කියපු ඒවා ආයෙමත් කියන්න වෙයි![]()

අයි රිපීට්....... අයි රිපීට්...... 
ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ.......
මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........
එහෙනම් ට්‍රයි කරලා බලන්න ඕනා..... 
සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........
මං හිතුව හරි....
අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....![]()


උයා දන්නවනේ ඉතින් මම ප්‍රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......

සිගරට් නෙව මේ ගහලා තියෙන්නේ.....![]()
ඒ කියන්නේ දුරාමේරය කඩලා තියෙන්නේ.... සුරාමේරය නෙවේ....... 
ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...
![]()
ah..mama kohomath lunch ekata enawane..

ඕක උඹට නෙවෙයි මටත් තේරුම් ගන්න බෑ.........
අනේ ඵල ඵල යන්න......
නියම ම විදීම ඕක නෙවෙයි පයියපයක් උරන එක.....
කැම්පස් ඉන්න කාලේ මම ගැසුවා.....
පස්ට ආතල්...
බලහං කෝ ඒක මිස් ප්ලේස් වෙලා නේහ් ඕයි......![]()
අන්න ඈල් කේ ඈස් බුවා ගෙනත් තිබ්බා පයිප්පයක් ඊබේ ද කොහෙදෝ..... 
එහෙනම් ට්‍රයි කරලා බලන්න ඕනා.....
![]()


අශික්ෂිත බව ප්‍රකාශ කරමි!![]()

ඇඬෙනව......
පොල්ලෙන් ගැහුවා වගේ ඇයි මේක දැම්මේ.....
අද රෑ අපේ ගෙදර වලියක් යනවා කෑමට සුවර් තමා..
එහෙනම් අද පෙරා.......
hot hot kesari lipen banna kalin 

එහෙනම් අද පෙරා.......
![]()


Eeka koheda math wenne...![]()
[/IMG]![]()
Lamaaiiiii....hot hot kesari lipen banna kalin
![]()

සුවඳ ඇති පට්ටෙට........


දැන් තේරුනා.....
අපේ අසා...යාත්‍රිකයෙක්![]()


මේකි වගේ හරකියෙක් කිඹුලා අයියා අච්චර තෙරුම් කරලත් තෙරෙන් නැහැ ලේඬි පස්සක් තරම්වත් මොලයක් තිබුනනම් ඔන්න කිව්වා සෙද්දක්.....
ඌ සේලරුවෙක්.....!!!!!

එල මචන්බුක්මාක් කරගත්තා බං එක නිවිසැනසිල්ලේ බලන්න ඕනේ......