වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ රටේ හුඟක් තරුණ බාස්ලට ඉගෙනගන්න ඕනෑකම තියනවා. එත් ආර්ථිකේ එක්ක වැඩ නවත්තල ඉගෙනගන්න යන්න විදිහක් නැහැ.. එක්කෝ සාමාන්‍ය පෙළ අසමත් නිසා බහුතරයක් ටෙක් වලින් තෝරාගන්නේ නැහැ. NAB විතරයි තියන්නේ කරනවානම්. එත් NAB වලින් Scientific දැනුමක් ලැබෙනවා අඩුයි..

    තව අව්රුදු 4ක් විතර යනකොට මේ තත්වෙ බොහෝදුරට හොද අතට හැරෙයි මචං. ඒකට හේතුව තමයි දැන් උසස්පෙළ ට අදුන්වලා දීලා තියන තාක්ෂණික විෂය ධාරාව. ඔය යටතේ ගොඩක් හොදට මෝටර්රථ තාක්ෂණය ලමයින්ට කියල දෙනවා. දැනට ඉස්කෝල වල ලැබ් නම් අඩුයි. ඒනිසා ලමයින්ට ප්‍රැක්ටිකල් දෙන්න ටෙක් වලට එහෙම එක්කන් යනවා. සමහර ඉස්කෝල වල නම් ඇන්ජින් වාහන පාට්ස් තියන ලැබ් තියනවා. ඔය ලමයි ටික එලියට ආපු ගමන් සමාජයේ වාහනවල තාක්ෂණික දැනුම තියන පිරිස් වැඩි වෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ රේඩියේටර් කිව්වහම මතක් උනේ........ :P

    අවුරුදු ගානක් තිස්සේ වතුරම දාපු රේඩියේටර් වලට..... කූලන්ට් දානවා නම් පරිස්සමින්...... :yes:

    2001 ගෙනාව ලේලන්ඩ් එකකට (ලේලන්ඩ් වලට මොන කූලන්ට්ද නිසා) කූලන්ට් දාලම නෑ.. වතුරම තමා.... වතුර ඉතින් අඩු වෙන්නේ මාස ගානකට බෝතල් බාගයක් වගේ තමා ඉතින්..... :D

    ආතල් එකක් ඈවිල්ලා මම 2012 විතර වතුර අයින් කරලා..... අර STR කහ පාට ලීටර් 4 කෑන් එකෙන් (එකක් 550/= වගේ මතක) තුනක් විතර දාලා දැම්මා..... :yes:

    මේන් පහු වෙනිදා මට කෝල් එක එනවා....... උඩ හෝස් එකක් ගිහින්...... :P මම ගිහින් බලනකොට....... මාකොළ හන්දියේ තියෙනවා පිටසක්වල එකෙක් මරලා දාලා වගේ පාර පුරා කොල පාටට..... හයියෝ සල්ලි තමා...... :dull:

    :lol::lol:පට්ට කතාව..:rofl:

    ඉඳල ඉඳල දැම්ම කියලා එහෙම වෙනවද.. හැබැයි අපිට මුලින්ම තිබ්බ වාහනේ කොරොල්ලා KE20ක ඔහොම වුනා..මං හෙන පොඩි ඒ දවස වල..
    අරගෙන සර්විස් කරලා වැඩි හොඳට කූලන්ට් එහෙම දාල යන්න පිටත්වුනා ගමේ තාත්තලගෙ.:yes: මගදි හුටාස් ගාල ගියා හෝස් එකක්..:dull: කොහොමහරි හෝස් එකක් අටෝල දාගෙන ගියා.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව අව්රුදු 4ක් විතර යනකොට මේ තත්වෙ බොහෝදුරට හොද අතට හැරෙයි මචං. ඒකට හේතුව තමයි දැන් උසස්පෙළ ට අදුන්වලා දීලා තියන තාක්ෂණික විෂය ධාරාව. ඔය යටතේ ගොඩක් හොදට මෝටර්රථ තාක්ෂණය ලමයින්ට කියල දෙනවා. දැනට ඉස්කෝල වල ලැබ් නම් අඩුයි. ඒනිසා ලමයින්ට ප්‍රැක්ටිකල් දෙන්න ටෙක් වලට එහෙම එක්කන් යනවා. සමහර ඉස්කෝල වල නම් ඇන්ජින් වාහන පාට්ස් තියන ලැබ් තියනවා. ඔය ලමයි ටික එලියට ආපු ගමන් සමාජයේ වාහනවල තාක්ෂණික දැනුම තියන පිරිස් වැඩි වෙනවා.

