EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Tnx..:rofl:

    අද දවසටම දැන් තමයි ටිකක් හිනා වෙලා සතුටෙන් ඉන්නේ..හැමෝටම පිං ගොඩක්..:D:love::love::love:

    ඉස්තුති....... ඒ පිං බලෙන් ඔන්න එහෙනම් මම දිවය ලෝකේ ගියා....... :frown::frown::frown: පිස්සුද.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩු ගන්න එකෙක් ඉන්නවා.. ඒකනේ තියෙන ලොකුම ප්‍රශ්ණේ. හොඳ ගානකට ගන්නවත් එක්ක.
    උපදෙස් කිඹුල් ලොක්කගෙන්. කරමු. සල්ලි නැතුව ඉන්නේ මමත්.. :D

    දෙයියෝ කවුද? :nerd:
    කාගෙද දැං ඔය ඉඩම? බලාගන්න කෙනෙක් ඉන්නවද ඉඩම? :nerd:

    :oo: කෝ උඹෙන් මම අහපු එනිත් දේට උත්තරේ....?? උඹේ ජොබ් එක මට සෙට් කරපන්...... :P

    :oo: දෙයියෝ...... :P ;) අම්මා යකෝ...... :yes:

    :oo: ඉඩම අම්මගේ...... බලාගන්න එකෙක් නෑ.... වැටක් ගහලවත් නෑ.... ඒවා කරගන්න වෙනවා..... මොකද දැනටත් පොල් ටික එහෙම අයිති අය කඩා ගන්නවා අපි යන්න කලින් කඩන්න...... :rofl:
     
    ජීවිතයේ විදුම යනු මධු විතය, සංගීතය ය, සුරගනන් වන් ළලනාවන්ය......
    -රුබයියාත් - ඕමාර් ඛයියාම් -
    ඕමාර් ඛයියම්ට නම් ඕක ඕ කේ

    අපිට:rolleyes:

    මදුවිතත් හරි
    සන්ගීතෙත් හරි
    හෑබෑයි ලලනාවන් කියන එක ලලනාව කියන් විදියට නිවරදි උනොත් තමයි නියම විදීම
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dafuq-did-i-just-read-meme.jpg


    ඊයේ රෑ ඉඳං අද උදේ වෙනකන්? :dull:
    යා ගන්න බැරුවද? යවා ගන්න බැරුවද? :rofl::rofl:

    මෙයා උට්ටක් කියෝනව....... අර මේකේ කෙනෙක්ට ජාතික ගැටළුවක් වෙලා තිබ්බේ හඳ ගැන..... මතකද බොට...... කොච්චර ව්‍යංගයෙන් කිව්වත් ඒ ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ......බැරිම තැන අද උදේ අපේ විදියටම කියලා දුන්නා....... හ්ම්ම්ම් කියලා රිප්ලයි ආවා........ එච්චරම පමණි...... :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???:oo::oo:

    :rolleyes:
    තව පැහැදිලි කරමු මාමේ. ඔය රොකට් ලෝන්චරේ ක්‍රියාකාරීත්වය ගැන.. :nerd:
    යන්ත්‍ර සංයෝගයෙන් කාන්තාවන් යම් තෘප්තභාවයකට පත් වේද, එය සුරතය යයි කියනු ලබන්නේයැ. එය ලබන කල්හී කාන්තාවෝ අක්ෂි නිමීලනය කරත්, සීත්කාරය දක්වත්, ඇග ලොමු ඩැහැ දක්වත්. මුවින් නේක වූ හඩ පිටකරත්. එවැනි තෘප්තයකදී කාන්තාවන් ගේ සියළු ම නහර බහන් වල තෘප්තය ගලා යේ.......

    කියල තමා මහඍෂි වාත්‍යසයන එතුමා ලියූ කම්සුතුර ග්‍රන්ථයේ දක්වලා තියෙන්නේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැං ටිකකට කලින් කොල්ලුපිටිය හන්දියට ගියා. යනකොට බස් එකක් එනවා පිඹගෙන කොන්දො දෙන්නයි දොරේ අත එලියට දාගෙන. හෙන සීන් එකේ පාරේ ආවේ. මම හිතුවා කතරගම සෙමියක් හරි ඌරුබොක්ක, වලස්මුල්ල, මිද්දෙණිය වගේ බස් එකෙක් වෙන්න ඇති කියලා හොඳට බෝර්ඩ් එක බැලුවා. 101 මොරටුවක්... :angry:

    :rofl: හෆ්ෆට සිරි කොන්දලා දෙන්නෙක්......?? :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුළා අයියේ තරහ නැතිව අරක සිංහලෙන් දාන්න බැරිද?? මට මොකුත්ම තේරුනේ නැහැ..:(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕමාර් ඛයියම්ට නම් ඕක ඕ කේ

    අපිට:rolleyes:

    මදුවිතත් හරි
    සන්ගීතෙත් හරි
    හෑබෑයි ලලනාවන් කියන එක ලලනාව කියන් විදියට නිවරදි උනොත් තමයි නියම විදීම

    ඒකනම් හිතේ තදකරගෙන හිර කරගෙන තියෙන දුක එලියට පැන්න අතිශය සංවේදී අවස්තාවක්........ :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුළා අයියේ තරහ නැතිව අරක සිංහලෙන් දාන්න බැරිද?? මට මොකුත්ම තේරුනේ නැහැ..:(:(
    යකෝ ඒ සිංහල තමා......:dull::rofl::P
    මල උට්ටයි දැං මට වෙන්නේ..........:dull::dull::rofl:
    ඕක ව්‍යාවහාර සිංහලෙන් දැම්මොත් අනික් පෝස්ට් එක දාන කොට ජීටියා මාව බෑන් කරලා!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: කෝ උඹෙන් මම අහපු එනිත් දේට උත්තරේ....?? උඹේ ජොබ් එක මට සෙට් කරපන්...... :P

    :oo: දෙයියෝ...... :P ;) අම්මා යකෝ...... :yes:

    :oo: ඉඩම අම්මගේ...... බලාගන්න එකෙක් නෑ.... වැටක් ගහලවත් නෑ.... ඒවා කරගන්න වෙනවා..... මොකද දැනටත් පොල් ටික එහෙම අයිති අය කඩා ගන්නවා අපි යන්න කලින් කඩන්න...... :rofl:

    මොන ජොබක්ද? :dull: ඔය මගුල් ඔක්කොම නවත්තලා කදුරුවෙල බස් එක දුවමු කුකුලෝ... ගෑණුන්ට කුද ගහගන්න කියලා. දවසට කීයක් ලැබෙයිද ලාභය? එකෙක්ට 5000ක්? ඔක්කොම බේරලා.. :nerd:

    පැල බලාගන්න එකෙක් ඉන්නම වෙනවා..:yes: පොල් එහෙම එකෙ එකාට කඩන්න ඩ්හෙනවක යකෝ. ඊයේ පොල් ගත්තා 58යි. :dull: ඇපල් ගෙඩි සයිස්...
     
    Status
    Not open for further replies.