kandy inna kollo kawda enne???????????
මම කැන්ඩි බස් එකට මගින් නගින්න හිතාගෙන ඉන්නේ.......මෙදා පාර මම අනිවා එනවා .... කැන්ඩියන් අනිවා එනව කිව්වා ...... උයා කැන්ඩි ඉදල නේද යන්නේ ...

ane palayan bun yanna ubala mawa rawattuwaමෙදා පාර මම අනිවා එනවා .... කැන්ඩියන් අනිවා එනව කිව්වා ...... උයා කැන්ඩි ඉදල නේද යන්නේ ...



ane palayan bun yanna ubala mawa rawattuwa![]()
මම කැන්ඩි බස් එකට මගින් නගින්න හිතාගෙන ඉන්නේ.......![]()
අන්න කරනවනම් වැඩේ,හරියට ගහපිය ... කැන්ඩි කිව්වේ කැන්ඩියන්ටද බොල .... අපි සැට් වෙලා බොමු හොදේ .... බඩා ට පොවමු .... දැම්ම කියන්ට එපා .... රහසක් හරිය ....


හරියට තමයි ගැහුවේ.....කැන්ඩි බස් එක කිව්වේ 17 පානදුර-නුවර බස් එකට.....හරියට ගහපිය ... කැන්ඩි කිව්වේ කැන්ඩියන්ටද බොල .... අපි සැට් වෙලා බොමු හොදේ .... බඩා ට පොවමු .... දැම්ම කියන්ට එපා .... රහසක් හරිය ....



අන්න කරනවනම් වැඩේ,
හැබැයි බෝතලයක් නම් ශුවර් එකටම වෙන් කරන්න වෙයි![]()



හරියට තමයි ගැහුවේ.....කැන්ඩි බස් එක කිව්වේ 17 පානදුර-නුවර බස් එකට.....
බඩාට පෙව්ව වගේ නෙවෙයි......නාන්න ඕන කිව්වොත් මොකද කරන්නේ......![]()


me para nam kandy team dann katha karanne naඅප්පෝ ගිය සැරේ ජොර ලෝකයයි ... වාහනවල යනව කිව්වා ... ඊටපස්සේ කාර් එකේ යමු කිව්වා ඊටපස්සේ කස්ටිය හැලුන අන්තිමට කෙල උනා ..... මම ගියා Air Port ..... මෙදා සැරේ ප්රශ්න මුකුත් නෑ අනිවා එනවා යකෝ ....



