වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩ කාරයොන්ට බොරු බෑ මචන්.. මේ ලෝකේ යම් ප්‍රශ්නයක් තියනවද එකට හරියන්න උත්තරත් කොතන හරි තියනවා මචන්. හම්බුකරන් කන වාහනේ ගියර් බොක්ස් එක ගලෝල දෙන මිනිස්සු මේ කලේ නෙවෙයි ඒ කාලෙත් හරි හිඟයි මචන්. ඒ වගේ මිනිස්සු අදහන්න වටිනවා. ඒ උතුම් මනුස්සයට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු..
    ඒක නම් සහතික ඇත්ත ඒහෙම දෙන මිනිස්සු නැ තමා
    ඒක ඇත්ත මචන්.. සහ IDGගෙ තාත්තා ගොඩනගාගෙන තියෙන මනුස්සකම කොහොමද කියලා තේරෙනවා.ඒ නිසා තමයි එහෙම දේවල ලැබෙන්නෙ
    අදටත් ගෙදර ඒනවා ඉස්සර වාහන ගත්තු මිනිස්සු ගෙදර ඒනවා
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    2015-02-21 සෙනසුරාද දින පොල් අයියා දැමූ පොල් කට්ට කියවූයෙමි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නම් සහතික ඇත්ත ඒහෙම දෙන මිනිස්සු නැ තමා

    අදටත් ගෙදර ඒනවා ඉස්සර වාහන ගත්තු මිනිස්සු ගෙදර ඒනවා

    උඹ ගම්පහ දිස්ත්රික්කෙ නේ...? :cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙත් අහලා.. ඔන්න නවත්තන්න එහෙම හැදුවොත් හොයාගෙන ඇවිත් හිමේ ඔබනවා..අම්මපා..සහතිකයි.. :angry: :yes: :rofl: :P

    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    240 රොබට්, රොබින් හුඩ් , ටාර්සන්, ගලිවර්, දොස්තර හොඳ හිත, දිය රකුස්,ඔෂින්, මැගයිවර් , කුන්ෆු, එයාර් වුල්ෆ්, ස්ට්‍රීට් හෝක් , මැනිමල් , නයිට් රයිඩර්, රෝඩ් රනර් ෂෝ.. වුඩ් පෙකර්, you just wait චරිත අපේ හිත් ඇතුලේ තාමත් ජීවමානයි මචන්..:love::love::love:

    ඔව් අප්පේ ඔය ටික නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැමදාමත් ඔය චරිත ඇතුලේ තාමත් ජීවමානයි මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)

    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් ඊට පස්සේ තමයි The Return of Sherlock Holmes කියල ආය ලියන්න පටන් ගත්තේ :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඊට පස්සේ තමයි The Return of Sherlock Holmes කියල ආය ලියන්න පටන් ගත්තේ :yes::yes::yes:

    අපේ පොල්වත්තටත් කවදහරි 'ද රිටන් ඔෆ් වාහන හින්ද කාපු කටු' කියලා ලියන්න වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    images

    .....................
    ........................
    ..........................

    මේකෙන් මම උඹලාට දෙන අවවාදය කාලයක් එක තැන තිබ්බ වාහන වලින් දුර ගමන් යන්න එපා එක පාරටම...ගෑස්කට් එක ලීක් කියල දැනෙනවානම් රේඩියෙටරේ මුඩිය වහල ධාවනය කරොත් හෝර්ස් එකක් යනවාමයි...මේකෙන් සෙරීන එකේ cooling system එක ගැන අවබෝධයක් එන්න ඇති කියල හිතනවා..:love::love::love::love:

    තව සුපිරි රේඩියේටර් වැඩකාරයෙක් දීපු පරිප්පුවක් මීළඟට...

    වෙනද වගේම තාක්ෂණික දැනුමකුත් ඔලුව ඇතුලට එකතුකරගෙන, හොද කතාවකුත් රසවින්දා මචං.
    උඹට බොහෝම පිං කාලය වැය කරගෙන මහන්සිවෙලා මේවා අපිත් එක්ක බෙදාගන්නවට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කතාව කියෙව්වා පොල් අංකල් :cool: අදත් වෙනද වගේම සුපිරි කතාවක් :) පොල් අංකල් සහ සෙරීන අතර තියෙන්නේ පුදුම බැඳීමක් නේ :lol:

    අපි වෙනුවෙන් කාලේ වැය කරගෙන මෙහෙම ලියනවට ඔබට බොහොම ස්තුතියි :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ පොල්වත්තටත් කවදහරි 'ද රිටන් ඔෆ් වාහන හින්ද කාපු කටු' කියලා ලියන්න වෙනවා.