    එහෙම වෙනවනම් අම්බානක හොඳයි.. ඒත් කට්ටිය තාක්ෂණික විශය ධාරාව අතාරිනවා මං හිතන්නේ ඉස්සරහට යන්න තැනක් නෑ කියලා.. :dull:

    ඒ අතරේ සුපිරි බාස්ලත් ඉන්නවා.. මට ඇසෙම්බ්ලි ප්‍රෝග්‍රැමින් හරියට ඉගැන්නුවේ එහෙම පොරක්..:yes: මගෙ හොඳම ෆිට් එකක්..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම වෙනවනම් අම්බානක හොඳයි.. ඒත් කට්ටිය තාක්ෂණික විශය ධාරාව අතාරිනවා මං හිතන්නේ ඉස්සරහට යන්න තැනක් නෑ කියලා.. :dull:

    ඒ අතරේ සුපිරි බාස්ලත් ඉන්නවා.. මට ඇසෙම්බ්ලි ප්‍රෝග්‍රැමින් හරියට ඉගැන්නුවේ එහෙම පොරක්..:yes: මගෙ හොඳම ෆිට් එකක්..:yes:

    දැන් කරනවා මචෝ. සාමාන්‍යයෙන් එක ඉස්කෝලෙකින් 50 ත් 60 ත් වගේ අතර ලමයි ප්‍රමාණයක් කරනවා. එන අව්රුද්දේ තව වැඩිවෙයි කියල තමයි හිතන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව අව්රුදු 4ක් විතර යනකොට මේ තත්වෙ බොහෝදුරට හොද අතට හැරෙයි මචං. ඒකට හේතුව තමයි දැන් උසස්පෙළ ට අදුන්වලා දීලා තියන තාක්ෂණික විෂය ධාරාව. ඔය යටතේ ගොඩක් හොදට මෝටර්රථ තාක්ෂණය ලමයින්ට කියල දෙනවා. දැනට ඉස්කෝල වල ලැබ් නම් අඩුයි. ඒනිසා ලමයින්ට ප්‍රැක්ටිකල් දෙන්න ටෙක් වලට එහෙම එක්කන් යනවා. සමහර ඉස්කෝල වල නම් ඇන්ජින් වාහන පාට්ස් තියන ලැබ් තියනවා. ඔය ලමයි ටික එලියට ආපු ගමන් සමාජයේ වාහනවල තාක්ෂණික දැනුම තියන පිරිස් වැඩි වෙනවා.

    එහෙම වෙනවනම් හොඳයි මචන්. මුකුත්ම නැතුව ඉන්නවට වඩා එහෙම හරි යමක් කෙරෙන එක ලොකු දෙයක්. අපේ රටේ තියන ලොකුම අඩුව තමයි වුර්තීයන් ඉලක්ක කරගෙන කරන අද්යාපනයක් නැති වීම. ඒ හින්ද මෙඩිසින්, ඉංජිනියරින් යන ළමයි ඇරුනාම විශ්වවිද්‍යාල වලට නොතේරෙන ළමයි අනාතයි.. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයි ඇරුනාම අනෙක් බහුතරයක් ළමයි උසස්පෙළ කරපු අවුරුදු දෙක නිකරුනේ කාලය නාස්ති කිරීමක් කියලයි මම දකින්නේ.

