :yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :rolleyes: මූ මොකාටද එන්න හදන්නේ.....?? කිඹුල් මාමා බිසී මේ දවස් ටිකේ.... කියන්නම් හෙව්වා කියලා උවමනාවකට..... උවමනාව මෙතන දැම්මා නම් උත්තරේ මෙතනම දෙයි.... PM Box එක ෆුල් ඈති දත් මාමිගේ.... :yes:

    මෙතන දාන්න බෑ මචන්... :no::no::no: ඌ ඩොකෙක් හින්දා අහන්න හිතුවේ
     
    :frown: දැන් මමද උඹද මාසහ් බාගෙන්හ් ගිගාහ් බයිත් 50කහ් වැලහ් බාන්නේහ්..... මට නම් ගිගාහ් 25 වැඩිත් එක්කහ් මාසේහ් බ්‍රවුසින්හ් වලටහ්..... උඹහ් තමාහ් මෙතනහ් වැල බානහ් එකාහ්..... :yes:
    චිරාත් බඩා මාමිව හෑක් කරලා:P
    හ්... හ්...ගානවා:rofl:
     
    Status
    Not open for further replies.