මම බූතකොටුව කියවල නෑ මචං. අර උඹේ පෝස්ට් එකයි තව කීපයකුයි විතරයි කියවල තියන්නේ. වෙලාවක බලන්න ඕනේ![]()
කියවල බලහන්කො.. හොල්මන් උනත් හැමදාම පේන්නේ නැහැනේ බන්. ඒ නිසා ඒ සිද්දි දවස ගානේ ලියන්න තරම් සුලභ නැහැ. වාහන කැඩෙන ඒවත් ඒ වගේම තමයි.. මේ ලියන්නේ 1997 ඉඳන් තියන අත්දැකීම්.. තියන එව්වා ඔක්කොම ලියනවා.. එත් බොරුනම් හදල ලියන්නේ නැහැ ලියන්න දේවල් නැති උන දවසට ත්රෙඩ් එක වහල දානවා ඇරෙන්න.






ඉතින් එහෙම ගැහුවහම වතුර උතුරලා යනවනේ....?? එහෙම වෙන්නේ නැද්ද....?? කරලා බලන්න ඕනා DX එකේ....... 
කතා නවත්තපු දවසට අපිට පුලුවන් එන්ඩ් ඔෆ් සිංහලීස්..... වැරදුනා..... එන්ඩ් ඔෆ් පොල්වත්ත මාමි ලියවලා දෙන්න.......