EK Married Club-13

Status
Not open for further replies.

Rohan.123

Member
Feb 16, 2015
37
0
0
http://goo.gl/TGYUPS
TGYUPS
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි කතා කරන්න එපා ඒ ගැන.අර කසිප්පුවා මාස 6ක් තිස්සේ කොහොම ඉන්නවද මන්දා.

    ඌ නම් පෙර කරපු මාරම අකුසලයක් තමා ඔය ගෙවන්න වෙලා තියෙන්නේ....... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් අර ආතල් ත්‍රේඩ් එක ඩිලීට් කරල...අපරාදෙ වැඩකට නැති දේශපාලන හුයන්නවල් හෝ ගාල යනව ...කොමෙන්ට් එකක් කියවල ආතක් එකක් ගන්න තියෙන එක අයින් කරල :no:

    මොන.....? :confused:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තව කල් යවන්නේ නැතුව ඉක්මනින්ම තැනක් තෝරාගෙන එකලාසයක් කරගනිං.......

    Ow iwarayak karaganna oone..location honda ekak thama balanne..home coming eke photo shoot ekatath ekka....:yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගම්මිරිස් වවන්න සෙට් වෙයං.....
    තාක්ෂනික උපදෙස්, පැල හොයා ගන්න, පැල බෝ කරගන්න විතරක් නෙවෙයි, අස්වැන්න ප්‍රොෙසස් කිරීමත් කියල දෙන්නම්......:yes::yes:
    මම යුරාට කිව්වා ඕක ගැන....කිව්ව කට අලා ගන්නවා හොදයි මම *&^^&^^%$##@@!!!!!:angry:

    ගවුඩා චීස්.....ග්‍රේට් කරලා.......:dull:

    ගවුඩා චීස් ග්‍රේට් කරලා මැටි වගේ නේ... :dull:
    ඒක නෙමෙයි ගැටලුව. වවන්න ඉඩ කොච්චර ඕනේද? ආරක්ෂාකරගැනීම. අන්න ඒ දෙක තමා ප්‍රශ්ණය.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D උඹට වවන්න ඉඩමක් තියෙනවාද.....?? ඉඩමක් තියෙනවා..... :yes:(මගේ නෙවේ හැබැයි දෙයියන්ගේ...... කතා කරලා වැඩේට සෙට් වෙතහැකි ඕනා නම්) හැබැයි වවන්න දන්නේ නෑ මම ඕවා...... :no:

    කොහෙද ඉඩම තියෙන්නේ? :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow iwarayak karaganna oone..location honda ekak thama balanne..home coming eke photo shoot ekatath ekka....:yes::yes:

    හෝම් කමින් එකට අඩු කාලයකින් එන්න පුළුවන් තැනක් තමා හොඳම...... එතකොට වැඩි කාලයක් ෆොටෝස් වලා වෙන් කරන්න පුළුවන්....... කොහෙද උඹේ අදහස......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල අන්න එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා..... :D ස්තූති ස්තූති..... :)

    කොටේශන් එක ඌට ඇවිත්. ඒ වෙලාවෙම කෝල් කරලා කිව්වා උගේ ඇසිස්ටන්ට් ගෑණු ළමයට ලොක්කට යවන්න කියලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගම්පහ පෑත්තෙ කාලගුනේ ගම්බිරිස් වලට අවුලක් නෑද්ද???
    අපේ ගෙදර වත්ත ඉඩ තියෙනවා ඕන තරම්,...

    කරමුකෝ... අවුලක් නෑ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප් වෙන්නෙ නෑති හාර්ඩ් 2 තියෙනවා, එකක් ටොශීබා, අනික සෑම්සුන්ග්. ඩේටා ටික රිකවර් කරගන්න පුලුවන් වෙයිද?

    :baffled: ඩේටා රිකවරි අපි එක්ස්පර්ට් ලා...... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    piston එකක් තමයි...ලයිනර් එක ඇතුලෙ ඉන්නෙ මම :yes:

    :oo: හිටු ලේලන්ඩ් එකක් ගැලෙව්වහම ඒකෙත් පිස්ටන් එකක් ඈතුලේ ඉදන් දාන්න ඕනා ෆොටෝ එකක්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් අර ආතල් ත්‍රේඩ් එක ඩිලීට් කරල...අපරාදෙ වැඩකට නැති දේශපාලන හුයන්නවල් හෝ ගාල යනව ...කොමෙන්ට් එකක් කියවල ආතක් එකක් ගන්න තියෙන එක අයින් කරල :no:

    :dull: හයියෝ අපරාදේ...... :( GT ට විරෝධය පල කරන්න ඕනා ඒකට....... :growl: :angry:
     
    Status
    Not open for further replies.