වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම බූතකොටුව කියවල නෑ මචං. අර උඹේ පෝස්ට් එකයි තව කීපයකුයි විතරයි කියවල තියන්නේ. වෙලාවක බලන්න ඕනේ :)

    කියවල බලහන්කො.. හොල්මන් උනත් හැමදාම පේන්නේ නැහැනේ බන්. ඒ නිසා ඒ සිද්දි දවස ගානේ ලියන්න තරම් සුලභ නැහැ. වාහන කැඩෙන ඒවත් ඒ වගේම තමයි.. මේ ලියන්නේ 1997 ඉඳන් තියන අත්දැකීම්.. තියන එව්වා ඔක්කොම ලියනවා.. එත් බොරුනම් හදල ලියන්නේ නැහැ ලියන්න දේවල් නැති උන දවසට ත්‍රෙඩ් එක වහල දානවා ඇරෙන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක කියවල බලන්න ඕනෙ මචං.
    වාහන ගැන තියන කථා ඉවර වෙනකොට අපිට හොද තාක්ෂණික දැනුමක් ලැබිල තියෙයි මචං‍. :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක තමයි තිත්ත ඇත්ත සත්‍යය.. හදාගන්න බැරි උනාම කියනවා සෙරීන හරි නැහැ ගන්න එපා කියල..

    ඊට පස්සෙ සදා කල් ඔබ මගේ කියලත් කියනව.. :yes::yes:
    ඔය වචනෙත් අර මම කිව්ව වැඩබැරි බාස්ල ගොතපු කතාවක් :growl::growl:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    නියමයි මචං.ඉගන ගන්න සෑහෙන්න දේවල් තියනවා.කොහොම හරි වැන් එක නොදන්නා ගරාජ් වලට දාන්නෙ නැතුව උඹේ ළඟටම අරගෙන ආව එක හොඳයි . මම දන්න ගරාජ් එකක් තියනව දැනට අවුරුදු දහයකට විතර කලින් ඩිලිවරි ආව ට්‍රක් එකක ගියර් බොක්ස් එකේ පොඩි සද්දයක් එනව කියල එතනට දාල.කොහොමහරි මු ගියර් බොක්ස් එක ගලවල මොකක් හරි වීල් එකක් ගලෝගන්න බැරුව ගියර් බොක්ස් එක ගැස් කටර් එකෙන් දෙකට මැදින් කපල.මට එක දැන් හරියටම මතක නෑ කාලයක් වෙන නිසා.ඊට පස්සෙ කිවුවලු මේක හදන්න බෑ අලුත් එකක් තියන්න ඕන කියල :lol::lol:.පස්සෙ ඒ වාහනෙ අයිති කොම්පැනියෙන් ඇවිත් ට්‍රක් එක ඇදගෙන අරගෙන ගියා. ඒ ඩ්‍රයිවර්ටත් රස්සාව නැතිවෙන්න ඇති. ඒ වගේ අමාරු වල නොවැටී ගමනක් ගිහින් එන්න මේ ත්‍රෙඩ් එක සෑහෙන්න වටිනව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊට පස්සෙ සදා කල් ඔබ මගේ කියලත් කියනව.. :yes::yes:
    ඔය වචනෙත් අර මම කිව්ව වැඩබැරි බාස්ල ගොතපු කතාවක් :growl::growl:

    ඔව් බං වැඩ බැරි බාස්ලා ගැන නම් කතා කරල වැඩක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචං.ඉගන ගන්න සෑහෙන්න දේවල් තියනවා.කොහොම හරි වැන් එක නොදන්නා ගරාජ් වලට දාන්නෙ නැතුව උඹේ ළඟටම අරගෙන ආව එක හොඳයි . මම දන්න ගරාජ් එකක් තියනව දැනට අවුරුදු දහයකට විතර කලින් ඩිලිවරි ආව ට්‍රක් එකක ගියර් බොක්ස් එකේ පොඩි සද්දයක් එනව කියල එතනට දාල.කොහොමහරි මු ගියර් බොක්ස් එක ගලවල මොකක් හරි වීල් එකක් ගලෝගන්න බැරුව ගියර් බොක්ස් එක ගැස් කටර් එකෙන් දෙකට මැදින් කපල.මට එක දැන් හරියටම මතක නෑ කාලයක් වෙන නිසා.ඊට පස්සෙ කිවුවලු මේක හදන්න බෑ අලුත් එකක් තියන්න ඕන කියල :lol::lol:.පස්සෙ ඒ වාහනෙ අයිති කොම්පැනියෙන් ඇවිත් ට්‍රක් එක ඇදගෙන අරගෙන ගියා. ඒ ඩ්‍රයිවර්ටත් රස්සාව නැතිවෙන්න ඇති. ඒ වගේ අමාරු වල නොවැටී ගමනක් ගිහින් එන්න මේ ත්‍රෙඩ් එක සෑහෙන්න වටිනව

