ඉගැන්නුවේ කොහොමද...තියරිද ප්රැක්ටිකල් ද...
![]()
තවම තියරි විතරයි... ප්රෑක්ටිකල් කොහොම වෙයිද නොදනී..... 
තවම තියරි විතරයි... ප්රෑක්ටිකල් කොහොම වෙයිද නොදනී.....
![]()
පරන සීඩී රොම් එහෙම තියනවද...
වැල ලින්ක්...මං ඕවට නෑ..
අර බඩාගෙන් ඉල්ලගනිය...
![]()
දැන් මමද උඹද මාසහ් බාගෙන්හ් ගිගාහ් බයිත් 50කහ් වැලහ් බාන්නේහ්..... මට නම් ගිගාහ් 25 වැඩිත් එක්කහ් මාසේහ් බ්රවුසින්හ් වලටහ්..... උඹහ් තමාහ් මෙතනහ් වැල බානහ් එකාහ්..... 
ලැප් ගෙනාවදෝ.. අපි හෙට එනෝ...පරන සීඩී රොම් එහෙම තියනවද...
![]()
ගෙනාවා ගෙනාවා..... ඕනා OS එකත් කිව්වා නම් දාලා තියන්න තිබ්බා......
කී භාෂාවකින් කිව්වද සහෝ අර දැන්වීම දාන්න කලින් පරණ බඩු ගන්න එකෙක්ට දුන්නා කියලා ශොප් එකේ තිබ්බ ඔක්කොම.......
හිටු ගෙදර ඈති ප්රින්ටර් දෙකක් ..... ඒක හොයලා ගෙනත් තියන්නම්.... හාඩ් තියෙනවද බලන්නම්..... පවර් සප්ලයි නම් ඈති...... 

මොන අහවල් එකකටද යකෝ ඒවා දුන්නේ....
වැඩ කරන ප්රින්ටර් එපා...
8.1 දාමු.. ඔරිජිනල් එකක් දාන්න.. ඇක්ටිවේට් කරන්න එපා.. ක්රැක් දාන්න එපා...![]()
ඩොන්ගලයක් ඕනෙ කිය කිය හිටියා පොර..![]()
හෆොයි....... උඹට මේක තේරුම් කරනවට වඩා ලෙහෙසි විමලයට බෙදීම උගන්වනවා.......
ඈයි බොල කලිනුත් කිව්වේ.... උඹ ඉල්ලන්න කලින් මාසෙක ඔක්කොම දුන්නේ කියලා පරණ කොම්පියුටර් අයිටම් ගන්න එකාට.......
වැඩ නෑ බං..... කොහෙද දන්නේ නෑ.... හොයලා අරන් එන්නම්.... දෙකක්ම තිබ්බා ඉන්ක් ජෙට්.... HP & Epson
ඩොංගල් තිබේ..... 
දත් කිඹුලා සහෝදරයාගෙන් පුද්ගලික ප්රශ්නයක්ට විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.PM එකක් දාන්න බෑ නේ.contact කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්...(මම පොන්න dial එකක් නොවෙමි.සිරාවට ම අහන්නේ)
මූ මොකාටද එන්න හදන්නේ.....?? කිඹුල් මාමා බිසී මේ දවස් ටිකේ.... කියන්නම් හෙව්වා කියලා උවමනාවකට..... උවමනාව මෙතන දැම්මා නම් උත්තරේ මෙතනම දෙයි.... PM Box එක ෆුල් ඈති දත් මාමිගේ.... 
මූ මොකාටද එන්න හදන්නේ.....?? කිඹුල් මාමා බිසී මේ දවස් ටිකේ.... කියන්නම් හෙව්වා කියලා උවමනාවකට..... උවමනාව මෙතන දැම්මා නම් උත්තරේ මෙතනම දෙයි.... PM Box එක ෆුල් ඈති දත් මාමිගේ....
![]()

ඌ ඩොකෙක් හින්දා අහන්න හිතුවේPlz. read d VM buddyමෙතන දාන්න බෑ මචන්...ඌ ඩොකෙක් හින්දා අහන්න හිතුවේ

චිරාත් බඩා මාමිව හෑක් කරලාදැන් මමද උඹද මාසහ් බාගෙන්හ් ගිගාහ් බයිත් 50කහ් වැලහ් බාන්නේහ්..... මට නම් ගිගාහ් 25 වැඩිත් එක්කහ් මාසේහ් බ්රවුසින්හ් වලටහ්..... උඹහ් තමාහ් මෙතනහ් වැල බානහ් එකාහ්.....
![]()

චරිතය ඌව පුක්ෂනයකට ලක් කරල වගේ “හ්“ අකුර දාලා.....චිරාත් බඩා මාමිව හෑක් කරලා
හ්... හ්...ගානවා![]()

චිරාත් බඩා මාමිව හෑක් කරලා
හ්... හ්...ගානවා![]()
චරිතය ඌව පුක්ෂනයකට ලක් කරල වගේ “හ්“ අකුර දාලා.....![]()

චිරාත් බඩා මාමිව හෑක් කරලා
හ්... හ්...ගානවා![]()
චිරාත් නෙවේහ් චරිත්හ් කුකුලෝහ් ඌ...... 
චරිතය ඌව පුක්ෂනයකට ලක් කරල වගේ “හ්“ අකුර දාලා.....![]()