    මම C & G කරන්න ගියේ ජපන් ටෙක් එකට. ඒ කාලේ ප්‍රැක්ටිකල් වලට තිබ්බේ 1983 මිට්සුබිෂි ලාන්සර් කාර්.. මම එතනට යද්දිත් මට ඇස් පියාගෙන ලාන්සර් එකේ එන්ජිම හයි කරන එක සිම්පල් වැඩක්.. වැඩිහරියක් අපේ රටේ වෙන්නේ පරණ මගුල් ගලෝල පෙන්නලා උගන්නල ළමයින්ගේ සල්ලි ටික කඩාගන්න එක තමයි.. එව්වයින් සහතික අරන් එලියට යන ළමයි එළියේ වැඩ කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා.. මම දන්නා කෙනෙක් ඉන්නවා C & G කරලා ගරාජ් එකක් දාගෙන ඉන්න. . ඌ අමු මී හරකෙක්.. මිනිස්සුන්ගේ සල්ලි කන්නේ ටිකෙන් නෙවෙයි... ෆියුස් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වාහනේටත් මූ එන්ජිමක් තියනව අලුතෙන්.. කස්ටමර්ලත් පෝලිමේ එන්නේ.. මෝඩ මිනිස්සුන්ට පව්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමට තියනවා ලෙඩක්..:yes: අපේ එකෙක් පල්සරේක බ්‍රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්‍රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...:rofl: අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..:yes: ඒවගේමද කොහෙද ඕකත්..:P

    දැන් රිදිලා මරු කියෝගෙන එයි...:baffled:

    අඩේ ඒක තමයි රත්තරං ටයර් ගැන ත්‍රෙඩ් එක දාපු ගමන් මූට fb15 වේ ඉස්සරහ ටයර් දෙක හොද නැති වුනේ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම වෙනවනම් හොඳයි මචන්. මුකුත්ම නැතුව ඉන්නවට වඩා එහෙම හරි යමක් කෙරෙන එක ලොකු දෙයක්. අපේ රටේ තියන ලොකුම අඩුව තමයි වුර්තීයන් ඉලක්ක කරගෙන කරන අද්යාපනයක් නැති වීම. ඒ හින්ද මෙඩිසින්, ඉංජිනියරින් යන ළමයි ඇරුනාම විශ්වවිද්‍යාල වලට නොතේරෙන ළමයි අනාතයි.. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයි ඇරුනාම අනෙක් බහුතරයක් ළමයි උසස්පෙළ කරපු අවුරුදු දෙක නිකරුනේ කාලය නාස්ති කිරීමක් කියලයි මම දකින්නේ.

    මම C & G කරන්න ගියේ ජපන් ටෙක් එකට. ඒ කාලේ ප්‍රැක්ටිකල් වලට තිබ්බේ 1983 මිට්සුබිෂි ලාන්සර් කාර්.. මම එතනට යද්දිත් මට ඇස් පියාගෙන ලාන්සර් එකේ එන්ජිම හයි කරන එක සිම්පල් වැඩක්.. වැඩිහරියක් අපේ රටේ වෙන්නේ පරණ මගුල් ගලෝල පෙන්නලා උගන්නල ළමයින්ගේ සල්ලි ටික කඩාගන්න එක තමයි.. එව්වයින් සහතික අරන් එලියට යන ළමයි එළියේ වැඩ කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා.. මම දන්නා කෙනෙක් ඉන්නවා C & G කරලා ගරාජ් එකක් දාගෙන ඉන්න. . ඌ අමු මී හරකෙක්.. මිනිස්සුන්ගේ සල්ලි කන්නේ ටිකෙන් නෙවෙයි... ෆියුස් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වාහනේටත් මූ එන්ජිමක් තියනව අලුතෙන්.. කස්ටමර්ලත් පෝලිමේ එන්නේ.. මෝඩ මිනිස්සුන්ට පව්..