    :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නියමයි පොල්වත්ත මාමේ.මේ කතාටික කියවල ගත්ත දැනුම ඔටෝ මොබයිල් ඩිග්‍රී එකක් කරලවත් ගන්න බැහැ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නියමයි මචං.ඉගන ගන්න සෑහෙන්න දේවල් තියනවා.කොහොම හරි වැන් එක නොදන්නා ගරාජ් වලට දාන්නෙ නැතුව උඹේ ළඟටම අරගෙන ආව එක හොඳයි . මම දන්න ගරාජ් එකක් තියනව දැනට අවුරුදු දහයකට විතර කලින් ඩිලිවරි ආව ට්‍රක් එකක ගියර් බොක්ස් එකේ පොඩි සද්දයක් එනව කියල එතනට දාල.කොහොමහරි මු ගියර් බොක්ස් එක ගලවල මොකක් හරි වීල් එකක් ගලෝගන්න බැරුව ගියර් බොක්ස් එක ගැස් කටර් එකෙන් දෙකට මැදින් කපල.මට එක දැන් හරියටම මතක නෑ කාලයක් වෙන නිසා.ඊට පස්සෙ කිවුවලු මේක හදන්න බෑ අලුත් එකක් තියන්න ඕන කියල :lol::lol:.පස්සෙ ඒ වාහනෙ අයිති කොම්පැනියෙන් ඇවිත් ට්‍රක් එක ඇදගෙන අරගෙන ගියා. ඒ ඩ්‍රයිවර්ටත් රස්සාව නැතිවෙන්න ඇති. ඒ වගේ අමාරු වල නොවැටී ගමනක් ගිහින් එන්න මේ ත්‍රෙඩ් එක සෑහෙන්න වටිනව

    මරන්න වටිනවා බන් බාස්... මම දන්න බාස් කෙනෙක් ඩොල්පින් වෑන් එකක එන්ජිමක් හයි කරලා හරියට ටයිමින් තියන්නේ නැතුව . අලුතෙන් හයි කරපු එන්ජිම ස්ටාර්ට් වෙන්න නැති උනාම මු තල්ලු කරල ස්ටාර්ට් කරන්න හදල. ටයිමින් වැරදි නිසා පිස්ටන් එකක් damage වෙලා වෑල් ඇද වෙලා ආයෙත් එන්ජිම හදන්න වෙලා. අයිතිකාරයා බාස්ට පිහි පාරවල් 16 ක් ඇන්න බන්. මුගේ හොඳ වෙලාවට ජීවිතේ බේරුනා.. දැන් බාස් වැඩ නවත්තල ත්‍රී වීල් එකක් දුවනව.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගොඩක් බාසලා වැඩ දන්නේ නෑ බං... වාහනේක කෑලි ටිකක් ගලවන්න පුලුවන් වුනහම උන් කරන්නේ ගැරෙජ් එකක් දාගන්න එක.. ඒත් කතාව නම් ඌ තමයි ලොකුම වැඩකාරයා කියලා... මටත් එහෙම උන් අහුවෙලා තියෙනවා... උන් කරන්නේ වාහන 10 කඩලා දාලා එකක් හදන්න ඉගෙන ගන්න එක...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මරන්න වටිනවා බන් බාස්... මම දන්න බාස් කෙනෙක් ඩොල්පින් වෑන් එකක එන්ජිමක් හයි කරලා හරියට ටයිමින් තියන්නේ නැතුව . අලුතෙන් හයි කරපු එන්ජිම ස්ටාර්ට් වෙන්න නැති උනාම මු තල්ලු කරල ස්ටාර්ට් කරන්න හදල. ටයිමින් වැරදි නිසා පිස්ටන් එකක් damage වෙලා වෑල් ඇද වෙලා ආයෙත් එන්ජිම හදන්න වෙලා. අයිතිකාරයා බාස්ට පිහි පාරවල් 16 ක් ඇන්න බන්. මුගේ හොඳ වෙලාවට ජීවිතේ බේරුනා.. දැන් බාස් වැඩ නවත්තල ත්‍රී වීල් එකක් දුවනව.