    දැන් යන්නේ එන්ටර් ද පොල්වත්ත සීරීස් එක :yes: ඊළඟට තමයි රිටර්න් ඔෆ් ද වාහන හින්ද කාපු කටු සීරීස් එක :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් යන්නේ එන්ටර් ද පොල්වත්ත සීරීස් එක :yes: ඊළඟට තමයි රිටර්න් ඔෆ් ද වාහන හින්ද කාපු කටු සීරීස් එක :yes:

    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ටයි...:D වෙනදා වගේම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..:yes: දැන් තියන සෙරීනා ඒවනම් ඔක්කොම රේඩියේටර් මාරු කරල තියෙන්නේ හීට් වෙනවා කිය කියා..:dull:

    ඕව ඔලුවේ තාක්ෂණික දැනුමක් නැති මක බාස්ල කරන ගොන් වැඩ බන්. මමත් අවුරුදු 5ක් සෙරීන එකක් පාවිච්චි කරා. එත් පාවිච්චි කරේ ඔරිජිනල් රේඩියේටර් එකම තමයි. කල යුත්තේ වතුර ලයින් එක සම්පුර්නෙන් වතුරෙන් පිරිලද කියල තහවුරු කර ගැනීමයි. රේඩියේටර් එකේ කට පිරෙන්න වතුර තිබ්බ්බට සමහර වෙලාවට එන්ජිම ලඟට වතුර නොයන්න ඉඩ තියනවා ඇතුලේ තියන වාතය පිරිලා තියන නිසා. එහෙම උනාම වෝටර් ෆෑන් එක ලඟට වතුර යන්නේ නැහැ. වෝටර් ෆෑන් එක ළඟ හුලන් තිබ්බොත් එයාට බැහැ වතුර එන්ජිම ඇතුලේ දුවවන්න. එහෙම උනාම තමයි හීට් වෙනවා කියල කියන්නේ. මේ ප්‍රශ්නේ එන්න හේතුව තමයි එන්ජිමත් රේඩියෙටරයත් අතර තියන දුර ප්‍රමාණය වැඩි වීම .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)

    බුත කොටුව ලියපු රොබොට් අයියට වෙච්චි දේ තමයි මටත් වෙන්නේ කවද හරි.. :shocked::shocked::shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම නං මේ දැනුයි කියෙව්වේ...:dull:

    හැබැයි ඉතින් මේ පාර වැඩිය කාර්මික දේවල් නොතේරුනත්:baffled: කතාවනං හොඳට රස වින්ඳා...:yes:

    අර කිව්ව ගලිවර්, රොබින් හුඩ් වගේ චරිත අපි ටී.වී. එකෙන් දැක්කත්, ඔයාගෙ කතාවල තියෙන චරිත අපිම මවා ගන්න නිසා මේ හැම කතාවක්ම ජීවමාන විදිහටම දැනෙනවා...:)
    වෙලා තියෙන විදිහට තව දාමු.. අපි දිග ඉන්නවා...

    රුපසටහන් ටිකක් හදල පැහැදිලි කරන්නම් ඉක්මනටම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුත කොටුව ලියපු රොබොට් අයියට වෙච්චි දේ තමයි මටත් වෙන්නේ කවද හරි.. :shocked::shocked::shocked::shocked:

    මම බූතකොටුව කියවල නෑ මචං. අර උඹේ පෝස්ට් එකයි තව කීපයකුයි විතරයි කියවල තියන්නේ. වෙලාවක බලන්න ඕනේ :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවෙ තියන සෙරීනා 60% ක්ම කෙලවිලා තියෙන්නෙ නොදන්න එවුන් හදන්න ගිහින්.... :angry::angry::angry:
    කථාව එලට ලියල තියනව බං.. තව එකක් දාපන්කො

    මේක තමයි තිත්ත ඇත්ත සත්‍යය.. හදාගන්න බැරි උනාම කියනවා සෙරීන හරි නැහැ ගන්න එපා කියල..
     
    Status
    Not open for further replies.