අපේ ගෙවල් ලඟින්ම යන්නේ නම් සුදු ගඟ තමා.උකුවෙල විදුලි බලාගාරයෙන් පිට කරන වතුර අපේ ගෙට පිටිපස්සෙන් තියෙන කන්දට එහා පැත්තෙන් යන්නේ.කොයි හරියටද ආවේ![]()

අන්න එතනමුහුද මගේ ගොඩබිමයි...නැව මගේ නිවසට සමයි......ඔයේ.....![]()
ඔය ඉතුරු කොටස. . 
ලැප ඔන් කරන් එන්න කම්මැලි සින්හලු. . . දැන් ආවේ ගෙදර. .

man ආවේ රිවස්ටන්....ඊටපස්සේ අපි නාන්න ගියා ....මොකක්ද මන්ද තැන...අර ත්රෙඩ් එකක් තිබුනා ලගදිඅන්න එතන
Ithin ay ooka methana kiyanne...ලැප ඔන් කරන් එන්න කම්මැලි සින්හලු. . . දැන් ආවේ ගෙදර. .

ආ තෙල්ගමු ඔය.
මේ වගේ තැනක් නේද?



...මන් නෑවේ නම් නැහැ....ෆස්ට...මට වංගු තියෙන පාරවල් වල යන්න බැහැනේ...වමනේ ගියානේ...නැත්නම් නම් ෆස්ට....නිකන් ඇවිදන් යන්න මරු පැත්ත....




සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා......![]()




රෑ වෙනකම් බුකුං ගහලා වගේ..![]()
මගුල වැඩ යකෝ රෑ වෙනකම් ලැප් හදනවා..... ලැප් කඩනවා......

සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා......![]()


එල එල.. දෙන්නත් එක්ක නටනවා ඇති දැන් කඩේ ඉස්සරහා...![]()
ඔව් ඔව් ඔලුබක්කෝ දෙන්නෙක් දාගෙන නටන ගමන්...... 