INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙදා පාර මම අනිවා එනවා .... කැන්ඩියන් අනිවා එනව කිව්වා ...... උයා කැන්ඩි ඉදල නේද යන්නේ ...
    මම කැන්ඩි බස් එකට මගින් නගින්න හිතාගෙන ඉන්නේ.......:dull:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ane palayan bun yanna ubala mawa rawattuwa :(:(:(

    අප්පෝ ගිය සැරේ ජොර ලෝකයයි ... වාහනවල යනව කිව්වා ... ඊටපස්සේ කාර් එකේ යමු කිව්වා ඊටපස්සේ කස්ටිය හැලුන අන්තිමට කෙල උනා ..... මම ගියා Air Port ..... මෙදා සැරේ ප්‍රශ්න මුකුත් නෑ අනිවා එනවා යකෝ ....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම කැන්ඩි බස් එකට මගින් නගින්න හිතාගෙන ඉන්නේ.......:dull:

    හරියට ගහපිය ... කැන්ඩි කිව්වේ කැන්ඩියන්ටද බොල .... අපි සැට් වෙලා බොමු හොදේ .... බඩා ට පොවමු .... දැම්ම කියන්ට එපා .... රහසක් හරිය ....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හරියට ගහපිය ... කැන්ඩි කිව්වේ කැන්ඩියන්ටද බොල .... අපි සැට් වෙලා බොමු හොදේ .... බඩා ට පොවමු .... දැම්ම කියන්ට එපා .... රහසක් හරිය ....
    අන්න කරනවනම් වැඩේ,
    හැබැයි බෝතලයක් නම් ශුවර් එකටම වෙන් කරන්න වෙයි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    හරියට ගහපිය ... කැන්ඩි කිව්වේ කැන්ඩියන්ටද බොල .... අපි සැට් වෙලා බොමු හොදේ .... බඩා ට පොවමු .... දැම්ම කියන්ට එපා .... රහසක් හරිය ....
    හරියට තමයි ගැහුවේ.....කැන්ඩි බස් එක කිව්වේ 17 පානදුර-නුවර බස් එකට.....:dull:

    බඩාට පෙව්ව වගේ නෙවෙයි......නාන්න ඕන කිව්වොත් මොකද කරන්නේ......:baffled::P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :oo:

    හරියට තමයි ගැහුවේ.....කැන්ඩි බස් එක කිව්වේ 17 පානදුර-නුවර බස් එකට.....:dull:

    බඩාට පෙව්ව වගේ නෙවෙයි......නාන්න ඕන කිව්වොත් මොකද කරන්නේ......:baffled::P

    අහ් මම බාගෙට කියවලා ...
    නෑවනම් කමක් නෑ ඕක හෙළුව එලිට අදියිද ... :oo::oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අප්පෝ ගිය සැරේ ජොර ලෝකයයි ... වාහනවල යනව කිව්වා ... ඊටපස්සේ කාර් එකේ යමු කිව්වා ඊටපස්සේ කස්ටිය හැලුන අන්තිමට කෙල උනා ..... මම ගියා Air Port ..... මෙදා සැරේ ප්‍රශ්න මුකුත් නෑ අනිවා එනවා යකෝ ....
    me para nam kandy team dann katha karanne na :(
    ena un kamathi team ekakata gahapalla:lol::lol:
    math oya mokakata hari set wenawa:rofl:
     
    Status
    Not open for further replies.