    මිනිස්සුන්ගේ බහුතරයකගේ සුලු තාක්ෂණික දැනුමක් වත් නැති නිසා තමයි මචං ගරාජ් බාස්ලට මෙලෝදෙයක් දන්නෙ නැතුව වැජබෙන්න පුලුවන් වෙලා තියන්නේ. ගෙදර ටයිල් බාස් එකෙනෙක් ටයිල් එකක් ඇදේට ඇල්ලුවොත් ඒක ඇදයි කියන්න කව්රුත් දන්නවා. ඒත් ගරාජ් බාස් කෙනෙක් වැරදි තීරණයක් ගත්තොත් ඒක වැරදී කියලා කියන්න වාහනේ අයිතිකාරයට තේරෙන්නේ නැති එක තමයි ලොකුම අව්ල මචං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඒක තමයි රත්තරං ටයර් ගැන ත්‍රෙඩ් එක දාපු ගමන් මූට fb15 වේ ඉස්සරහ ටයර් දෙක හොද නැති වුනේ :rofl:

    ඔව් ඔව් තව කතා තියනවා මාව කන්න එලවන් එයි දැන්..:baffled:

    ඔය වගේම බයික් එකට ආපු පිටිපස්ස ටයර් එකත් මාරු කලා..:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ රේඩියේටර් කිව්වහම මතක් උනේ........ :P

    අවුරුදු ගානක් තිස්සේ වතුරම දාපු රේඩියේටර් වලට..... කූලන්ට් දානවා නම් පරිස්සමින්...... :yes:

    2001 ගෙනාව ලේලන්ඩ් එකකට (ලේලන්ඩ් වලට මොන කූලන්ට්ද නිසා) කූලන්ට් දාලම නෑ.. වතුරම තමා.... වතුර ඉතින් අඩු වෙන්නේ මාස ගානකට බෝතල් බාගයක් වගේ තමා ඉතින්..... :D

    ආතල් එකක් ඈවිල්ලා මම 2012 විතර වතුර අයින් කරලා..... අර STR කහ පාට ලීටර් 4 කෑන් එකෙන් (එකක් 550/= වගේ මතක) තුනක් විතර දාලා දැම්මා..... :yes:

    මේන් පහු වෙනිදා මට කෝල් එක එනවා....... උඩ හෝස් එකක් ගිහින්...... :P මම ගිහින් බලනකොට....... මාකොළ හන්දියේ තියෙනවා පිටසක්වල එකෙක් මරලා දාලා වගේ පාර පුරා කොල පාටට..... හයියෝ සල්ලි තමා...... :dull:

    හැබැයි මචං එහෙම වෙන්න නම් හේතුවක් නෑ. මම හිතන්නේ ඒ හෝස් එක යන්න තියෙන්න ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව් තව කතා තියනවා මාව කන්න එලවන් එයි දැන්..:baffled:

    ඔය වගේම බයික් එකට ආපු පිටිපස්ස ටයර් එකත් මාරු කලා..:P:P

    :rofl: හෆොයි ඔන්න කොල්ල ඔන්ලයින් ඉන්නවා. දැන් මේව කියවනව ඇති. ඉක්මනට හොද කියපං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිනිස්සුන්ගේ බහුතරයකගේ සුලු තාක්ෂණික දැනුමක් වත් නැති නිසා තමයි මචං ගරාජ් බාස්ලට මෙලෝදෙයක් දන්නෙ නැතුව වැජබෙන්න පුලුවන් වෙලා තියන්නේ. ගෙදර ටයිල් බාස් එකෙනෙක් ටයිල් එකක් ඇදේට ඇල්ලුවොත් ඒක ඇදයි කියන්න කව්රුත් දන්නවා. ඒත් ගරාජ් බාස් කෙනෙක් වැරදි තීරණයක් ගත්තොත් ඒක වැරදී කියලා කියන්න වාහනේ අයිතිකාරයට තේරෙන්නේ නැති එක තමයි ලොකුම අව්ල මචං.

