EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒකත් අර ගැඹුරු තෙල් වගේ කඩේ ගන්න තියෙන තෙල් ජාතියක්.......

අම්මා ....තේරුනා...මට නිකමට හිතුනා...එත් ඔය ඒක ඒක විකාර ජාති තියෙනවනේ උයන්න ගන්න...දැන් ඔය බටර් නෙහ් එතකොට...සිරාවට මන් දන්නේ නැහැ අයියේ...:no::no:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මා ....තේරුනා...මට නිකමට හිතුනා...එත් ඔය ඒක ඒක විකාර ජාති තියෙනවනේ උයන්න ගන්න...දැන් ඔය බටර් නෙහ් එතකොට...සිරාවට මන් දන්නේ නැහැ අයියේ...:no::no:

    මමත් නංගි ඕක කිව්වේ එක පාරටම ඔලුවට ආපු හින්දා..... හරියටම දැනගෙන නෙවෙයි කිව්වේ හොඳේ....... හදපු ඩෙලාගෙන් හරියාම දැනගන්න මොකක්ද ඒ කියලා.......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Man hithanne elagi thel wenna ona. Kaden illuwama butter oil kiyala un dannawa chamali.. :yes:

    :rofl::rofl: haරියට කියන්ඩෝ
    මමත් නංගි ඕක කිව්වේ එක පාරටම ඔලුවට ආපු හින්දා..... හරියටම දැනගෙන නෙවෙයි කිව්වේ හොඳේ....... හදපු ඩෙලාගෙන් හරියාම දැනගන්න මොකක්ද ඒ කියලා.......
    :rofl: ඒ කෙල්ල දන්නේ නැහැ වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:

    :P



    කවුරු කියලද කියන්නේ වල්පෙරා :confused:

    පෙරා කිව්වට දන්න් නෑ. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්. නවෝද කිව්වමයි මාව දන්නේ.. ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මට අනිත් වැඩේ අවුලක් නෑ.. ඒක මම කරන්නම්... :frown:
    බස් එකක් හොයාගෙන දුවමු බං... :dull:
    අර නදියා අනුරාධපුර බස් එකේ ටිකට් කැඩුවා වගේ... :D

    :oo: එහෙනම් හොයාගමු බද්දට දුවන්න එකක්...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: එහෙනම් හොයාගමු බද්දට දුවන්න එකක්...... :P

    කොළඹ යනවා කිව්ව එකා..:rolleyes: පැන්නද කොට්ටක්...:angry:

    අපි 4 5 අතර එනෝ..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සු ටොයිලට් එකෙන් එලියට එන්නේ ඇතුලට ගිය මහත කෙනා නෙවෙයි හොඳ ස්ලිම් කෙනෙක්........
    Mala Gedara apu ayata thamai slim balanna wenne..:lol:
    එහෙමමත් නෑ........ මටත් හිටපු ගමන් යකා වැහෙනවා........ :P
    :lol::lol:
    ඇත්තටම තියෙනවා අක්කේ.. :yes:

    චතුරංග වීරක්කොඩි
    0716-277641
    මම අංකය දුන්නේ කියලා කියන්න.

    මේ පොටෝ එක අද උදේ FB තිබුනේ..
    10928200_339159632945797_726295533937285108_n.jpg
    Me no ekata call karala balanna one aththatama..:)Tnx Malli
     
    Status
    Not open for further replies.