EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අපේ ගෙවල් ලඟින්ම යන්නේ නම් සුදු ගඟ තමා.උකුවෙල විදුලි බලාගාරයෙන් පිට කරන වතුර අපේ ගෙට පිටිපස්සෙන් තියෙන කන්දට එහා පැත්තෙන් යන්නේ.කොයි හරියටද ආවේ :confused:

man ආවේ රිවස්ටන්....ඊටපස්සේ අපි නාන්න ගියා ....මොකක්ද මන්ද තැන...අර ත්‍රෙඩ් එකක් තිබුනා ලගදි:D:D අන්න එතන
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ශොප් එකට එන පූසෙක් ඉන්නවා. . ඌත් ආසයි කුප්පමේනියා වලට. . ගලෝලා දුන්නහම පොරට ෆුල් හැපි :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    man ආවේ රිවස්ටන්....ඊටපස්සේ අපි නාන්න ගියා ....මොකක්ද මන්ද තැන...අර ත්‍රෙඩ් එකක් තිබුනා ලගදි:D:D අන්න එතන

    ආ තෙල්ගමු ඔය.
    මේ වගේ තැනක් නේද?

    hWBCGFt.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ තෙල්ගමු ඔය.
    මේ වගේ තැනක් නේද?

    දැට්ස් රයිට් සුටි මාමේ......දිස් ඉස් ද පොට්.....:cool::cool:

    ඔයේ නම ගහලා තිබුනේ නැහැනේ කොහෙවත්.....ඒක මාරම ලස්සනයි...වතුර සීතලයි.....:):)...මන් නෑවේ නම් නැහැ....ෆස්ට...මට වංගු තියෙන පාරවල් වල යන්න බැහැනේ...වමනේ ගියානේ...නැත්නම් නම් ෆස්ට....නිකන් ඇවිදන් යන්න මරු පැත්ත....

    ඇයි මාමේ ඔයා ඔච්චර හොද පැත්තක් දාලා ඇවිත් ඔය පැත්තේ ඉන්නේ?????:(:(

    මාමේ කකුල මොකද දැන්???:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P

    එල එල.. දෙන්නත් එක්ක නටනවා ඇති දැන් කඩේ ඉස්සරහා...:lol::lol:
     
    Status
    Not open for further replies.