    ඒකත් එහෙම තමයි මචන්.. අනික් හේතුව තමයි මිනිස්සු සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් හිතල බලන්න තියන කුසීත භාවය...මිනිස්සු මෝඩයෝ වගේ සල්ලි අතාරිනවා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව... අපේ රටේ තරුණ පරම්පරාව ඇතුළු බහුතරයක් මිනිස්සු අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ෆේස්බුක් වගේ සීනිබෝල වැඩ වලට විතරයි... අන්තර්ජාලය මීට වඩා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිත ඇතුලට ගියානම් ඕනෑම දෙකට රේටිං සිස්ටම් එකක් ඇතිවෙනවා වැඩි කල් නොගිහින්ම.... එහෙම උනානම් මිනිස්සු ඇදෙන්නේ හොඳ ratings තියන තැනට විතරයි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැබැයි මචං එහෙම වෙන්න නම් හේතුවක් නෑ. මම හිතන්නේ ඒ හෝස් එක යන්න තියෙන්න ඇති.

    වතුරත් එක්ක දුවල කාලයත් එක්කම රේඩියේටර් හෝස්වල ඇතුල් පැත්තේ මලකඩ තැන්පත් වෙලා හයිවෙනවා.. පස්සේ කූලන්ට් දැම්මාම ඒ මලකඩ සුද්ද වෙලා කැඩිච්ච මලකඩ වතුරත් එක්ක ඉහල පහල දුවනකොට රේඩියේටර් හෝර්ස් පලුදු වෙලා පුපුරලා යනවා මචන්. වතුරම දුවපු වාහනේකට කූලන්ට් දානවනම් රේඩියේටර් flush එකක් දාල හොඳට සුද්ද කරලා දැම්මාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොහෝදුරට...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් එහෙම තමයි මචන්.. අනික් හේතුව තමයි මිනිස්සු සල්ලි වියදම් කරන්න කලින් දෙපාරක් හිතල බලන්න තියන කුසීත භාවය...මිනිස්සු මෝඩයෝ වගේ සල්ලි අතාරිනවා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව... අපේ රටේ තරුණ පරම්පරාව ඇතුළු බහුතරයක් මිනිස්සු අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ෆේස්බුක් වගේ සීනිබෝල වැඩ වලට විතරයි... අන්තර්ජාලය මීට වඩා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිත ඇතුලට ගියානම් ඕනෑම දෙකට රේටිං සිස්ටම් එකක් ඇතිවෙනවා වැඩි කල් නොගිහින්ම.... එහෙම උනානම් මිනිස්සු ඇදෙන්නේ හොඳ ratings තියන තැනට විතරයි...

    ඔව් මචං. හැමදේටම ලෝභ වෙන මිනිස්සු ගරාජ් එකට ගියාම වියදම් කරන්න ලෝභ වෙන්නෙ නෑ. ඒ නිසා හොයල බලන්නෙත් නෑ. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වතුරත් එක්ක දුවල කාලයත් එක්කම රේඩියේටර් හෝස්වල ඇතුල් පැත්තේ මලකඩ තැන්පත් වෙලා හයිවෙනවා.. පස්සේ කූලන්ට් දැම්මාම ඒ මලකඩ සුද්ද වෙලා කැඩිච්ච මලකඩ වතුරත් එක්ක ඉහල පහල දුවනකොට රේඩියේටර් හෝර්ස් පලුදු වෙලා පුපුරලා යනවා මචන්. වතුරම දුවපු වාහනේකට කූලන්ට් දානවනම් රේඩියේටර් flush එකක් දාල හොඳට සුද්ද කරලා දැම්මාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොහෝදුරට...