    ඌ දැං ත්‍රීවීල් එකක් දුවන එක හොඳයි.. නැත්තන් තව මිනිස්සු කීයකගෙ වාහන කයිද දන්නෑ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ දැං ත්‍රීවීල් එකක් දුවන එක හොඳයි.. නැත්තන් තව මිනිස්සු කීයකගෙ වාහන කයිද දන්නෑ

    ඒ වගේ උන්ට පිහි පාරවල්ම තමයි දෙන්න ඕනේ ආපහු මක බාස් වැඩ නොකරන්න...
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අපේ ගෙවල් ගාව පොරකුත් සෙරීන එකක් ගත්තා,ගත්ත අලුත ගියා කතරගම
    ඊලග දවසේ මම යද්දී බාස්ල ඇවිත් හදනවා,බැලින්නම් ගෑස්කට් ගිහින්
    බාස් කියනවා මේක සීතල රටවල් වල යන්න හදපු එකක් නිසා ලංකාවට ගැලපෙන්නේ නෑලු.heat වෙනවලු
    දැන් තමයි ඇත්ත කතාව තේරුනේ..
    නියමයි මචෝ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරන්න වටිනවා බන් බාස්... මම දන්න බාස් කෙනෙක් ඩොල්පින් වෑන් එකක එන්ජිමක් හයි කරලා හරියට ටයිමින් තියන්නේ නැතුව . අලුතෙන් හයි කරපු එන්ජිම ස්ටාර්ට් වෙන්න නැති උනාම මු තල්ලු කරල ස්ටාර්ට් කරන්න හදල. ටයිමින් වැරදි නිසා පිස්ටන් එකක් damage වෙලා වෑල් ඇද වෙලා ආයෙත් එන්ජිම හදන්න වෙලා. අයිතිකාරයා බාස්ට පිහි පාරවල් 16 ක් ඇන්න බන්. මුගේ හොඳ වෙලාවට ජීවිතේ බේරුනා.. දැන් බාස් වැඩ නවත්තල ත්‍රී වීල් එකක් දුවනව.

    :shocked::shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං වැඩ බැරි බාස්ලා ගැන නම් කතා කරල වැඩක් නෑ

    ලංකාවේ බාස්ලා බහුතරයක් වැඩ දන්නේ නෑ බං... උන් කරන්නේ හදන්න එන වාහනෙන් වැඩ ඉගෙන ගන්න එකයි කනා පාරවල් ගහලා ටෙස්ට් කරන එකයි.. හරිගියොත් ගොඩ නැත්නම් සුං... උන් මොනවා කරත් බ්අයිලයක ගහලා බේරෙනවා.. හොඳම දේ අපිත් යමක් කමක් ඉගෙන ගෙන ඉන්න එක... :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    fucking-awesome.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)

    :yes: පොල්වත්ත මාමටත් බේරුමක් නෑ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෑස්කට් ගිහිල්ලද කියලා ඕනා වාහනේක චෙක් කරගන්න පුලුවන්ද ස්ටාර්ට් කරන්න කලින් වතුර පුරවපු මෙගා බෝතලයක් රේඩියේටර් එකට ගහලා.... ස්ටාර්ට් කරලා....?? :rolleyes: ඉතින් එහෙම ගැහුවහම වතුර උතුරලා යනවනේ....?? එහෙම වෙන්නේ නැද්ද....?? කරලා බලන්න ඕනා DX එකේ....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් යන්නේ එන්ටර් ද පොල්වත්ත සීරීස් එක :yes: ඊළඟට තමයි රිටර්න් ඔෆ් ද වාහන හින්ද කාපු කටු සීරීස් එක :yes:

    :rofl: කතා නවත්තපු දවසට අපිට පුලුවන් එන්ඩ් ඔෆ් සිංහලීස්..... වැරදුනා..... එන්ඩ් ඔෆ් පොල්වත්ත මාමි ලියවලා දෙන්න....... :growl:
     
    Status
    Not open for further replies.