Web Site එකක Photos ඔක්කොම එකපාර Download කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Web Site එකක Photos ඔක්කොම එකපාර Download කරගමු.

    Y9YQdIb.png


    ඔන්න මචන්ලා ගෙනාවා අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාපු එක Downloading කරන සොෆ්ට්වෙයා එකක්. Internet Download Manager වගේ එකක් නම් නෙමෙයි. මේක Image Download කරන එකක්. ඒ කිව්වේ Web Page එකක් තියන පින්තූරු සෙට් එකක්ම එකපාර Download කරගන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට Save කරගන්න ඕණ Image එකේ Right Click >> Save Image as ගිහින් Save කරගන්න එකනේ. පින්තූරු සෙට් එකක්ම Download කරගන්න තියනවනම් ඒක ටිකක් එපා වෙනවනේ. මේ මෘදුකාංගය ඒකට හොද විසදුමක් වෙයි. වැඩෙත් කෙරෙනවා , වේලාවත් ඉතුරුයි මේ මෘදුකාංගයේ නම තමයි " Bulk Image Downloader ". අරගෙනම බලන්නකෝ.

    k4kX6fI.gif


    Download Full Sized images from almost any web gallery or web forum

    Bulk Image Downloader මෘදුකාංගය මෙතනින් Download කරගන්න.



    Windows 8, 7, Vista, XP

    මෙහෙමයි ක්‍රැ_ක් කරගන්නේ.

    Setup එක සාමාන්‍ය විදිහටම Install කරගෙන Crk Folder එකේ තියන ගොනු දෙක Software එකේ Install Directory එකට ( C:\Program Files\Bulk Image Downloader ) Copy >> Paste කරන්න.

    මෙහෙමයි Bulk Image Downloader මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.

    *> Bulk Image Downloader මෘදුකාංගය Open කරගන්න.

    0eBvOo2.png


    *> දැන් ඔයාට පිංතූර Download කරන්න ඕන Web Page එකට යන්න.

    1XCqvr1.png


    *> Web Page එකට ගිහින් Link එක Copy කරගෙන කොපි කරගත්තු Link එක Bulk Image Downloader මෘදුකාංගයේ " URL of image/videogallery page " කියන තැනට Paste කරලා පහත රූපයේ පෙන්වා තිබෙන " Scan URL of images " ක්ලික් කරන්න.

    QSNQC0Z.png


    *> දැන් පොඩි Scan එකක් වෙලා Image වල පොඩි Preview එකක් පෙන්වනවා. අකමැති ඒවා එහෙම තියනවනම් මෙතනදීම Delete කරගන්න පුලුවන්. ඔක්කොම ටික කරගෙන පහත රූපයේ පෙන්වා තිබෙන " Download Files Now " ක්ලික් කරන්න.

    QCw9fQD.png


    *> ඔන්න දැන් Images ටික Download වෙන්න පටන් ගන්නවා.

    14CAC08.png


    bMT1P9C.gif


    ඔන්න ඉතින් වැඩේ ගොඩ. මවුස් ක්ලික් කිපයකින් Images Set එකක්ම පුලුවන් Download කරගන්න.

    gRfZbc5.png


    f7oKwf4.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif