EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mata i8yanna kohomada meke inna member kenek hari thread ekak hari search karanne kiyala??

    User CP Downloads FAQ Community Calendar New Posts Search Quick Links Log Out Contact Us

    ඔහොම බාර් එකක් තියෙන්නේ එළකිරි ලෝගෝ එකට යටින්...... ඔන්න ඔකේ සර්ච් කියන එකෙන් හොයාගන්න.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ahh.. kimbul ayye... mata kiyanna ara sriboysl ayya hadapu kus kus kamak thiyenne.. anna eka wenuwata rulan pawichchi kalata awulak nane?

    dafuq-did-i-just-read-meme.jpg
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    User CP Downloads FAQ Community Calendar New Posts Search Quick Links Log Out Contact Us

    ඔහොම බාර් එකක් තියෙන්නේ එළකිරි ලෝගෝ එකට යටින්...... ඔන්න ඔකේ සර්ච් කියන එකෙන් හොයාගන්න.........

    Oken thamai search karanna haduwe.. eth hoyaganna amaruine.. search wenne na oken
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වෙන්නේ නැතිනම් ඇඩ්මින් ඕකක් මේකේ තියයිද....? ඕකෙන් සර්ච් වෙනවා..... හරියට වචන ටයිප් කරන්න........
    Hariyata thamai wachsna type karanne.. eth enne na.. man karanne log out wela search karala passe aay log wena eka :dull:
    රවුම් ද......? :rolleyes:

    :frown:

    ane ko kawruh mata udaw akaranne nane.. ara kus kus eka ganan wadi. Ekai wikalpeta rulan danna barida kiyala ahuwe? :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hariyata thamai wachsna type karanne.. eth enne na.. man karanne log out wela search karala passe aay log wena eka :dull:

    :frown:

    ane ko kawruh mata udaw akaranne nane.. ara kus kus eka ganan wadi. Ekai wikalpeta rulan danna barida kiyala ahuwe? :(

    පිස්සුනේ..... :baffled::oo:

    ඕක ඉතින් අහන්න ඕනේ සූපශාස්ත්‍රයේ පරතෙරට ආපු අපේ කිඹුලාගෙන් හෝ ශ්‍රී බෝයියාගෙන්ම තමා......
     
    Status
    Not open for further replies.