    අප්පේ එහෙම සින් එකක් තියනවද මචං. අදමයි ඒක දන්නේ. :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    user cp එකට ඔලුව දැම්ම නිකමට වගේ. එකෙක් රෙප් කපල ගිහින් මේ ත්‍රෙඩ් එකට "උස්සපු තැන් දාපන් " කියල.. රෙප් නම් ඔක්කොම කැපුවත් ප්‍රශනයක් නැහැ පුතේ.. මම ඕව කන්නයැ . එත් මේ ලියන පොස්ට් එකක්වත් කොහෙන්වත් උස්සපුව නෙවෙයි... මෙව්වගෙ 100% ක් සත්‍ය සිදුවීම්.. උස්සල දාන කැත වැඩ මා ගාව නැහැ කොල්ලනේ..:no::no::no: කොහෙන් හරි කොපි කරානම් ඊට යටින් ලියනවා ගත්තේ මෙතනින් කියල... තරහක් , ඉරිසියාවක් තියනවනම් කොන්ද කෙලින් සිංහලයෙක් වගේ කෙලින් ඇවිත් කිව්වනම් තමයි වටින්නේ ගුණක් හෝ දොසක්... සියලු ගුණ දොස් භාරගැනීම සන්තෝසයෙන් තමයි කෙරෙන්නේ... :love::love::love::love:
     
    • Like
    Reactions: KingCM and urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ බ්රේක් මදියි කියන්නේ කොහොමද??? පෙඩල් එක ගල වගේ ස්මූත් බහින්නේ නැද්ද? නැත්තම් පෙඩල් එක smoothly බහිනවා ඒත් බ්රේක් මදියිද??? ඔය දෙකෙන් මොකක්ද උඹට කකුලට දැනෙන්නේ.පෙඩල් කරලා බ්රේක් ගැහුවාම බ්රේක් තියනවද??? බ්රේක් පොම්පේ වොෂර් දාන්න කියල එක පාරටම කියන්න අමාරුයි රෝග ලක්ෂණ කියන්නේ නැතුව. නැත්තම් උඹ ලේලන්ඩ් එකේ තියන බ්රේක් DX එකේ බලාපොරොත්තු වෙනවද:lol::lol::lol:? හෑන්ඩ් බ්රේක් එක ඇද්දාම අංශක 90 ට කෙලින් වෙනවද??? නෑ නෑ ඒක නෙවෙයි බන්..:growl::growl::growl: මම ඇහුවේ හෑන්ඩ් බ්රේක් ලීවර් එක අංශක කීයක් විතර ඉස්සෙනවද තද වෙන්න..

    :oo: ලේලන්ඩ් එකේ තරම් කොහෙද බ්‍රේක් මේ ලෝකේ කිසි වාහනේක...... :love: :D :love:

    නෑ මම කියන්නේ FB15 එක තරම් බ්‍රේක් නෑ...... හදිසි බ්‍රේක් මදි...... :( පැඩල් එක නම් ස්මූත් බහිනවා...... :yes: පැඩල් කරලා ගැහුවා කියලා ලොකු වෙනසක් නම් දැනිලා නෑ...... පල්ලමකදි වගේ බ්‍රේක් එක යටටම තද කරන් නොහිටියොත් වාහනේ යනවා..... :dull: ඕවා තමා අවුල්...... :( 60-80ට ගිහින් බ්‍රේක් හදිසි ගහන්න උනොත් ගියර් බොක්ස් එකේ පිහිට තමා...... :dull:

    හෑන්ඩ් බ්‍රේක් එක නම් අංශක 60ක් වගේ තමා ඉස්සෙන්නේ...... :yes:

    හෑන්ඩ් බ්‍රේක් කෙසේ වෙතත් බ්‍රේක් ගහනකොට මගේ ඈගේ මයිල් කෙලින් වෙනවා.... :dull: හැබැයි දෙයියනේ කියලා ඔය හයිබ්‍රිඩ් කාර්...... ත්‍රී වීල් එහෙම මේක හෝන් ගහගෙන එනකොට පාරෙන් අයිනටම ගන්නවා..... වැදුනොත් ඒ වාහන අපරාදේ නිසා..... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ... ඔන්න මමත් ආවෝ...

    .......................
    ......................
    .................

    පස්සේ දවසක නුවර එළියේ ගියපු වෙලාවක අර අන්කල්ගේ ගෙදරට ගිහින් ආයෙම ස්තුති කරලා ආවා.. එදාම Station එකේ මහත්වරුන්ටත් ගිහින් ස්තූති කරලා ආවා.. එදා ඒ මිනිස්සු උදව්වට ආවේ නැත්තන් මල්සරාගේ අක්කගේ වෙඩිම මළගෙයක් වගේ කිසිම සැරසිල්ලක් නැති එකක් වෙනවා...

