බොල කිකිළියේ......
රුලං දාන්න පුළුවන් නම් මොන පයන්නටෙයි කුස්-කුස්.....
කුස්-කුස් ගනන් තමා ඉතිං....මොනා කරන්න ද?
අනික ඕව මෙහේ හදන එකක් යෑ වැරදිලා වත්....![]()
මහත්තයෝ....
මම නිර්මාංශී කියලා දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට රෑ කෑමයි උදේ කෑමයි වෙන්නේ පාස්ටා, ඔලිව් තෙල්, පාර්මසෝන් චීස්....
අර සුකන අඹේවෙල ගවුඩා චීස් එක මැටි ගිලිනවා වගේ... කීල්ස් එකේ තියෙනවා පාර්මසෝන් චීස්. 250g රුපියල් 1250යි...
මම දුප්පතා...ආදේශකයක් කියපංකෝ.... ගාන අඩු වෙන්න ඕනේ...







උඹ ටෝක් කරහන්කෝ ඉතින්.....

කියපු එකාගෙන්ම අහ ගනින්..... මම ඔය ලොන්ත කොකටුවා එක්ක කතාවක් නෑ.....

මචෝ උඹ ඔය ජොබ් එකෙන් අයින් වෙනවා නම් මට ඔතන සෙට් කරලා දීපන්කෝ..... 
