EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොල කිකිළියේ......
    රුලං දාන්න පුළුවන් නම් මොන පයන්නටෙයි කුස්-කුස්.....
    කුස්-කුස් ගනන් තමා ඉතිං....මොනා කරන්න ද?:dull:
    අනික ඕව මෙහේ හදන එකක් යෑ වැරදිලා වත්....:dull::dull:

    මහත්තයෝ....
    මම නිර්මාංශී කියලා දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට රෑ කෑමයි උදේ කෑමයි වෙන්නේ පාස්ටා, ඔලිව් තෙල්, පාර්මසෝන් චීස්....
    අර සුකන අඹේවෙල ගවුඩා චීස් එක මැටි ගිලිනවා වගේ... කීල්ස් එකේ තියෙනවා පාර්මසෝන් චීස්. 250g රුපියල් 1250යි... :dull: මම දුප්පතා...
    ආදේශකයක් කියපංකෝ.... ගාන අඩු වෙන්න ඕනේ... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    tumblr_lj0fohWlzu1qibz0jo1_r1_500.png

    මාමට හරි කිචි.. කතා කරාද? :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලියෝ ..
    කවදයි වෙඩිම දැං?

    චමිතෝ මොකෝ දැං තත්වේ...??

    පෙරෝ...
    ගේ හදාගන්න අයිඩියාවක් නැතෙයි. (මන්දිර බද්දත් ගෙවලා!!-මේකට දැං එකෙක්ට රිදෙයි-මරු කියවයි! :පී)

    ගේ නම් හදා ගන්න ඕනේ. සල්ලි???? :dull:
    රට පැනගන්න බලන් ඉන්නේ ඒකයි.. ඊයේත් ඉන්ටර්විව් එකකට කෝල් කරා. Qatar Airways එකේ IT. ඒක සෙට් උනොත් ගොඩ... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලියෝ ..
    කවදයි වෙඩිම දැං?

    චමිතෝ මොකෝ දැං තත්වේ...??

    පෙරෝ...
    ගේ හදාගන්න අයිඩියාවක් නැතෙයි. (මන්දිර බද්දත් ගෙවලා!!-මේකට දැං එකෙක්ට රිදෙයි-මරු කියවයි! :පී)

    මේ අපේ ඇඹේනියගේ අයියා කෙනෙක් ඉන්නවා. බුවා කරන්නේ ගම්මිරිස් රට යවන එක. මාත් පොඩ්ඩක් සෙට් වෙන්න කියලා බැලුවේ බඩු හොයලා දීලා. වවන්නත් හිතෙනවා.. :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගේ නම් හදා ගන්න ඕනේ. සල්ලි???? :dull:
    රට පැනගන්න බලන් ඉන්නේ ඒකයි.. ඊයේත් ඉන්ටර්විව් එකකට කෝල් කරා. Qatar Airways එකේ IT. ඒක සෙට් උනොත් ගොඩ... :dull:

    දෙයියන්ගේ පිහිටෙන් තෝ එකෙන් ගොඩම පල........ :yes::yes::)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙයියන්ගේ පිහිටෙන් තෝ එකෙන් ගොඩම පල........ :yes::yes::)

    සෙට් වෙන්න එපැයි.. තරියත් ඊයෙත් කිව්වා පල කියලා Qatar කියපු ගමන්.. :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෑ* සැපක් ඌ ගන්නේ... :rofl:

    මට තේරෙන්නේ නැත්තේ හම්බෙන ආතල් එක මෙහෙමි කියලා ටයිප් කරන්නේ කොහොමද කියලා...... මොකක් වගේ කියන්නද කියලා හිතාගන්න බෑ.........:lol: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙට් වෙන්න එපැයි.. තරියත් ඊයෙත් කිව්වා පල කියලා Qatar කියපු ගමන්.. :dull:

    Qatar එයාවේස් එල..... මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා Qatar වලම එකේ එයාපෝට් එකේ කාගෝ හන්ඩ්ලින්....... පට්ට ජොබ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහත්තයෝ....
    මම නිර්මාංශී කියලා දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට රෑ කෑමයි උදේ කෑමයි වෙන්නේ පාස්ටා, ඔලිව් තෙල්, පාර්මසෝන් චීස්....
    අර සුකන අඹේවෙල ගවුඩා චීස් එක මැටි ගිලිනවා වගේ... කීල්ස් එකේ තියෙනවා පාර්මසෝන් චීස්. 250g රුපියල් 1250යි... :dull: මම දුප්පතා...
    ආදේශකයක් කියපංකෝ.... ගාන අඩු වෙන්න ඕනේ... :dull:

    :shocked: මචෝ උඹ ඔය ජොබ් එකෙන් අයින් වෙනවා නම් මට ඔතන සෙට් කරලා දීපන්කෝ..... :D :yes: හොදට ගෙවන පාටයි නේ ඔය කම්පැණිය...... :love:
     

    toomb

    Member
    Feb 16, 2015
    4
    0
    0
    :rofl: මොන උට්ටක්ද යකෝ ඌ ඒ අහන්නේ....... :lol: අපේ හරිදුවා වත් පේන්න නෑ නේ ඕකට උත්තරයක් දෙන්න...... :P

    machan lap eka on karapu gaman 3333333 number three eka33333333..... digatama type vee gena yanava.mokakda karanne. mama number three key eka galavala visi kara.eth eka type venava.:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: උඹ ටෝක් කරහන්කෝ ඉතින්..... :D ;)

    කතා කරා. E-Wis එක චොර ටැබ් එක කියලා පිලි අරගෙන. තාම ඔයාගේ එක Approve වෙලා නෑ. ඕක ගොඩ යාවි. සඳුදට කෝල් එකක් දීපන්. මගෙන් ඇහුවා අසූස් ගැන. මම කිව්වා අසූස් හරි යන්නේ නෑ .ඇක්සසරීස් කේස් ඒ නිසා ගන්න එපා කියලා. ඊට පස්සේ ඇහුවා ටොශීබා ගැන. මගේ ටැබ් එකට :love: උං පිස්සු වැටිලා ඉන්නේ. මම කිව්වා ටොශිබා මෙහේ නෑ ගනන් වැඩී අනිත් එක කියලා. ඊට පස්සේ ඇහුවා සැම්සුන් ගන්නම් අවුලක් නෑ නේද කියලා. මාත් එකෙන්ම කිව්වා සැම්සුන්ග් ගනිං ඕන දෙයක් කරගන්නත් පුලුවන් කියලා.

    ඉතුරු ටික තෝ කතා කරලා කරගනින්. මම් කාල එන්නම්.. බඩගිනි.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::rolleyes: ඇට නැති ආදේශකය ගැන නෙවෙයි ඔය කියලා තියෙන්නේ...... :rofl:

    :shocked: දැන් දූවගෙන ඈවිත් ප්‍රශ්න අහනකොට උඹම උත්තර දීපන් හොදේ ආදේශකේ ගැන....... :yes: මම නෑ ඕන්...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මොන උට්ටක්ද යකෝ ඌ ඒ අහන්නේ....... :lol: අපේ හරිදුවා වත් පේන්න නෑ නේ ඕකට උත්තරයක් දෙන්න...... :P

    වැඩක් නෑ කතා කරලා....... ෆීලින් එකක් ටයිප් කරන්නේ කොහොම කියලද බං........ ආහ්හ් හරි හරි......... හඳේ......... :lol::lol::lol::rofl::rofl::P
     
    Status
    Not open for further replies.