    මේකෙන් ගන්න තියන ආදර්ශ ගොඩයි මචං Thanks මහන්සි නොබල ටයිප් කලාට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    user cp එකට ඔලුව දැම්ම නිකමට වගේ. එකෙක් රෙප් කපල ගිහින් මේ ත්‍රෙඩ් එකට "උස්සපු තැන් දාපන් " කියල.. රෙප් නම් ඔක්කොම කැපුවත් ප්‍රශනයක් නැහැ පුතේ.. මම ඕව කන්නයැ . එත් මේ ලියන පොස්ට් එකක්වත් කොහෙන්වත් උස්සපුව නෙවෙයි... මෙව්වගෙ 100% ක් සත්‍ය සිදුවීම්.. උස්සල දාන කැත වැඩ මා ගාව නැහැ කොල්ලනේ..:no::no::no: කොහෙන් හරි කොපි කරානම් ඊට යටින් ලියනවා ගත්තේ මෙතනින් කියල... තරහක් , ඉරිසියාවක් තියනවනම් කොන්ද කෙලින් සිංහලයෙක් වගේ කෙලින් ඇවිත් කිව්වනම් තමයි වටින්නේ ගුණක් හෝ දොසක්... සියලු ගුණ දොස් භාරගැනීම සන්තෝසයෙන් තමයි කෙරෙන්නේ... :love::love::love::love:

    ඔය මචං පැහැදිලි ඉරිසියාව. තමන්ට දෙයක් බැරි උන් අනුන් ගැන ඉරිසියාවෙන් නහින්න හදනවා.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ කොහෙත්ම නැහැ. එත් වාහනේ හීට් නගින්නේ නැත්තම්, වතුර අඩු වෙන්නේ නැත්තම්, හෝර්ස් යන්නේ නැත්තම් උඹ අහවල් එකටද මෙගා බෝතල් අටවන්නේ රේඩියේටර් කටට..:yes::yes::yes:

    :D නෑ නෑ..... අප්‍රේල් මාසේ FB15 එක වෙනුවට.... DX එක අරගෙන පොලොන්නරු යන්න කල්පනා කරේ..... බයයි රේඩියේටර් එකේ වතුර මඩ පාටයි..... යටින් නට් එක ඈරලා වතුර යවන සෙල්ලම් කරන්නත් බයයි..... තියන මඩ ටික කෑලි කෑලි ගැලවිලා යන්න STR රේඩියේටර් ෆ්ලශ් එක දාන්නත් බයයි..... ම්ඩ ගැලවිලා ගිහින් වෙන පුන්ඩවාලයක් පාත් වෙයිද කියලා..... මෙහෙම යන්නත් බයයි හීට් වෙයිද කියලා බය නිසා....... :(

    හොද රේඩියේටර් හදන තැනකුත් නෑ.... අර චාමර රේඩියේටර් කියලා කඩුවෙල (උන්ගේ රට වටේ බ්‍රාන්චස්) දැම්මා ලේලන්ඩ් එක...... උන් තව පොඩ්ඩෙන් රේඩියේටරේ අදින්න ලේලන්ඩ් එකේ මූනම ගලවනවා....... :angry: අන්තිමට මමයි විදිහ කියලා දුන්නේ.... පිලිගත්තෙම නෑ ඒක උන්.... අන්තිමට ගලවන්න උනෙත් එහෙමම තමා...... :P

    තරියගේ වෑන් එකත් එදාම දාලා.... උන් හෝස් වැරදියට හයි කරලා පහුවදා හෝස් එකක් රේඩියේටර් ෆෑන් එකේ ගෑවි ගෑවි තිබිලා පැලිලා..... උන්ගේ @%$&%@*$)*(&%@&(*&$ :angry: :growl:
     
    Status
    Not open for further replies.