me para nam kandy team dann katha karanne na
ena un kamathi team ekakata gahapalla
math oya mokakata hari set wenawa![]()
කොහේ ඉදලද යන්නේ ... නුවර ඉදලද ...
me para nam kandy team dann katha karanne na
ena un kamathi team ekakata gahapalla
math oya mokakata hari set wenawa![]()
වේ වැලක් අරන් තියාගෙන එලියට ආපු ගමන් ගහන්න ඕනාඅහ් මම බාගෙට කියවලා ...
නෑවනම් කමක් නෑ ඕක හෙළුව එලිට අදියිද ...![]()

~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
![]()
පැවති ජනාධිපතිවරණය හේතුවෙන් කල් ගිය
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධාන කටයුතු සියල්ල සිදුවෙමින් පවතින බව සතුටින් දැනුම් දෙමු !
- පැවැත්වෙන දිනය - 2015 මාර්තු 15 වන ඉරුදින.
- ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
- වේලාව - පෙ.ව 9.00 සිට. රාත්‍රී 7.30
තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..
♫♫ ♪♫♫


අන්න ඒක තමයි කේස් එක.......අහ් මම බාගෙට කියවලා ...
නෑවනම් කමක් නෑ ඕක හෙළුව එලිට අදියිද ...![]()

මේ සැරේ night club එකට ගහමු......හැබැයි අන්තිමයෝ වෙන්න ඕන......me para nam kandy team dann katha karanne na
ena un kamathi team ekakata gahapalla
math oya mokakata hari set wenawa![]()




බැට් එකක්වත් උස්සගන්න බැරි උන්ට මොන ඇරේන්ජ්මන්ට්ස්දදැන් ඇරේන්ජ්මන්ට්ස් මොනවද අනාත සොන්නලුනි??????


මෙදා පාර ගම්පහින් සෙට් වෙන අය කවුද... (කවුරු සෙට් උනත් කමක් නෑ මෙදා පාර කප් එකත් ගම්පහට අරන් වලෙල්ලා..)
eka nisa enne na 
යාළුවා;17963770 said:mn gahuwoth apath na anith unta.eka nisa enne na
![]()
waren waren dennam thota